කොහොමද හැමෝටම? ඔන්න එහෙනම් කාලයක් තිස්සෙ බලාගෙන හිටිය කතාවක් අරගෙනයි එන්නේ. පනිෂර් කිව්වම ඉතින් නොදන්නා කෙනෙක් නැති තරමටම මේ කොමික් චරිතය ප්‍රසිද්දයි. එහෙම වෙන්නේ මේ චරිතය ගොඩ නැගීමේදී කිසිම සුපිරි බලයක් චරිතයට ආරුඪ කර නොතිබීම වගේම සතුරාට කිසිම අනුකම්පාවක් සමාවක් නොදීම වෙන්න පුළුවන්. අපරාධකරුවෙක්ට…

කොහොමද හැමෝටම? ඔන්න එහෙනම් කාලයක් තිස්සෙ බලාගෙන හිටිය කතාවක් අරගෙනයි එන්නේ. පනිෂර් කිව්වම ඉතින් නොදන්නා කෙනෙක් නැති තරමටම මේ කොමික් චරිතය ප්‍රසිද්දයි. එහෙම වෙන්නේ මේ චරිතය ගොඩ නැගීමේදී කිසිම සුපිරි බලයක් චරිතයට ආරුඪ කර නොතිබීම වගේම සතුරාට කිසිම අනුකම්පාවක් සමාවක් නොදීම වෙන්න පුළුවන්. අපරාධකරුවෙක්ට පනිෂර් කියන්නේ මරණය කියන වචනයට සමාන වචනයක් ඉතින්. අතේ පයේ හයිය වගේම නොවරදින ඉඅල්ක්කයත් හමුදා පුහුණුව තුලින් ලද ආයුධ හැසිරවීමේ හැකියාවත් ඇරුනම පනිෂර්ට බැට් මෑන්ට වගේ සල්ලි බලයවත් නැහැ. ඉතින් පනිෂර් ගැන වැඩි විස්තර දැනගන්න පුළුවන් මෙතනට ගියොත්. ඒ වගේම මේ කතාවේදී පනිෂර් මුහුණ දෙන්නේ තවත් පනිෂර් වගේම සතුරෙකුට. ඒ තමයි ජිග්සෝ කියන්නෙත් එහෙම කෙනෙක්. සම මට්ටමේ දෙන්නෙක් තමයි එකිනෙකට හැප්පෙන්නේ මේ විදියට. ජිග්සෝ ගැන ඉස්සරහට කියන්නම්. ඉතින් මේ වෙනකොට මේ කතාවට IMDB 9.5 ක් වගේ ඉහළතම අගයක් ලැබිල තියෙනවා මේ ලිපිය ලියන මොහොත වෙනකොට.
ඉතින් අද කතාව පටන් ගන්නේ කොහොමද කියල බලමු. කොමික් පසුබිම ගැන තිබ්බට කතාව ටීවී එකට එනකොට ඒ පසුබිම ඒ විදියටම තියෙන්නේ නැහැ කියල දන්නවනේ යම් යම් වෙනස් වීම් වෙන්න පුළුවන්. ඉතිං අද අරන් එන කතාංගයෙ නම තමයි “3 AM” ඩෙයාඩෙවිල් සීසන් 2 එකීදී පනිෂර්ගේ අතීත සිදුවීම් ගැන කියවුනා මතක ඇතිනේ. අද කතාව සිද්දවෙන්නේ පනිෂර් තමන්ගේ පවුල මරපු අයගෙන් ඒ පලිය අරගෙන ඉවර උනාට පස්සේ ඇතිවෙන සිදුවීමක් ගැන. සිදුවීම සිද්දවෙන්නේ පනිෂර් මුහුණ දෙන තවත් අපරාධකරුවෙක් වෙන බිලි රුසෝ එහෙම නැත්නම් ජිග්සෝ එක්ක කියල මේ වෙනකොට ඉහත සඳහන් කරපු ලිපි දෙක කියෙව්වනම් දෙන්න ගැනම විස්තර දන්නවා ඔයාල. ඉතිං කොමික්වල එන වියට්නාම් කතාව ඇෆ්ගනිස්ථාන් විදියට වෙනස් කරපු පාටක් තමයි පලවෙනි එපින් බලන්න පුළුවන් උනේ. මම මේ ලිපිය ලියන මොහෙතේ බලල තියෙන්නේ පලවෙනි කොටස විතරයි. බිලි රූසො එහෙම නැත්නම් ජිග්සෝ එක්ක හැප්පෙන්න වෙන්නේ ඇයි කියල අද කොටසින් දැනගන්න ලැබෙයි….
ඉතිං මේ කතාව අරගෙන එන්නේ මම නෙමේ මාත් එක්ක තව උපසිරසිකරුවන් 13දෙනෙක්ම ඉන්නවා කොටස් 13 කරන්න. මම මේ විදියට ආරම්භය අරගෙන දෙනකොට ඉතුරු කතාංගවලත් උපසිරසි ලැබිල ඉවරයි සීසන් එකේ බාගයකට වඩා. ඉක්මනටම කට්ටියට සබ් ටික ලබාදෙන්න තමයි අපේ බලාපොරොත්තුව. මට නොසලකුවත් ඊළඟට කතාව අරගෙන එන සහෝදරයින්ට කමන්ට් එහෙකින් සලකල යන්න මොකද ඉස්සරහට එන්න තියෙන මාවල් නෙට්ෆ්ලික්ස් කතා ටිකත් ඔයාලට අරගෙන එන්න එයාලගේ සහයෝගය ඕන වෙනවා. එහෙනම් ගිහින් එන්නම්.
“පොහොසත්තු නිතිය සල්ලි වලට අරගෙන උන්ගේ හිතුමනාපෙට නිතිය නමනවා, තමන් නීතියට ඉහලින් ඉන්නව කියල හිතාගෙන ඉන්නව. උන් දන්නව නීති තියෙන්නේ මිනිස්සුන්ව පිළිවෙලක් කරවන්න. ඉතිං උන් හිනාවෙනවා, උන් හැමෝම නීතිය දිහා බලල හිනා වෙනවා, ඒත් උන් මං දිහා බලල හිනාවෙන්නේ නැහැ”
~ පනිෂර් ~
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
24,725 downloadsDownload Marvels.The_.Punisher.S01E01.zip27 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/02/vima-123.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශාන් විමුක්ති [වීමා]” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2013-02-27
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
ශාන් විමුක්ති [විමා]
Subtitles
120 comments
idt
Kasun Widusha
Tnx mcn
Tharindu_Rukshan_Perera
බොහෝම ස්තුතියි උපසිරැසි දෙනකන් බලාහිටියේ සහෝ
kanushka
elama.denakan bln htye.thnq mcn
Lahiru
Thank u wewa VIMA..
osandha fdo
Tnq kollo sub ekta..niyamai
tharindu gunarathna
thanks
hasith
tnx lot sahoo
Samitha
ස්තුතියි උපසිරැසියට .පුලුවන්නම් brave ටීවී සීරියස් එකටත් සබ් දෙන්න
Kalpajith
balala iwrai saho. Sub tyna hinda aye blnwa ela ela. Ikmnta dyn
Pradeep Anuruddha Dissanayake
තද තද විමා.දැන් බලන්න පටන් ගන්න ඕනේ
Nalaka Dananjaya Rathnayake
hamme udema meka dakke. deiyo dakka wage. bohoma sthuthi saho anith tikath karamu . jaya
kZara
elamaa
ඉෂාන් මදුෂ
නියමයි.බොහොම ස්තූතියි සහෝ
sagara
නියමයි.බොහොම ස්තූතියි සහෝ
shasith sandaruwan
බෝම තුති විමා සබ් එකට
දිගටම සබ් දෙමු ආ.. :P
ඔබට ජය!Viraj Harsha
Ude paandarama deiyo dekka wage..punisher release una dawase indla sub hoyanne...elama mchan...thanks...digatama kargena yamu..jayawewa..!!!!!
KAVINDA GAMAGE
දිගටම කරගෙන යමු…
සුපිරියි සුභපැතුම්..
සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…!
