El Camino: A Breaking Bad Movie (2019) Sinhala Subtitle | ඔබ සදා අරමණීයයි.. [ සිංහල උපසිරැසි ]
”Breaking Bad” නරඹූ අයෙක්ද?
එහෙනම් පහළට ගිහින් උපසිරැසය ලබාගන්න.
ඔබ තවමත් ”Breaking Bad” නරඹා නැද්ද?
එහෙනම් සම්පුර්ණ කතාවම බලල ඇවිත් උපසිරැසය ලබාගන්න.
හරියටම අදට අවුරුදු එකොළහකට පෙර ගොඩක් ප්‍රේක්ෂකයින්ගෙ සිත් ඇදගත් රූපවාහිනී කතමලාව කුමක්ද කියා ඇසුවොත් ඔබ ලබාදෙන පිළිතුර කුමක්ද? දෙපාරක් නොහිත දෙන උත්තරෙ තමයි “Breaking Bad“ යන වචන දෙක. IMDb හි මානප 1,265,877 ක් අරගනිමින් ”ලොව හොඳම රූපවාහිනී කතාමාලා’‘ තුළ සයවෙනි තැන ලබාගන්න සමත් උනා. එනමුත් “Game Of Throne“ අවසාන කතාමලවට සිදු වෙච්ච දෙයක් නිසා මෙය පස්වෙනි ස්ථානයට එන්න සමත් උනා. ඒවගේම තමයි මේ වසරේදී විකාශය කරපු “Chernobyl“ කතාවට මෙයට බලපෑමක් එල්ල කළා. ඒවගේම තමයි කුණු තක්කාලි අගයෙනුත් 96% අරගන්න සමත් වෙලා තියෙනවා. කෙසේ නමුත්, අවසානයෙදී අප කවුරුත් සිතුවේ නැහැ නැවතත් ජෙසී/වෝල්ටර් යන චරිත දැකගන්න පුළුවන් වෙයි කියල. ඔන්න එහෙනම් ඒක Netflix ලා විසින් ඉෂ්ට කරල තියෙනවා. කතාව අවසානයෙදී නොලැබුණු පිළිතුරු වගයක් මෙම චිත්‍රපටයෙන් ඔබට දැකගන්න ලැබෙයි. චිත්‍රපටය හට මේ වනවිට IMDb අගය 8.1 ක්ද කුණු තක්කාලි අගය 94% අරගන්න සමත් වෙලා. එහෙනම් අපි කතාව පැත්තට හැරෙමුකො.
මේ ඔක්කොම පටන්ගන්නෙ වෝල්ටර් වයිට් නැමති රසායනික ගුරුවරයෙක්ට පිලිකාවක් තියෙනවයි කියල දැනගත්තට පස්සෙ. ඔහු ගොඩක් බයවෙනවා මේ ගැන. මොකද මෙයාට බලාගන්න පවුලක් ඉන්නවා. අනික එයා මැරුණොත් මේ පවුලෙ කට්ටියට මොනවයි මොනවා වෙයිද කියල කල්පනා කරනවා. ඒවගේම තමා මෙයාගෙ මස්සිනා DEA එකේ වැඩ කරන කෙනෙක්. දවසක් මෙයාව එක්කරගෙන යනකොට දකිනවා මෙයාගෙ ශිෂ්‍යයෙක් වන ජෙසී මත්ද්‍රව්‍ය ජරවම් වැඩ වලට සම්බන්ධයි කියලා. ඉතිං මොහු ජෙසී එක්ක එකතු වෙලා මෙත් හදන්න අරගන්නවා. ඔන්න ඔය වැඩේ කරන අතරතුරේදී මෙයාලට ගොඩක් දේවල් වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඇත්තම කියනවා නම් බලල ටිකක් කල් වෙන නිසා මටත් සම්පුර්ණ කතාව හරියට මතකයක් නැහැ. කොහොමහරි අවසානයෙදී වෙන්නෙ වෝල්ටර් ජෙසීව බේරගන්න එන එකයි. ඒ වෙලාවේදී ඔහු මැෂින් ගන් එකක් සක්‍රිය කරල ටෙඩිගෙ මාමා එක්ක කතා කරගන්න යනවා.
කොහොමහරි මැෂින් ගන් එක සක්‍රිය වෙනවත් එක්කම වෝල්ටර් ජෙසීගෙ ඇඟට පනිනවා. හැබැයි ඔහුටත් වෙඩි වදිනවා. කොහොමහරි ජෙසී උත්සහ කරේ වෝල්ටර්ව මරණ්නයි. නමුත් ඔහුට වෙඩි වැදී තිබුණු නිසාවෙන් ඔහු වෙඩ්ගෙ බෙල්ල සිර කරල මරණ දානවා. වෝල්ටර් එතනම මැරිලා යනවා. ඊට පස්සෙ ජෙසී කරන්නෙ එල් කැමීනෝවත් අරගෙන එතනින් පැනගන්න එකයි. ඉතින් මෙයා එතනින් පැනත්තට පස්සෙ මොනවා සිද්ධ වෙයිද? මං ඒ ගැන මොනවත් පවසන්න යන්නෙ නැහැ. ඇත්තම කියනවා නම් කිව්වොත් වැඩක් නැති වෙනවා. එහෙනම් ඉතින් ඔයාලම බලල දැනගන්නකෝ ජෙසීගෙ ජිවිතයට සිද්ධ වෙන්නෙ මොකක්ද කියලා.
