MENU

18+AllFeatured ArticlesSinhala Subtitleඉංග්‍රීසිකොමඩියක්චිත්‍රපටිසංජය තිලකරත්නසිංහල උපසිරැසි

The Package (2018) Sinhala Subtitles | පාර්සලෙ කලබලෙ [සිංහල උපසිරැසි සමඟ] (18+)

Rating: 8.2/10. From 129 votes.
Please wait...

මුලින්ම හසන්ත අයියට ස්තූතිවන්ත වෙන්න ඕනේ මට මේ අවස්ථාව ලබාදීම සම්බන්ධව.මේක මගේ දෙවෙනි උපසිරැසිය බයිස්කෝප් වෙනුවෙන් සිදු කරපු.වැඩි කතා ඕනේ නැ එහෙනම් අපි ෆිල්ම් එකට බහිමු .

මේක Netflix ලගේ සුපිරිම වැඩක් ගින්දර වගේ කරලා තියෙනවා. IMDb අගය 5.5ක් වගෙ ලබාගෙන තියෙනවා .මගේ මතය හැටියටනම් මදී ඒ ගාන.කොහොම උනත් මේක නම් මිස් කරගන්න එපා .අපරාධයක් .ආතල් ගොඩක්.මෙගෙමයි පට්ට ආතල් කොල්ලො තුන්දෙනෙක් ඉන්නවා.උන් තුන්දෙනා නිවාඩු කාලේ ට්‍රිපක් යන්න සෙට් වෙනවා.මේකට හිතුවේ නැති විදිහට කෙල්ලො දෙන්නෙකුත් සෙට් වෙනවා.මුලින් කට්ටිය කසු කුසු ගැවට පස්සෙ ගානට සෙට් වෙනවා. මෙයාලා යන්නෙ හෙන වනාන්තරයකට Night camp කරලා පොඩි සොමියක් දාන්න කොහෙමෙන් කොහෙම හරි කට්ටිය වනාන්තරෙට ගිහින් camp එක හදාගෙන එහෙම පැළ පදියං වෙනවා.මුන් අර පොත් අස්සෙ මුල් බැහැල ඉන්න ඩයල් ටිකක් නෙවෙයි.පිටිපස්සේ බංකුවේ ඉන්න ඩයල් ටිකක් .ආතල් එහෙම දන්න සෙට් එකක්..ඉතින් රෑට කට්ටිය ටිකක් සූර් වෙනවා.ඔය අස්සෙ එකෙක්ට වැඩිවෙනවා.මූ පිහියක් අතේ තියාගෙන ඒකෙන් වැඩ දාන ඩයල් එකක්..ඕකත් අරගෙන පොර යනවා .මුත්‍රා කරන්න…මලා ඊට පස්සෙ ඉතින් වෙන්නෙ හතුරෙකුටවත් වෙන්න හොද නැති වැඩක්…ඔය කීවේ කතාවේ ආරම්භය පස්සට වෙන්න තමා හොද හොද සෙල්ලම් තියෙන්නෙ. මේක තනිකරම ආතල් ගොඩක් .අරන් බලන්න ලේ පිරිසිදු කරගන්න කියාපු බඩුව. මේකේ තියෙන සමහර දර්ශන සහ දෙබස් නිසා 18+ අය නරබනවානම් හොදයි කියලා හිතෙනවා.එහෙම ලොකුවට දේකුත් නැ ඉතින් .සමහර වචන වල තේරුම රසාස්වාදයට බාධාවක් නොවෙන්න ඒ විදිහටම යොදා ගන්න වුනා.ඉතින් අරන් බලන්න පාඩූ නෑ .

ආයෙමත් උපසිරැසියකින්ම හමුවෙමු!!!!!!

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 28631 --

[author] width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ සංජය තිලකරත්න ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]

 

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2018-08-05
SUBMAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

60 thoughts on “The Package (2018) Sinhala Subtitles | පාර්සලෙ කලබලෙ [සිංහල උපසිරැසි සමඟ] (18+)

  • Akila Dilhara

    Thanks Brother…❤

    Reply
  • K.G. Kaveesha Dilshan

    උපසිරසිය ලබා දීම වෙනුවෙන් බොහොම ස්තූතී. ❤

    Reply
  • Machan, highly appreciate your good work, please keep it up, good luck,may the triple gem bless you.

