හන්ග් අහ් ව තාමත් හොයා ගන්න බැරි වුන නිසා ලී ජේ හා අවුලෙන් ඉන්නෙ. ඒත් බොහොම ඉවසීමෙන් සැලැස්මක් හදලා කිම් බොන්ග් ගු ව නීතිය ඉස්සරහට ගේන්නයි එයා හදන්නේ. මේ අතරේ ඉයුන් ශි ක්යුන් හදන්නෙ බොන්ග් ගු ගාවට ගිහින් බොන්ග් ගු ගේ ඔත්තු ලී ජේ හා ට දෙන්න. ඒත් ජේ හා නම් ඒකට කැමති වුනෙ නෑ. […]

හන්ග් අහ් ව තාමත් හොයා ගන්න බැරි වුන නිසා ලී ජේ හා අවුලෙන් ඉන්නෙ. ඒත් බොහොම ඉවසීමෙන් සැලැස්මක් හදලා කිම් බොන්ග් ගු ව නීතිය ඉස්සරහට ගේන්නයි එයා හදන්නේ.
මේ අතරේ ඉයුන් ශි ක්යුන් හදන්නෙ බොන්ග් ගු ගාවට ගිහින් බොන්ග් ගු ගේ ඔත්තු ලී ජේ හා ට දෙන්න. ඒත් ජේ හා නම් ඒකට කැමති වුනෙ නෑ. ඒ සේරම වගේම ජේ ශින් ගේ තත්වෙත් බොහොම දරුනු අතට හැරුන නිසා ඉයුන් ශි ක්යුන්ගෙ දැඩි හදවත, සෞම්‍ය වෙනවා.
අද කොටසෙදි තවත් වැදගත් දෙයක් වෙනවා. ඒ තමයි ප්‍රධාන ලේකම්තුමාට ආයි මාලිගයට එන්න කියලා ජේ හා කියනවා. ඒ කියන්නේ ලේකම්තුමාට සමාව දෙනවා කියනෙක.
බොන්ග් ගු ට විරුද්ධව ප්‍රබල සාක්ෂියක් හොයා ගත්ත නිසා, දැන් තියෙන්නෙ නඩුව අධිකරණයට ගෙනියන එකයි. මේ නිසා බොන්ග් ගු හදන්නෙ හැංගෙන්න. එතකොට තමයි ඉයුන් ශි ක්යුන්ග් ඔත්තුකාරයෙක් වගේ එයා ගාවට යන්න ජෙ හා ගෙන අවසර ඉල්ලන්නේ.
එහෙම යන ශි ක්යුන්ග් ට මොනවා වෙයිද?

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත් සඳහා අදාළ වේ.
1,705 downloadsDownload The-King-2-Hearts-E18.zip70 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/02/HelaliHemamali-e1485986499743.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හෙළිලි හේමමාලි” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2017-02-02
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by
හෙළිලි හේමමාලි
Subtitles
7 comments
Chami.S
දිලිප්
කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
ඔබ විසින් කරන්නාවූ
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
………බුදු සරණයි – දෙවි පිහිටයි……ඉෂාන් මදුෂ
බොහොම ස්තූතියි
Kulanjana Maduranga
niayamai…thanks sis..sub ekata..digatama sub demu.jaya wewa……
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
udp
ganna link ekak danna
Suu
Thank U
Advertisement
![The King 2 Hearts (2012) [E18] Sinhala Subtitles | හන්ග් අහ් සොයා…! [සිංහල උපසිරසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/10/The-King-2-Hearts-2012.jpg)

Thanks..
Good Luck..