The Mentalist [S05 : E10] | මල් හොරු… [සිංහල උපසිරසි සමඟ]
අදත් ඔන්න මිනීමැරුමක්. මේක සිදු වෙලා තියෙන්නේ පෞද්ගලික ජිම් එකක් ඇතුලේ. මේ ජිම් එකේ කඳු නගින වැඩ තමයි තියෙන්නේ. මැරුණු කෙනාගේ නම ජෙරමි රීස්. මේ අතරේ ජේන් ඇලිලා ඉන්නේ තමුන්ගේ රෙඩ් ජෝන් සැකකරුවෝ අල්ලන වැඩේටමයි. මේක නිසා ජේන් මැරුණු කෙනා හිටපු තැනට එන්නේවත් නෑ. ඒත් ලිස්බන් කොහොමින්හරි ජේන්ට බල කරනවා එතනට එන්න කියලා.
මැරුණු කෙනා උද්භිද විද්‍යාව ගැන ගොඩක් දක්ශතා තියෙන කෙනෙක්. මොහු විසින් බෙහෙත් සඳහා නිශ්පාදනය කරන ගංජා වගාවකට සාත්තු කරමින් ඉඳලා තියෙනවා. ඒ වගේම තමයි මොහු තවත් සමාගමක් වෙත ගංජා පැල ප්‍රභේදයක් වැඩි දියුණු කරමින් ඉඳලා තියෙනවා. මේවා ගැන තමයි මෙයාලාව මූලික වශයෙන් දැනගන්න ලැබෙන්නේ. ඒ වගේම තමයි මිනීමැරුම අල්ලන්න කියලා ජේන් විසින් රිස්ග්බි එක්ක එකතු වෙලා පුංචි පහේ උගුලකුත් අටවනවා. මෙතනදී රිස්ග්බිට ගංජා බටයක් අදින්න වෙලා, හිනා ලෝකයයි.
ඉතිං අපි බලමු මේ කතාවේ මොනවායින් මොනවා වෙයිද කියලා. කතාව නම් අන්තිම හරියේ ගොඩක්ම ෆන්. මීලඟ උපසිරැසියෙන් හමුවෙන බලාරොත්තුවෙන් ඔන්න අදට මම සමුගන්නවා.
ආයු -බෝ -වේවා !!!
[button link=”http://j.mp/1GYDomc” type=”icon” “center” newwindow=”yes”] 130 MB (2.8GB) කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”http://j.mp/1GYDbiM” type=”icon” “center” newwindow=”yes”] 240 MB (5.2GB) කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 4970 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2012/10/Normal-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රණිත් රණසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය
thanks
නියමයි සහෝ….. සුභපැතුම්..!
දිගටම කරගෙන යන්න ශක්තිය . කාලය ලැබේවා..
අපි වෙනුවෙන් කරනා මේ සත්කාර්යයට අපගේ ස්තුතිය.
ජයෙන් ජය..
නියමයි
😛
උපසිරැසියට තුති…… 🙂
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. 🙂
thanx mcn for the all the dedication , this is really good stuff and no one can translate subs for the series than you … , you deserve this comment
බොහොම ස්තූතියි ප්‍රණීත් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
එල
සබට තුති
ඔබට ජය……….
බොහොම ස්තුතියි සිංහල උපසිරැසියට 😛 !!!
තව තවත් සිංහල උපසිරැසි දෙන්න ශක්තිය ලැබෙවා …!
ජයවේවා…… 🙄
බුදු සරණයි.. !!!
නියමයි සහෝ…
උපසිරැසියට ගොඩක් ස්තූතියි..
ජයෙන් ජයම වේවා…!!!
වරුණ රංගජිත්
mawa contact karannako fb eken help ekak one
https://www.facebook.com/suranjayaw
Thanks machan…
niayamai…thanks PRANEETH saho..sub ekata..digatama sub demu.jaya wewa……
thanks
බොහෝම ස්තුතියි සහෝ උපසිරැසියට…ඔබ සැමට ජයෙන් ජය…
සබට තුති සහෝ !!!!
thanks bro…………….