තව තවත් සබ් ලබාදෙන්න ශක්තිය, ධෛර්යය ලැබේවා…
සුබපැතුම්මාවල් කිවොත් ඕනෑම එකක් බලනවා .
බොහෝමත්ම ස්තූතියි කියනවාට වඩා ගොඩාක්ම පින් කියලා කියන්න ඕන .Bobby
Thank you very much Vima, Good luck
Krishan NiShalya
Thankz
ඉතුරු සෙට් එකත් පුළුවන් ඉක්මනට ඕනේ ....
☺☺☺minolshanesh
නියම වැඩක් මචං.
බොහොම ස්තුතියි...
මධුකප්‍රිය පෙරේරා
උපසිරසියට බොහොම ස්තුතියි විමා..
මේක ඉතින් කවුරු කවුරුත් එනකම් බලා උන්නු කතාවක්නේ..
හැබැයි ඉතින් මෙතනට බැට්මෑන්ව සංසන්දනය කරනවට වඩා
මාවල් විශ්වයේම ඉන්න අයන් මෑන්ව උදාහරණෙට ගත්තනම් තමා
වඩා යෝග්‍ය වෙන්නේ... නැද්ද මං අහන්නේ?Bhanuka
එක්කෙනෙක් sub එකක් දෙද්දී තියෙන quality එක අපි දන්නවනේ ...,ඉතින් 13 කියන්නේ අම්මේ ...!!
Kasun
බොහොම ස්තූතියි සහෝ......
Sajith Anthony
උපසිරැයට බොහෝම ස්තුතියි සහෝ,
ජයෙන් ජයම වේවා...!!Ruwan
Patta ayye..digatama sub eka demu..ayye..deddi athara maga natara karannam epa..ethakota epa venawa..good luck bro
Hasitha
ameeeeeeeeeeeeeeeeeeeeeeeee tx sahoooooo
Hasitha
tx sahoooooo
widuranga
elama broooooo
Ajith Priyantha
sub ekata thanks wawa
Ajith Priyantha
epi okkama web neda
Heshan
Thanks
Sakun Sankalpa
supirima sahoooo
dasun
sahoo patta thanks
Ganicus
Patta machooo
Thanuj
Thank u very much broo
gihan
උපසිරැසියට බොහෝම ස්තුතියි
Sandun
Niyamai saho.. obata jaya...
Sudesh
සීරීස් එක ආපු දවසෙම ඔක්කොම එපි ටික ගත්ත. සබ් එක එනකල් තමයි හිටියෙ. ස්තූතියි සබ් එකට. ඉතිරි ටිකත් ඉක්මනටම දාමු....
Saman Ranasinghe
බොහොම ස්තූතියි සහෝදරයා.....ඔයාල හැමෝම කරන සේවයට බොහොම පිං.....ජයෙන් ජය....
Rasitha Pradeep Somasiri
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ....
Ravindu Rukshan
Thx
ken
thanks for your service
Madura Jay
නියමයි මචන් අනිත් එපි වලත් සබ් ටක් ගාලා දිපන්, සුබ සුබ ♥
suresh
Tnx bro sub ekata
nisha
thanks bro...
#ChalinduDeshan (kinaa)
13න් දෙනා අදාල නෑ. සීසන් එකම එක දවසින් ආවන්ම් ඇනවසරි වලට දෙනව වගේ එක දවසින් සීරියස් එක ඉවර කරන්න ඔන
Udara Damith B/K
බොහොම ස්තුතියි ..........
sathis udeshana
thankyou
Rasindu V. Perera
නියමයි....සබ් එකට තැන්ක්ස්...
ආපු දවසෙම download කරගෙන බලාගෙන බලාගෙන ගියා....
සබ් ඔක්කම අවහම අයෙත් බලන්න ඕනේ...Gathsara Umesh Kumara
Bhoom sthuthuthiyi ayye....
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series




කාලෙකින් බලපු සුපිරිම සීරිස් එකක් .සබ් එක්ක ආයෙත් බලනව . බොහොම ස්තුතියි බොහොම පින් සහෝ සබ් එකට.