The Outsider (2020– ) [S01 : E02] Sinhala Subtitles | ටෙරීගේ මරණය [සිංහල උපසිරසි සමඟ] (18+)
ආයුබෝවන් හැමෝටම ඉතින් අද මම අරන් The Outsider කතා මාලාවේ දෙවනියට විකාශනය වූ කොටසයි. ඉතින් මම කියල ඉන්නම් මේකේ සාරාංශයක් මම මේ විදියටම කියන්නම්. මේකෙදි අපිට බලාගන්න පුළුවන් ටෙරී මේට්ලන්ඩ් කියන බේස්බෝල් පුහුණුකරුව. මොහුව නොකරපු වරදක් හේතුවෙන් අත්අඩංගුවට ගන්නේ ෆ්‍රෑන්කි පීටර්සන් කියන ලමයව ඝාතනය කිරීම යන වරදට. ඇත්තම මේ මිනීමැරුම කලේ කවුද කියන ලොකු අභිරහසක්.
පසුගිය කොටසෙන්..
ෆ්‍රෑන්කි පීටර්සන් කියන ලමයව යම් අයෙක් විසින් ඝාතනයට ලක් වෙනවා. බොහොමයක් ඇසින් දුටු සාක්ෂි වලට අනුව අත්අඩංගුවට ගැනෙන්නේ ටෙරී මේට්ලන්ඩ් කියන පුද්ගලයාව. එත් ටෙරී මේට්ලන්ඩ්ගේ ප්‍රකාශයට අනුව එයා ඒ මිනීමැරුම කලේ නැති බවත් එයා හිටියේ වෙනත් නගරයක බවත් පවසනවා. ඒ අනුව ලැබුණු සාක්ෂි වලින් මෙම මිනීමරුම සිදු කලේ කවුද කියන තව දුරටටත් සිදු කරගෙන යනවා.
මෙම කොටසෙන්…
මේ කොටසේදී අපට සංවේදී සිදුවීමක් දකින්නට ලැබෙනවා. ඒ මොකක්ද කියල ඔයාල බලලම දැන ගන්න පුළුවන් වෙයි කියල මම හිතනවා. ඒ වගේම එන්න එන්නම මේ කතාවේ කුතුහලය වැඩි වෙනවා.
කොටසේ නම – Roanoke
විකාශය වූ දිනය – 2020 Jan 12
ඊලග කොටසේ නම – Dark Uncle
ඊලග කොටස විකාශය වන දිනය – 2020 Jan 19
එහෙනම් අපි ඊලග කොටසෙන් ඉක්මනටම හම්බෙමු. ඔබට සුභ දවසක්, ජය වේවා.
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 5774 --
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ රිවිඳු හිරන්‍ය රත්නායක ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
Subtitle Contributor Rank
NEW MEMBER
JOINING DATE – 2018-07-30
SUB MAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
Thanks
thank you
thankx machan
Thank you brother
Thanks for Subtitle……….
Jayawewa………..!!!!!!!!!!!!!
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
උපසිරසියට තුති…. නැවත හමුවෙමු… ජයවේවා
#Hail_Hydra
thank you…
ගොඩක් ස්තූතිය රවිදු සහෝ උපසිරැසියට එල කිරි දිගටම කරන් ගමන්… ජය වේවා… උබල අපේ රසාස්වාදය වෙනුවෙන් කරන සේවය හදවතිමන්ම ගරු කරනව ❤
නියමයි…. සබ් එකට තැන්ක්ස්…
සුපිරි වැඩක්.
thanks..
බොහෝම ස්තූතියි රවිඳු කොටස් දෙකම අරගත්තා අපි වෙනුවෙන් වෙන මහන්සිය අගය කරනවා ස්තූතියි ජයවේවා
Thanks jayawewa……!
bohoma sthuthi sahoo
Sub ekata tnx bro
සිංහල උපසිරැසියට ස්තූතියි
තෑන්ක්ස් මචං 🙂
Thanks bro.. Jaya wewa!!
Thanks bro.. Jay wewa!!