The Protector [S01 : E09] Sinhala Subtitles | ආරක්ෂකයාගේ රුධිරය…! [සිංහල උපසිරැසි සමඟ]
ඔන්න එහෙනම් නොදැනිම අවසානයටත් ලං වෙලා මේකයි තව එක කොටසකුයි ඉතුරු වෙලා තියෙන්නේ. එහෙනම් බලමු කතාව ගැන.
පසුගිය කොටසින්…
කලින් කොටසෙදි දකින්න ඇති හකන් සහ කට්ටිය හිතාගෙන හිටපු මසාර් නෙමෙයි ඉමෝර්ටල්වරයා කියලා. ඇත්තටම ඉමෝර්ටල්වරයාගේ අත කොලුවක් විතරයි මසාර් කියන්නේ. ඉතින් ඒකෙන් උනේ ආරක්ෂකයා අතින් මසාර්ට ජීවිතය නැති වෙච්ච එක.
අද කොටසින්…
අද කොටසින් බලාගනන් පුළුවන් ඇත්තටම කවුද ඉමෝර්ටල්වරයා කවුද කියල. ඒ වගේම එයාගේ එකම අභිප්‍රාය මොකද්ද කියලත්. තවත් රහසක් අද ඔන්න එළියට එනවා. ඒ වගේම ඒ රහසින් මේ ඔක්කම දේවල් වෙනස් වෙන්න පුළුවන් දෙයක්. ඉතින් ඒ වගේම හකන් මසාර්ව මරපු එකෙන් එයාට මොකද්ද වෙන්නෙ කියලත් දකින්න පුළුවන්. ඉතින් එහෙනම් වැඩිය කතා කරන්න ඕන නෑ. අරගෙන බලන්න. අවසානය ඉතා ආසන්නයි. දැන් උපරිම කුතුහලෙන් වෙන්න ඇති කට්ටිය ඇත්තේ.
අද කතාවේ නම – Episode #1.9
අධ්‍යක්ෂණය – Can Evrenol
කතාව රචනය – N. Ipek Gökdel, Binnur Karaevli
රංගන ශිල්පීන් – Çagatay Ulusoy, Ayça Aysin Turan, Hazar Ergüçlü
මේ කොටසට IMDb අගය – 8.5
විකාශනය – 2018 දෙසැම්බර් 14
ඊලග කොටස – Episode #1.10
එහෙනම් අවසාන කොටසින් නැවත හමුවෙන තුරු සැමට ජය වේවා….!!!
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා අදාළ වේ.
SInhala Subtitles
-- Count 4599 --
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවිශල් රසින්ත” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2018-06-30
SUBMAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
Thanks bro
Thanks……….
Thanx malli
තෑන්ක්ස් මචන්
thanksssssss
Thanks bro
උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය ධෛර්යය ලැබේවා.
බයිස්කෝප් එකට ජය වේවා…!!!
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
Thank you
thanks bro sub ekata
thanks
thanks bro…
Sub ekata thanx
subata thanks saho…
sub එකට බොහොම පිං
ඊළඟ එකත් ඉක්මනට දෙන්න bro
නියමයි….සබ් එකට තැන්ක්ස්….
අන්තිම කොටසත් ඉක්මනටම ගේමු…
thnaks brother machan puluwan nam frens ake sub dapanko
Thank you..
E10 ඉක්මනට දාන්න.. thnx සබ් එකට
Episode 9 enakal balan hitiye.
Thanks
ela
thanx brother
tnx saho
ඊලග එකත් මෙහෙම්ම දාන්නෝ ….. එක හුස්මට බලන්න
ජය !
▄███▄──────────▓───────▓──────────▄███▄
█████████───────▓─────▓───────█████████
▄████▒▒████──────▓───▓──────████▒▒████▄
▄███▒▒▒▒▒▒███────▓───▓────███▒▒▒▒▒▒███▄
███▒▒▒▓▓▓▒▒▒▒███──███──███▒▒▒▒▓▓▓▒▒▒███
███▒▒▒▒▓▓▓▓▒▒▒▒▒█▄▄█▄▄█▒▒▒▒▒▓▓▓▓▒▒▒▒███
─███▒▒▒▒▒▓▓▓▓▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▓▓▓▓▒▒▒▒▒███
─████▒▒▒▒▒▒▓▓▓▓▒▒▓▓▓▓▓▒▒▓▓▓▓▒▒▒▒▒█████
──███▒▒▒▒▒▓▓▓▓▒▒▒▒▒▒▒▒▒▒▓▓▓▓▒▒▒▒▒████
─▄███▒▒▒▒▒▒▓▓▓▓▒▒▒▒▒▒▒▒▓▓▓▓▒▒▒▒▒▒████▄
── ▄██░ ▀█▀░█░█░█▀█░█▄░█░█░█░█▀▀░░███▄
── ███░ ░█░░█▀█░█▀█░█░██░█▀▄░▀▀█░░████
── ███░ ░▀░░▀░▀░▀░▀░▀░░▀░▀░▀░▀▀▀░░████
───██████▒▒▒▒▓▓▓▓▒███▒▓▓▓▓▒▒▒▒██████
────█████████▓▒▒▒▒███▒▒▒▒▓█████████
────█────▄█▒▒▓▒▒▒█████▒▒▒▓▒▒█▄────█
─────█──▄█▒▒▓▓▒▒█─███─█▒▒▓▓▒▒█▄──█
───────███▒▒▓▒▒▒█─███─█▒▒▒▓▒▒███
──────█████▒▒▒▒██─███─██▒▒▒▒█████
─────███████████───█───███████████
──────█─███████─────────███████─█
─────────██───█─────────█───██
─────────█───────────────────█
thanks saho……..
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ඊලග කොටසෙන් නැවත හමුවෙමු…
ජය