The Protector [S02 : E07] Sinhala Subtitles | උපස්ථ සැලැස්ම [සිංහල උපසිරැසි සමඟ]
ඔන්න ඔයාල මේ කතා මලාවෙ අවසාන කොටස් දෙකත් නරඹන්න ලෑස්ති වෙන්නෙ. කවිශල් මලාගෙ ඉල්ලීම අහක දාන්න බැරි නිසා මමත් මේකෙ එක කතාංගයක් කරන්න බාර ගත්ත. විස්තර කරන්නෙ නැතුව කෙලින්ම කතාවට බහින්නම්. පසු ගිය කොටසෙන් ඔයාල දකින්න ඇති රියා ෆෙයිසල්ගෙ සමාගම අත්පත් කරගන්නව. ඒ වගේම තවත් සෝචනීය දෙයක් සිද්ද වෙනව ඔයාල දකින්න ඇති. පසුගිය කතාංගය අවසානෙට ලෙයිල සිනෙප් අතින් මැරුම් කනව. ඔව්, ලෙයිල ඉන්නෙ රියාගෙ පාලනයෙ. ඉතින් රියා ලෙයිලව පාවිච්චි කරල හකන්ට පහර දෙන්නයි හදන්නෙ. ඔය අතර සීනෙප් එතනට එනව. හකන්ව බේරන්න ගිහින් සීනෙප් ලෙයිලට කිනිස්සෙන් අනිනව ඔයාල දකින්න ඇති.
ලෙයිලව නැතිවුන දුකට හකන් ගොඩක්ම අවුල් ගිහිල්ලයි ඉන්නෙ. තව දෙයක් හකන් ඉන්නෙ සීනෙප් එක්ක කියාගන්න බැරි තරහකින්. ඔය අතරෙ රියා හකන්ගෙ සහෝදරයව දැලේ දාගන්නයි හදන්නෙ. සීනෙප් හකන්ව හොයල හොයල අවසානෙට බොහොම අමාරුවෙන් හොයා ගත්තත් හකන් ඉන්නෙ බොහොම හිත් වේදනාවෙන්. කොච්චර වේදනන්ද කිව්වොත් තමන් ආරක්ෂකය වෙන එක නතර කරනව කියලත් හකන් කියනව. රියා ෆෙයිසාල්ගෙ සමාගම පවරගෙන, හකන්ගෙ සහෝදරයව දැලේ දාගෙන කරන්න යන වැඩේ මොකක්ද? ප්‍රශ්නෙට උත්තරේ හොයාගන්න ඔයාලට බාරයි. ඉදිරි කතාංගය තවත් සහෝදරයෙක් අරගෙන ඒවි. තවත් මෙවන් උපසිරැසියකින් හමුවීමේ බලාපොරොත්තුවෙන් මම සමු ගන්නවා.
ජය ශ්‍රී!
ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා අදාළ වේ.
SInhala Subtitles
-- Count 2875 --
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ චානක ඉඳුනිල් ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2018-08-02
SUBMAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
thanks bro..
Thanks …………………good luck ………………….
thanks bro..
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
thanks for sub…
thanks bro
elaaaa
Thanks……….
නියම වැඩක් බෝම තුති සහෝ.ෆට්ටම සීරියස් එකක්.. තැන්කු සබ දුන්නට.
Thanks bro
thanks bro..
අනිකත් ඉක්මනට එවන්න සහො
Thanks jayama wewa
anikath dennako adama puluwannm tnx D
thx brother
thnx bro
උපසිරසට බොහොම ස්තුතියි චානක සහෝ
Thanx saho
ඉල්ලීම අහක දාන්නේ නැතුව අහපෞ ගමන් උදව්වට ආවට බෝම ස්තූතියි චානක අයියේ… සබ් එකටත් එසේම ස්තූතියි. ජය වේවා…!!
thanks
Thank you
සිංහල උපසිරැසියට ස්තූතියි