The Originals [S04 : E05] with Sinhala Subtitles | හොලොව්හි බලපෑම.. [සිංහල උපසිරැසි සමඟ]
පුද්ගලිකවම ගිය සතියේ කොටස තමයි මගේ කැමතිම කොටස වුණේ. මොකද මෙ පෝස්ටරේ තිබුණු දේ හැබෑවක් උනා. හෝප්ව හොද කරන්න නිව් ඔර්ලින්ස් වලට ගෙනාවත් වැඩි යමක් කරන්න වුණේ නෑ. මොකද වින්සන්ට් හොද කරලා මේ ක්ෂණික ආයේ තත්වේ බරපතල උනා. වින්සන්ට් මේ නපුරු ආත්මය හැදින්වුවේ “හොලොව්” කියලා. කට්ටියම කොහොම හරි හැම ළමයෙක්වම බේරගන්න අරමුණින් ලොකු මෙහෙයුමක් කලා. නමුත් හොලොව් ක්ලවුස්ව වගේම මාසෙල්ව ආධාරකයක්කලා හොලොව්ගේ ලෝකෙයි ජීවමාන ලෝකයයි අතර. මේ ආධාරකයක් කරගන්න සිද්දිය හොදටම මතක ඇති TVD බැලුවා නම්. වින්සන්ට් එලයිජාගේ බලය සම්බන්ධ කරගෙන හැමදේම නැති කරලා දැම්මා කියලා හිතුවත් අර දෙන්නා කලින් ආධාරකයක් වෙලා හිටිය වෙලාවේදී එපා කියද්දී හොලොව් දිහා බලලා ලොකු ප්‍රශ්ණයක් ඇති වෙලා. මොකද මේ දෙන්නත් අමුතු විදිහට හැසිරෙන්න ගත්තා. මේ දේවල් තාම පටන් ගත්තේ නෑ. හෝප් තමයි මේවා හීනෙන් දැක්කේ.
අද කොටසදී බලාගන්න පුලුවන් ක්ලවුස්ටයි, මාසෙල් අර හොලොව් ආසාදනය වෙලා මොනාද වෙන්නේ කියලා. හොලොව් හදන්නේ මේ දෙන්නට දෙන්නා මරවලා හොලොව්ට ඕන කරන ශක්තිය ලබාගන්න. මොකද මේ දෙන්නම අසමසම බලයන් තියෙන දෙන්නෙක්. මේකේ බලපෑම් හැටියට මේ දෙන්නගේ පුද්ගලික තරහ කාරයෝ බොරුවට මැවීමක් කරලා කෘරත්වය ඇවිස්සීමක් කරලා සටන පටන් ගන්නයි හදන්නේ. මේ අස්සේ හෙයිලි හොයාගන්නවා එයාගේ දෙමව්පියන්ව මරලා දැම්මේ කවුද කියලා. ඔක්කොමත් හරි ෆ්‍රේයාට හොද පොටක්සෙ ට් වීගෙන එන්නේ. 😛 මොකද වෙන්නේ කියලා බලලම ඉන්නකෝ එහෙනම්.
ගිහින් එන්නම්. හැමෝටම සුභ සතිඅන්තයක් වේවා!
Due to copyright issues, we do not provide any torrent links.
The.Originals.S04E05.HDTV.
The.Originals.S04E05.720p.
The.Originals.S04E05.XviD-AFG
The.Originals.S04E05.480p.
The.Originals.S04E05.720p.
The Originals S04E05 720p HDTV HEVC x265-RMTeam
The.Originals.S04E05.720p.
The Originals S04E05 720p HDTV x265 HEVC 100MB Crazy4ad
මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා වලංගු වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 6552 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2016/02/චාමර-සම්පත්.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමර සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
thanks
thank you bro
Thanks machan sub ekata. vampire daires Series ekatath sub dannako.tv series wala eke sub eka nethi eka hena aduwak bn.machoo mokak hari karapan.
thanks sub ekata. vampire daires ekata sub dennko
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ…
Thanks
thanks
බොහෝම ස්තූතියි සහෝ
තෑන්ක්ස් චාමර සහෝ
නැවත උපසිරැසියකින් හමු වෙමු කොල්ලෝ
Thanks Sub Ekata Machoo
ස්තූතියි සහෝ උපසිරැසියට
Thanks
ගෝඩාක් ස්තූතියි සබ් එකට යාලුවා
06ත් ආපු ගමන් ම වගේ සබ් දෙමු මචෝ
Thanks Bro
🙂 ** Tnx ** 🙂
🙂 ** Bro ** 🙂
🙂 ** Elz ** 🙂
සබ් එකට තුති චාමර සහෝ
මැක්සා සහෝ තෑන්ක්ස් සබට
ජය
තෑන්ක්ස් සහෝ සින්හල උපසිරැසියට
සුභ අලුත් අවුරුද්දක් වේවා සහෝ
සබ් එකට තෑන්ක්ස් සහෝ
06 වෙනි කොටසත් මේ වගේම ආපු ගමන් සබ් දාමු
එලම….
සිංහල උපසිරැසියට ස්තුතියි චාමර සහෝ
ඊලග කොටසෙන් හමු වෙමු
#ජය වේවා
උපසිරසියට ස්තුතියි සාමර
thankZZZZZZZZZZZZZZZZ bro!!!!!!!!!!!!!!!!!!!!!!!
thx
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Sub ekata thanx
Thanks mcn sub ekata…
Happy new year
බොහොම ස්තුතියි සහෝ සබ් එකට.
සුබ අලුත් අවුරුද්දක් වේවා..
——–><———
thnx machn digtma dipn….