තවත් උපසිරැසයකින් හම්බවෙනකම් හැමෝටම ජය!!
ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මීට සති දෙකකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසිය WEB පිටපත් සඳහා ලබා දි ඇත.
SInhala Subtitles
-- Count 30758 --
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිදු රුක්ෂාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
Subtitle Contributor Rank
PLATINUM MEMBER
JOINING DATE – 2016-08-20
SUBMAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
සිංහල උපසිරැසිය ලබා දුන්නාට හෘදයාංගම ස්තූතිය ! ජයෙන් ජය !
GG bro ❤️
Thanks Brother
Thanks sub ekata
Thank you bn sub ekt
Thanks ♥️
තව සබ් ගේන්න ශක්තිය හම්බෙන්න ඕනෙ
Thank you for sub good job baiscope.lk
Thanks bro!!!
සබ් එකට ස්තුතියි
Thanks brother
Thnks mchn
Thanks
Thanks for sub!
Thanks bro..
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ…..!
Thanks
thanks bro sub 1ta
thnx bro…
Tnx mchn sub ekata .. jaya wewa !!!
Sub ekata tnx bro
In breaking bad final episode, it was happening an another thing which was different from what you have mentioned (yeah i accept. It was no much more different but somewhat). However it is very important to future fans of this movie who hasn’t watched breaking bad tv series before. Cuz with your story they will be confused. So I would like to prefer them going to below link and read what happened in the last episode of that great tv series. It will definitely help you guys to understand the story line which this movie has been based on. Thank you !
https://en.wikipedia.org/wiki/Felina_(Breaking_Bad)
I really appreciate your concern, bro. Honestly i have no idea about previous episodes cuz its been 6 year. I just typed ASAP.
Thanxx bro……….
tnx saho sub ekata
මේ Breaking Bad සුපිරිම TV Series එකක් කතා කරන්න දෙයක් නෑ….
thanks…..
උපසිරැසියට බොහොම ස්තූතියි..ජයෙන් ජය
Thank u……….
bohoma sthuthi sahooo
thanks…..
Thanx bro
උපසිරැසියට බොහෝම ස්තුතියි
ස්තූතියි සහෝ
ස්තූතී ❤️❤️
Tnks bro
සබ් එකට ගොඩක් ස්තූතියි…..
Tnx mchn sub ekata…
thnx mcn
Sub ekata thanks.
Bt machan aluth web eken dowanload karanna godak wela yanawane.godak slow dowanload speed eka.poddak e ganath balanawada adminla
උපසිරැසියට බොහෝම ස්තූතියි
බොහොම ස්තූති සහෝ උපසිරසට….බුදුසරණයි..!
Sub ekata thanx
බොහොම ස්තූතියි සහෝ.ජය වේවා!
Thanks
Extremely wicked, shockingly evil and vile (2019) movie ekata sub dennako
ADE ow oi denawako balanna asai
නියමයි…සබ් එකට තැන්ක්ස්…
බලපු සුපිරිම TV Series එක Breaking Bad කියන්නේ….
මේකට සබ් එක දෙනකම් බල බල හිටියේ….
Thnxxxxxxxxxxx
tnz sub ekata
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!
Request :
The Parts You Lose (2019)
Nekrotronic.2018.
A Score to Settle (2019)
Itsy Bitsy (2019)
In the Shadow of the Moon (2019)
ඉවසන්න බැරුවට එකපාරක් බැලුවට මොකෝ?! දැන් ආයෙත් බලනවා!!
බොහොම ස්තූතියි රවිඳු අයියේ…
ජය වේවා!!
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
Thanks sahoo
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ජය
ela saho thanks
Tks bokka
හොස්පිටල් එකේ ඉන්නේ ගෙදර ගිය ගමන් ගන්නවා සබ් එක්කම බලනවා .. තෑන්ක්ස් මචං
thanks sub ekata tharidu rukshan jayawewa……………..
thanks bro
සබ් එකට බොහොම ස්තූතියි සහෝ….!
bohoma sthuthie saho subtitle ekata, Jaya!
Thenks
Thankz jaya jaya bn
Godak sthuthi sahooo …
Ela ela
එල බන් ආසම එකක්
Tnx mcn
ගොඩක් ස්තූතියි එනකන් මග බලන් හිටියෙ මේක.
tns
බොහොම ස්තූතියි සහෝ ❤️ ජය වේවා!
Thanks bro sub ekata ❤️
❤❤❤
තෑන්ක්ස් බං සබ් එකට 🙂
ජය වේවා.!