    Reply
  • Ravisara Dharmapala

    Aioo pattna gon part ek bn melo rhk ne sub ekt mual hodta krn awith antyma tyka nkn liyana bashwata dala tybba mnm kine meka blpndepa kila pttma gon part

    Reply
  • Lakshansilva18

    උපසිරිසියට බොහොම ස්තුති

    Reply
  • chanuka_rox

    Thanx subtitles ekata

    Reply
  • Ishan Madusha

    ස්තූතියි සබ් එකට

    Reply
  • ස්තූතියි

    Reply
  • සබ් එකට තෑන්ක්ස් ස⁣හෝ

    Reply
  • සිංහල උපසිරසියට බොහොම ස්තුතියි.
    ජය වේවා!!!

    Reply
  • Farmchemie_Roshan

    Thanks saho oyage kalaya kepa karala apata sub genawata.jayen jaya!!!!

    Reply
  • vishwanathmadhushanka

    Thanks machn

    Reply
  • Thanks ………………..good luck ………………….

    Reply
  • AsithaDilruwan

    ela saho thanks

    Reply
  • dragonhero

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ..!

    Reply
  • දමිත් රත්නායක

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සංජය සහෝ.
    ජයෙන් ජය.

    Reply
  • පටිට මෙවගෙ comedy වලට තව සබි දෙන්න

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • thisarasawshika

    uba dunna sub ekaknam ha ithin

    Reply
  • Gayan dushmantha

    බොහොම ස්තූතියි සහෝ….. පුලුවන්නම් Night School (2018), A simple favor (2018) දෙකටත් සබ් දෙන්න.

    Reply
  • basura indrachapa

    උපසිරැසියට ස්තූතියි සහෝ…

    Reply
  • basura indrachapa

    උපසිරැසියට ජය!!!
    බොහොම ස්තූතියි සහෝ…

    Reply
  • Nilush Angana

    Sub ekata thanx

    Reply
  • උපසිරැසි‍යට බොහෝම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වේවා…!!

    Reply
  • kavinuweerakkody

    අම්මෝ…කාලෙකින් බලපු සුපිරිම කොමඩියක්!!බලපු එව්වෝ රහ දන්නවා.
    බොහොම ස්තූතියි අයියේ උපසිරැසියට..

    Reply
  • Gihansenarathna

    Thanx bro sub ekata.

    Reply
  • V.T.Piyumal

    Thanks br sub ekata..jaya wewaa…

    Reply
  • ranga11112

    sub akata thanks saho…theruwansaranai

    Reply
  • gihan perera

    නියමයි මචෝ…දිගටම උපසිරැසි කරන්න වෙලාව ලැබෙිවා!!!!දෙවි පිහිටයි…ජය වෙිවා…

    Reply
  • udithlakmal

    Marvels fatta. Padiri

    Reply
  • Hashan M. Priyadarshana

    Thank you machan sub ekata..
    Jaya wewa!

    Reply
  • rangana_198614

    Thanks bro sub ekata

    Reply
  • Chamil Mihiran

    sub ekata thanx

    Reply
  • ෆට්ටම බ්‍රෝ..තෑන්ක්ස් කොමඩියක් බැලුවෙ සෑහෙන කාලෙකින්..
    තෑන්ක්ස් ආ
    මේ අවුරුද්දෙ කොමඩි කියල ආපු බයිස්කෝප් සමහර ඒවට හිනායන්න නම් අපිම කිති කවා ගන්න වෙනව
    මේකනම් එහෙම නෑ කියල හිතනව ජය වේවා 🙂

    Reply
  • Baiscop download eke movie eka nahane

    Reply
  • kushanrandika

    tnq so much bro……..

    Reply
  • Kantha_DLA

    උපසිරැසියට ගොඩක් ස්තුතියි …
    බුදු සරණයි – දෙවි පිහිටයි..!

    Reply
  • mayura_lanka

    thanks bro sub ekata jayawewa….

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *