The Passing Bells [E04] |ජීවිතයත් මරණයත් අතර… [සිංහල උපසිරැසි සමඟ]
මේ අරගෙන එන්නේ The Passing Bells කතා මාලාවේ සිව්වෙනි කතාංගයයි. කතා මාලාව නිමා වීමට ඇත්තේ තවත් එක් කතාංගයක් පමණයි. තුන් වන කොටසේ සිදු වුන දේ කෙටියෙන් මතක් කරගෙන ඉමු.
මයිකී ඇතුලු ජර්මානු සොල්දාදුවන් පිරිස බටහිර මුහුණතේ සටන් කරන්න යන්නයි යන්නේ. ඒ එහි සටන් දරුණුව තිබෙන සමයක. අනෙක් පසෙන් ටොමීද සටන් කරන්නේ ඒ සටන් බිමේමයි. මොවුන් දෙදෙනා ප්‍රථම වරට යුද පිටියේ එකිනෙකාට එරෙහිව සටන් වදිනවා. බ්‍රිතාන්‍යයන් විශාල ෂෙල් වෙඩි ප්‍රහාරයක් එල්ල කරන්න සැරසෙන බැවින් ඉන් ආරක්ෂා වීමට ජර්මානුවන් අගල් ගැඹුරට හාරනවා. සිරිල්, ටොමීව ඔහුගේ පෙම්වතිය හමුවට එක්කගෙන යන්නේ, ඔහුට හා ඇයට යළිත් වතාවක් හමුවන්නට අවස්ථාව සලසමින්.
ටොමී සිටින අගල වෙත තවත් බල ඇණියක් පැමිණෙනවා. ඒ තවත් නවක පිරිසක් කැටුවයි. ඒ අතර ඉන්නවා, ඩෙරෙක් නැමැති වයස 16 කොලුගැටයෙක්. ටොමී වගේම ආසාවට යුද්ධ කරන්න පැමිණිය කෙනෙක්. බ්‍රිතාන්‍යය ෂෙල් ප්‍රහාරය හමුවේ, ජර්මානු අගල් විනාශ වී ගියත් මයිකී ඇතුලු සෙබල පිරිසක් දිවි ගලවාගන්නවා. ඔවුන්ව විනාශ කිරීමට පැමිණෙන බ්‍රිතාන්‍යයන්ට මැෂින් තුවක්කු මගින් දැඩි හානියක් කරන්නට ජර්මානුවන් සමත් වෙනවා. ටොමීගේ නවක යහළුවා හැරෙන්න අනික් සියලුම යහළුවන් මිය යනවා. මයිකීගේ යහළුවන්ද මිය යනවා. පළමු ලෝක යුද්ධයේ කුරිරු බව හමුවේ අසරණ වන සොල්දාදුවන් වගේම සිවිල් වැසියන්ද මේ දරුණු යුද්ධයේ වහලුන් බවට පත් වෙන හැටි මැනවින් ඔයාලට වැටහෙන්නට ඇති. අද කොටස නරඹන්න. යුද සිරකරුවන් බවට පත් වන මයිකී ඇතුලු පිරිසට කුමක් වේවිද..? නරඹන්න. අදහස් ප්‍රකාශ කරන්න. ජයම වේවා…!
[button link=”http://g.oc.gs/oiadd” type=”icon” “center” newwindow=”yes”] 142 MB කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”http://g.oc.gs/jowix” type=”icon” “center” newwindow=”yes”] 244 MB කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 497 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2013/12/srimal.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යශෝධ ශ්‍රීමාල් අතුරැලියගේ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය
එල දිගටම
දෙමු
සබට තුති
ඔබට ජය……………….
ME WAGE GODAK WATINA STORY EKAK GENAWATA GODAK THANKS,,,
EHENAM JAYA WEWA,,,
BS,,,,
thanks maxxa wadak
anith akath ikmnata denna machan
patta machan
බොහොම ස්තූතියි යශෝධ සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
නියමයි සහෝ…ස්තුතියි..
උපසිරැසියට උණුසුම් සුභ පැතුම්!
දිගටම කරගෙනයුම..
ජයවේවා..!
niayamai…thanks YASHODA saho..sub ekata..Digatama sub demu.jaya wewa……
thanx for sub
thanks
නියමයි
😛
උපසිරැසියට තුති…… 🙂
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. 🙂