අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅභිරහස් (TV)අමුතුයි (TV)ඉතිහාසමය (TV)එළ (TV)චාමර සම්පත්නාට්‍යමය (TV)බලන්නවිද්‍යා ප්‍රබන්ධ (TV)සිංහල උපසිරැසි

The Originals [S03 : E15] with Sinhala Subtitles | හතුරන් පළිගැනීමට සුදානම්, අතුරුදහන් වීමට සුදුසු කාලයයි. [සිංහල උපසිරැසි සමඟ]

Rating: 10.0/10. From 4 votes.
Please wait...

The Originals S3P2

කලින් කොටසේ මතක ඇතිනේ වැම්පයර් ඩයරීස් එකේ ස්ටෙෆන් ඇවිත් හිටියා. හැමෝම එයාට උදව් කලා. එයත් කට්ටියටම උදව් කලා. ට්‍රිස්ටන්ට කියලා ඉන්න වෙනම මවපු ලෝකයක් නිර්මාණය කරලා තියෙන්නේ ස්ට්‍රික්ස් එකෙ මායාකාරියෝ. මෙතනට ඔරෝරාවත් යවනවා. මේකෙදි වෙන්නේ එක මන්ත්‍රයකින් ශරීරය තියෙද්දී වෙනම ඒ කෙනාව මවා පෑමක් විදිහට තමයි ඒ තැනට යන්නේ. ඔරෝරාව හොයාගෙන ක්ලවුස් හා එලයිජා දෙන්නා යනවා. මෙතනදී මේ දෙන්නවත් අල්ලලා ඒ ලෝකයේ හිර කරනවා. පස්සේ තමයි බන්ධනය කඩන්න හදන්නේ. ස්ටෙෆන්ගේ උදව්ව ඇතිව මේ කට්ටිය බේරගන්න පුලුවන් වෙනවා. ට්‍රිස්ටන් එහෙ හිර වෙනවා. ඔරෝරාව හිර කරලා තියනවා. ආයාවත් මරනවා. කෝල්ව ආපහු ඩවීනා ගෙන්වනවා.

අද කොටසට ක්ලවුස්ගේ පරණම පරණ හතුරෙක් එනවා. ඒ තමයි ගැස්පර් කොටෙක්ස්. මෙයා එන්නෙත් වයිට් ඕක් එක හොයාගෙන. මෙයාට ඒක හොයාගන්න පුලුවන් වෙයිද? ඒ විතරක් නෙවෙයි තව වැම්පයර්ලා ලෑස්ති පිටයි ඉන්නේ ක්ලවුස්ගෙන් පළිගන්න එන්න. මේ ගැන සිතියමකින් හොයාගන්න කෝල්ට හා ෆ්‍රේයාට පුලුවන් වෙනවා. මේ නිසා ක්ලවුස්ට සිද්දවෙනවා ටික කාලයකට අතුරුදහන් වෙලා ඉන්න. බලලම ඉන්නකෝ.

අනේ සමාවෙන්න ඕනේ අද කොටස නම් ගොඩක් ප්‍රමාද වුණා. සැලකිය යුතු කාරණා වගයක් නිසා දැන් වෙලාවක් නැහැ. ඉස්සර වගේ නෙවෙයි. මේ එපිය මට බැන බැන කට්ටියක් සබ නැතුව බලන්න ඇති. ඇත්තටම මටත් කණගාටුයි ප්‍රමාද වුණාට.

එහෙනම් ඉතිං මං ගිහින් එන්නම්..!! හැමෝටම ජයෙන් ජය.!!

 The Originals (2013) on IMDb

 

 

[button link=”https://goo.gl/Li1kRK” type=”icon” “center” newwindow=”yes”] 100 MB (720p.x265) කොපිය මෙතනින් බාගන්න[/button]

B946AC4EF6393D784030932A2EC72CDF61EE9517

[button link=”https://goo.gl/NzmIix” type=”icon” “center” newwindow=”yes”] 182 MB (HDTV.x264) කොපිය මෙතනින් බාගන්න[/button]

34835F1AEF2F1BCCFF4B5FD1EF3DC138B99F1139
Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

 

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2016/02/චාමර-සම්පත්.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමර සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

   <<Previous Episode                   All Episodes                        Next Episode>>

32 thoughts on “The Originals [S03 : E15] with Sinhala Subtitles | හතුරන් පළිගැනීමට සුදානම්, අතුරුදහන් වීමට සුදුසු කාලයයි. [සිංහල උපසිරැසි සමඟ]

Leave a Reply

Your email address will not be published. Required fields are marked *