The Pillars of the Earth [E08] | කරදර වැලක අවසානය…[සිංහල උපසිරැසි සමඟ]
අන්තිම කොටසත් ඉවරයක් කරගන්න පුළුවන් උනා ඔන්න. තරහ අවසර වෙලා මේ කොටසත් අරගෙන කතාව බලල ඉවරයක් කරගන්න එහෙනම් 😀 . මේ කොටස සමඟින් මේ කතාව මෙතැනින් අවසන් වෙනවා. මේ කතාව තුල සිටි චරිත බොහොමයක් දැන් දක්ෂ චිත්‍රපට නළු නිලියන්. ඔයාල එයාල ගැන සොයා බැලුවොත් ඒ අය රංගනයෙන් දායක උන චිත්‍රපට රැසක් සොයාගන්න පුළුවන් වේවි. ඒ වගේම මෙහි ඇලියානාගේ චරිතයට පණ පොවන්නේ Agent Carter කියල කියන්නත් ඕනේ. ඒ කතා මාලාව ජනවාරි ඉඳන් ඔයාලට බලන්න ලැබේවි. ඒ වගේම ඇය Agents of S.H.I.E.L.D., Avengers: Age of Ultron සහ Ant-Man වගේ සුපිරි චිත්‍රපට වල Peggy Carter වශයෙන් රංගනයෙන් දායක වෙන්න නියමිතයි.
මෙහි රඟපෑ වෙලරන් සහ ටොම් යන දෙදෙනා Hercules 2014 චිත්‍රපටයේ දක්නට ලැබුනා. ඒ වගේම ජැක්ගේ චරිතය රඟපෑ නළුවා The Theory of Everything සහ Jupiter Ascending චිත්‍රපට වලදී ඉදිරියේදී දකින්න ලැබේවි. එහෙනම් කතාව ගැන වැඩි දෙයක් නොකිය ඉන්නම් අවසන් කොටස නිසා. අද හැමෝගෙම හොර අහුවෙලා දඬුවම් ලැබිය යුතු අයට දඬුවම් ලැබෙන්න නියමිතයි කියලා විතරක් කියන්නම්.
එහෙනම් ගිහින් එන්නම් හැමෝටම ජයෙන් ජය !!!
” Due to copyright issues, we do not provide any torrent links. “
SInhala Subtitles
-- Count 2475 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/04/හසන්ත.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හසන්ත වික්‍රමරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
thanks saho….
tnx mcn
සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය
නියමයි සහෝ….. සුභපැතුම්..!
දිගටම කරගෙන යන්න ශක්තිය . කාලය ලැබේවා..
අපි වෙනුවෙන් කරනා මේ සත්කාර්යයට අපගේ ස්තුතිය.
ජයෙන් ජය..
නියමයි
😛
උපසිරැසියට තුති…… 🙂
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. 🙂
අප්පේ ඇති යන්තම්. දැන් ඉතින් දෙයියනේ කියලා බලන්න ගත්තහැකි. බොහොම ස්තූතියි හසෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
එල
සබට තුති
ඔබට ජය……….
නියමයි සහෝ…
උපසිරැසියට ගොඩක් ස්තූතියි..
ජයෙන් ජයම වේවා…!!!
Thanks.
niayamai…thanks HASANTHA Aiye..sub ekata..digatama sub demu.jaya wewa……
thanks aiya.meka denakan balagena hitiye
thanks aiya meka anakan balagena hitiye
thanks aiya. meka anakam balagena hitiye.
බොහෝම ස්තූතියි සබට….. ජය……
thanks.
සබට තුති සහෝ !!!!