අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

18+ (TV)AllFeatured ArticlesMaxxA (TV)Sinhala SubtitleTVඅප‍රාධ (TV)අභිරහස් (TV)අමුතුයි (TV)ඉංග්‍රීසි (TV)එළ (TV)ත්‍රාසජනක (TV)නාට්‍යමය (TV)බලන්නරිවිඳු හිරන්‍ය රත්නායකසිංහල උපසිරැසි

The Outsider (2020– ) [S01 : E02] Sinhala Subtitles | ටෙරීගේ මරණය [සිංහල උපසිරසි සමඟ] (18+)

Rating: 9.5/10. From 19 votes.
Please wait...

ආයුබෝවන් හැමෝටම ඉතින් අද මම අරන් The Outsider කතා මාලාවේ දෙවනියට විකාශනය වූ කොටසයි. ඉතින් මම කියල ඉන්නම් මේකේ සාරාංශයක් මම මේ විදියටම කියන්නම්. මේකෙදි අපිට බලාගන්න පුළුවන් ටෙරී මේට්ලන්ඩ් කියන බේස්බෝල් පුහුණුකරුව. මොහුව නොකරපු වරදක් හේතුවෙන් අත්අඩංගුවට ගන්නේ ෆ්‍රෑන්කි පීටර්සන් කියන ලමයව ඝාතනය කිරීම යන වරදට. ඇත්තම මේ මිනීමැරුම කලේ කවුද කියන ලොකු අභිරහසක්.

පසුගිය කොටසෙන්..

ෆ්‍රෑන්කි පීටර්සන් කියන ලමයව යම් අයෙක් විසින් ඝාතනයට ලක් වෙනවා. බොහොමයක් ඇසින් දුටු සාක්ෂි වලට අනුව අත්අඩංගුවට ගැනෙන්නේ ටෙරී මේට්ලන්ඩ් කියන පුද්ගලයාව. එත් ටෙරී මේට්ලන්ඩ්ගේ ප්‍රකාශයට අනුව එයා ඒ මිනීමැරුම කලේ නැති බවත් එයා හිටියේ වෙනත් නගරයක බවත් පවසනවා. ඒ අනුව ලැබුණු සාක්ෂි වලින් මෙම මිනීමරුම සිදු කලේ කවුද කියන තව දුරටටත් සිදු කරගෙන යනවා.

මෙම කොටසෙන්…

මේ කොටසේදී අපට සංවේදී සිදුවීමක් දකින්නට ලැබෙනවා. ඒ මොකක්ද කියල ඔයාල බලලම දැන ගන්න පුළුවන් වෙයි කියල මම හිතනවා. ඒ වගේම එන්න එන්නම මේ කතාවේ කුතුහලය වැඩි වෙනවා.

කොටසේ නම – Roanoke
විකාශය වූ දිනය – 2020 Jan 12
ඊලග කොටසේ නම – Dark Uncle
ඊලග කොටස විකාශය වන දිනය – 2020 Jan 19

එහෙනම් අපි ඊලග කොටසෙන් ඉක්මනටම හම්බෙමු. ඔබට සුභ දවසක්, ජය වේවා.

 

 

Size Zero (2015)

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා අදාළ වේ.

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 5552 --

[author] width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ රිවිඳු හිරන්‍ය රත්නායක ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]

 

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2018-07-30
SUB MAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

Previous BT1

All BT1

Next BT1

19 thoughts on “The Outsider (2020– ) [S01 : E02] Sinhala Subtitles | ටෙරීගේ මරණය [සිංහල උපසිරසි සමඟ] (18+)

  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • Malaka prasad

    ගොඩක් ස්තූතිය රවිදු සහෝ උපසිරැසියට එල කිරි දිගටම කරන් ගමන්… ජය වේවා… උබල අපේ රසාස්වාදය වෙනුවෙන් කරන සේවය හදවතිමන්ම ගරු කරනව ❤

    Reply
  • නියමයි…. සබ් එකට තැන්ක්ස්…
    සුපිරි වැඩක්.

    Reply
  • බොහෝම ස්තූතියි රවිඳු කොටස් දෙකම අරගත්තා අපි වෙනුවෙන් වෙන මහන්සිය අගය කරනවා ස්තූතියි ජයවේවා

    Reply
  • Thanks jayawewa……!

    Reply
  • bohoma sthuthi sahoo

    Reply
  • Sandarunimsara

    Sub ekata tnx bro

    Reply
  • සිංහල උපසිරැසියට ස්තූතියි

    Reply
  • Hashan M. Priyadarshana

    තෑන්ක්ස් මචං 🙂

    Reply
  • Lasa_Sadaru

    Thanks bro.. Jaya wewa!!

    Reply
  • Lasa_Sadaru

    Thanks bro.. Jay wewa!!

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *