The Pirates! Band of Misfits (2012) Sinhala Subtitles | වසරේ කොල්ලකරුවා ඔබද ? [සිංහල උපසිරැසි සමඟ]
කොහොමද යාලුවනේ? මේක තමයි මං උපසිරැසි යොදපු පළමු සජීවී කරණ නිර්මාණය. මගේ හත්වෙනි උපසිරැසි ගැන්වීම. බලන්නකෝ මේකත් හොදද කියලා?ඉතින් මේ අවුරුද්දේ නිකුත් වුන තවත් සජීවිකරණ චිත්‍රපටියක් ගැන තමයි මේ කියන්න යන්නේ. චිකන් රන් චිත්‍රපටිය නිර්මාණය කරපු නිරමාණ කරුවන්ගේම නිරමාණයක් තමයි මේකත්. අන්තර්ජාතික සිනමා දර්ෂකයේ 6.8ක අගයක් මේ නිර්මාණය ලබාගෙන තියනවා.
හොද හාස්‍ය රසයක් තියන ලස්සන කතාවක් විදියට හැදින්වුවොත් කිසිම වරදක් නෑ. කතාව නම් මුහුදු කොල්ල කරුවන් ගැන. එක මුහුදු කොල්ල කරුවන් කණ්ඩායමක් සහ නායකයෙක් ගැන තමයි කතාවේ ප්‍රධාන වශයෙන් තියෙන්නේ. වසරේ හොදම මුහුදු කොල්ල කරුවන් කණඩායම සෙවීමේ තරගයක් ක්‍රියාත්මක වෙනවා. මොවුන් කාලෙක ඉදන්ම මෙය දිනන්න උත්සාහ කරත් තවම නම් වැඩේ සාර්ථක වෙලා නෑ. මේ පාරත් මේ තරගයට මෙයාලා ඉදිරිපත් වෙන්න යන්නේ. එහෙනම් අපි බලමුකෝ, මෙයාලා දිනයි ද නැද්ද කියලා.
ඒ වගේම මේ චිත්‍රපටය නිපදවා තියෙන්නේ Stop motion Graphics ක්‍රමයටයි.ඒ කියන්නේ මේකේ තියෙන සේරම චරිත අතින් අල්ලන්න පුළුවන්..නිකන් ක්ලේ වගේ …ඉතින් අනිවා බලන්න ඕනේ සුපිරි නිර්මාණයක්.. බලලා කමෙන්ට් එකක් දාලම යන්න.
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි BR පිටපත් සඳහා අදාළ වේ.
3981 downloads
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2012-02-29
meka download karanna bene….
|| නියමයි ||
| 😛 |
🙂 උපසිරැසියට තුති……. 🙂
♪♫•*¨*•.¸¸0¸.•*¨*•♫♪
thanks for youe sub
උඹේ සබ් එක අරන් අදයි ෆිල්ම් එක බැලුවේ. මටත් මග ඇරිලා තිබුනේ මේක. පස්ට සහෝ….
ෆිල්ම් එක නම් බෑවා සබ් එක නිසාම….. ඒ උනාට අල්ලලා ගියේ නෑ මට නම් ෆිල්ම් එක…. 🙁 උඩින් පල්ලෙන් බලලා ඩිලීට් කරලා දැම්මා…… මීට වඩා හොදට මේක කරන්න තිබ්බා කියලා හිතෙනවා….. 😀
thanks !!!!!!!!!!
thank you!
ෆිල්ම් එක බැලුවට පස්සෙත් යමක් එකතු කරන්න ඕනේ කියලා හිතුනා.. ඔයාගේ කැපවීම, මහන්සිය හුගක් වටිනා නිසා.. මමනම් හැමදාමත් 3ඩී වලට කැමති. මේකනම් ඇත්තටම වෙනස්ම විදිහේ නිර්මාණයක්. තවත් හොද නිර්මාණ වලට සබ් දාන්න ලැබේවා කියලා විෂ් කරනවා. ජය!
_ගිහින් එන්නම්_ 😀
එල ෆිල්ම් එක මචන්.
තැන්ක්ස් සබ් වලට.
ජයම වේවා!!!!!!!!!!!!!!!
“ඒ වගේම මේ චිත්‍රපටය නිපදවා තියෙන්නේ Stop motion Graphics ක්‍රමයටයි.ඒ කියන්නේ මේකේ තියෙන සේරම චරිත අතින් අල්ලන්න පුළුවන්..නිකන් ක්ලේ වගේ … ”
මේ කතාව නම් තේරුනේ නෑ මචෝ…… 🙂 කොහොමින් කොහොම හරි, සිංහල සබ් එකට නම් බොහෝමත්ම ස්තූති…… 🙂
onna mamath gannava. bohoma sthuthi…! Oyata Jaya!
🙂
හොදයි වගෙ, බලමු ඒකත්.
ජයෙන්,ජය..!
නියමයි
ඊයෙ තමයි බැලුවෙ.නියමයි.ගොඩක් ආසාවෙන් බැලුව.ගොඩක් පිං කැළුම් සහෝ.ජයවේවා.බොහෝ…………..ම ස්තූතියි…!
අනිවා කැළුම් සහෝ…
මේක ආපු ගමන්ම මං අරං තියාගත්තා, ඒ දැනට මාසෙකට දෙකකට විතර ඉස්සර.
ඒත් මේ අනිකුත් වැඩ අස්සේ බලන්නවත් වෙලාවක් ලැබුණෙ නැහැනෙවැ.
දැංනම් ඉතිං ඒකටත් හරියන්න උඹේ සබත් එක්කම බලතෑකි. එළ එළ!
ජය!
ela ela.. thanx
ඉස්තූතියි කැළුම් කාලෙකට පස්සේ බලපු ලස්සන නිර්මාණයක් .. හැමෝම අනිවා රසවිදින්න
ජයෙන් ජය~!
කැළුම් මාමේ තරහ වෙන්න එපා කමෙන්ට් කරන්න පරක්කු වුනාට. උඹේ සබ් ගැන ඉතිං කියන්න දෙයක් නෑ මචෝ.. නියමයි!! නියමයි!!!
කමෙන්ට් කරපු හැමෝන්ට ම ගොඩක් ස්තුතියි. @Dana, ඔයාගේ අදහසත් හොදයි.
Patta athi film eka..Damma denawa download…thankxx macho..digatama 3D movies walata sub daanna labeewai suba pathanawa…Jaya wewa..!!
Thanks
ගොඩාක් ස්තූතියි මචං…
Thanx…
එළ එළ… 8)
සිoහල සබ් වලට බොහොමත්ම ස්තූතියි මචන්.. 🙂
දිගටම ෆිල්ම්ස් වලට සිoහල සබ් දාන්න.. 😀
ජයවේවා කිවුවා හැමෝටම..! [thumbsup]
thanks brother!!
තැන්ක්ස් මචා! මම ආසම වර්ගයේ බයිස්කෝප් එකක්. මේ වගේ ඉල ඇදෙන ෆිල්ම් තමා බලන්න ඕනේ.
ඔන්න එහෙනම් මාත් මේක බලයි කැලුමො…..
සිංහල සබට තෑන්ක්ස්…..
thankz for the sub
Where is the search box in this site ? Its worth for everyone. Please don’t drop it.
Paradox
@Paradox,
සර්ච් බොක්ස් එක සයිට් එකේ දකුණු උඩූ කෙළවරේ අත් කාචයක ලකුණකින් තියනවා. අන්න එතෙන්ට ගිහින් ක්ලික් කරන්න.
thanks lot macho ela
සුපිරි
Me Film Eka nam Kalinma Bewa..
Onna Sub Eka gattha thanks machanla….
නියමයි නියමයි.. මේවගේ ඒවා අසාවෙන් බලන්න පුළුවන්
ඔන්න එහෙනම් මමත් බානවා. බොහොම ස්තූතියි කැලුම් සහෝ. 😀
නියමයි කැලුම් අයියේ. කාලෙකින් නේද කාටුන් ෆිල්ම් එකක් දුන්නේ? බොහොම ස්තුතියි.
thnxxxxx
Thanks machan meyka maxxa film akak
ඉස්තූතියි
තුති සිරා ෆිල්ම් එක 🙂 🙂
පිස්සු හැදෙයි නියමයි නේ දිගටම සබ් දෙන්න හොද ඒවාට අලුත් සහ පරණ ..
ඉස්තූතියි කැළුම් සහෝ.සුපිරි ෆිල්ම් එකකට සබ් දීපු එක ගැන
CATOON WALATA HARI ASAI
ONNA BAWA
THANKXXX
ala machan
එල ද බ්‍රා……………..
thnx me hema film ekaktama….mama suggest karanwa film hema film ekakatama IMDB eke link ekakuth demma nam hodai kiyala….mokada eken puluwan film eke rate eka balagannath….just an idea…..bye
ඉස්තූතියි බාන්න දැම්ම
good film thnz share baiscope teem.
isthuthi animation akak dunnata giya sensuradath dunana ne.akath maxxa thanks baiscope
woooooow maxxa thanks kalum
මෝෂන් ග්‍රැෆික් නෙමෙයි බන්. ස්ටොප් මෝෂන් ග්‍රැෆික් විදියට.
තුති ජය!!!!!!
thanks bro
ඉස්තූතියි සහෝ මේක ලස්සන කතාවක් කියලා අහලා තිබ්බා.එහෙනම් සුභ පතනවා!
maxxxxxxaa thnxxxx
එල කොල්ලෝ නියම බයිස්කොපයක් වගේ. චිකන් රන් එක නම්මැක්සා ආසාවෙන් බලපු එකක්.අනිවා එහෙනම් මේකත් සුපිරි ඇති …
eලකිරි, බලන්න බලා ගෙනම හිටිය ෆිල්මෙකක්, සබ් දෙනකම් මයි හිටියේ, තැන්ක්ස් සහෝ එලම වැඩක්
එල එල ඉස්තූතියි මචං කැළුම් නියමම එකක් වගේ ඔන්න ඉස්සරහට තව හොද ඒවාට දෙන්න
පට්ට පට්ට නියමා….යි මචෝ බොහෝ පින් වේවා
ela kiri machan ela ela
sthuthi wewa…
niyamai…ela
ඉස්තූතියි සහෝ සුපිරි ෆිල්ම් එකක්
THANKS:::::: GOOD :::: FILM
ඉස්තූතියි 🙂
ෂා ලස්සන ෆිල්ම් එකක් හැමදාම ෆයිට් යුධ ඒවා බලලා මෙහෙම ඒවා දෙන එක සිරා
ඉස්තූතියි මචෝ දිගටම සබ් දෙන්න ලැබේවා…!!!!!!!
ඉස්තූතියි එල.එල එල කිරි
අඩේ මරු…ආ… මම කැමතිම ජාතියේ එකක් අනිවා බානවා දැන්ම බොහොම ඉස්තූතියි කැළුම්
පට්ට පට්ට අදත් හොද ෆිල්ම් එකක් දීලා නේ ඔන්න ඔහොමයි ඉන්න ඕනේ ජය වේවා බයිස්කෝප් 🙂
ඉස්තූතියි සුපිරි ෆිල්ම් එකක් වාගේ
එල ආ..පට්ටයි වගෙ ෆිල්ම් එක…තෑන්ක්ස් මතන් ෆිල්ම් එකට ඒවගේම සබ් එකටත්..
ජයෙන් ජය…
ඉස්තූතියි කලින් ඩවුන්ලෝඩ් එක වැඩ කලේ නෑ දැන් එලට වැඩ..බොහොම ඉස්තූතියි සුපිරි ෆිල්ම් එකක් සබ් එක්කම දුන්න එකට
දිගටම සබ් දෙන්න 🙂
පට්ට මචෝ..ඔන්න මමත් බානවා..
හොද හාස්‍ය රසයක් තියන ලස්සන කතාවක් … D
එලම තමයි! අලුත් ඩවුන්ලෝඩ් බට්න් ටික එල! නියමයි බයිස්කෝප්!
පට්ට පට්ට බොහොම ඉස්තූතියි මචෝ සුපිරි ෆිල්ම් එකක් වගේ
හහ් මේ දැන් දාපු එක වැඩ 🙂 පරණ එකේ අවුලක්
මචං කලින් එක වැඩ කරනවා ඉස්සර ඩවුන්ලෝඩ් ඒවා… මේකේ අවුලක් මචං..
ඒක හදන්න බොහොම ඉස්තූතී සබ් එකට
me aluth download button wada na stuk weno
thaks machan
thank u
download wenna demma…
ඉස්තූතියි මචෝ 🙂
පට්ට මචෝ සුපිරි