අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

The Railway Men (2023) [E01] Sinhala Subtitles | මහා භෝපාල් ඛේදවාචකය… [සිංහල උපසිරසි]

Rating: 8.7/10. From 14 votes.
Please wait...

The Railway Men (2023)

The Railway Men (2023) [E01] Sinhala Subtitles The Railway Men (2023) [E01] Sinhala Subtitles The Railway Men (2023) [E01] Sinhala Subtitles

Union Carbide India Limited (UCIL) කියන්නේ ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ් හි භෝපාල් වල පිහිටා තිබුනු ප්‍රධානම රසායනික කර්මාන්ත ශාලාවක්. සේවකයින් නව දහසක් පමන සේවය කල ඒ කර්මාන්ත ශාලාවේ බැටරි, කාබන්නි ශ්පාදන, වෙල්ඩින් උපකරන, ප්ලාස්ටික්, කර්මාන්ත රසායන ද්‍රව්‍ය සහ කෘමිනාශක නිපදවනු ලැබුවා.

වසර 39කට පෙරාතුව හෙට වන් දිනක, එනම් 1984 වසරේ දෙසැම්බර් දෙවෙනිදා රාත්‍රියේ ගෑස් කාන්දුවක් සිදු වුනා. එම කර්මාන්ත ශාලාව අවට කුඩා ගම්මාන වල වැසියන් ලක්ශ පහකට අධික ප්‍රමානයක් එයින් නිකුත් වූ අධික විස සහිත  methyl isocyanate (MIC) වායුවට
නිරාවරනය වුනා. එමගින් ක්ශනික මරන 2259ක් වාර්තා වුනු අතරම, එම මරන ප්‍රමාණය සීග්‍රයෙන් ඉහල ගියා. (පසුව එය 16000ක් බවට වාර්තාවන්හි සඳහන් වෙනවා.) ගෑස් කාන්දුවෙන් සති දෙකක් ඇතුලත 8000ක් පමණත් ඒ හා සම්බන්ද රෝගාබාධ වලින් තවත් 8000ක් පමනත් මිය ගියා. 558,125 ක් දෙනා තුවාල ලැබූ අතරම, 38,478 ක් තාවකාලික ආබාධ වලට ගොදුරු වුනා. ආසන්න වශයෙන් 3,900 ක් පමන බරපතල හා ස්ථිර ආබාධිත තත්ත්වයට පත් වුනා. ඒ වගේම 2008 වසරේදී මධ්‍ය ප්‍රදේශ් ආණ්ඩුව විසින් ඔවුන් සියලු දෙනාගේම පවුල් වලට වන්දි පිරි නැමුවා.

The Railway Men (2023) [S01 : E01]

කාන්දු වූ ගෑස් ටැංකිය (2010)

The Railway Men (2023) [S01 : E01]

විනාශයට පත් වූ කර්මාන්ත ශාලාව

The Railway Men (2023) [S01 : E01]

The Railway Men (2023) [S01 : E01]

ඛේදවාචකයෙන් මිය ගිය අය 

The Railway Men (2023) [E01] Sinhala Subtitles The Railway Men (2023) [E01] Sinhala Subtitles The Railway Men (2023) [E01] Sinhala Subtitles

1986 සහ 2012 අතර අවස්තා කිහිපයකදීම එහි ප්‍රධානී වොරන් ඇන්ඩර්සන් ට එරෙහිව ඇමෙරිකා එක්සත් ජනපදයේ ගොනු කරපු සිවිල් සහ අපරාද නඩු නිශ්ප්‍රබ කර ඉන්දියානු උසාවිය වෙත යොමු කරනු ලැබුවා. 2010 වසරේදී ඔහුට වසර දෙකක සිර දඬුවම් හා ඩොලර් දෙදහසක දඩයක් නියම වුනත් තීන්දුව ප්‍රකාශයට පත් වී සුළු මොහොතකින් සියලු දෙනාම ඇප මත නිදහස් වුනා.

The Railway Men (2023) [S01 : E01]

මියගිය අය සිහිකිරීම වෙනුවෙන් තැනූ අනුරුව 

ඒ මහා ඛේදවාචකය හමුවේ ජීවිත ගලවා ගැනීමට වෙහෙසෙන දුම්රිය සේවක පිරිසක් ගැන තමයි මේ කතා මාලාවෙන් කියවෙන්නෙ. යශ් රාජ් චිත්‍රපට සමාගම ඔස්සේ නිපදවෙන මේ කතා මාලාවට රංගනයෙන් දායක වෙන්නේ R. Madhavan, Kay Kay Menon, Divyenndu සහ Babil Khan. අධ්‍යක්ශනය කරන්නේ Shiv Rawail. ඉතින් ඊලග කොටසින් හමු වෙනකන් ගිහින් එන්නම්.

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

ලබා දී ඇති උපසිරසිය TRUE WEB-DL පිට‍පත සඳහා ලබා දී ඇත.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දහරා මුතු අමා” සොහොයුරිට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

 

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2014-10-06
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

All BT1Next BT1

11 thoughts on “The Railway Men (2023) [E01] Sinhala Subtitles | මහා භෝපාල් ඛේදවාචකය… [සිංහල උපසිරසි]

  • thanks a lot sis sub ekata

    Reply
  • මේකෙ ෆිල්ම් එක මම බලල තියෙනවා ❤
    Thank you

    Reply
  • බොහොම ස්තූතියි ඔබට
    ජය වේවා!

    Reply
  • සුපිරිම කතාවක් වගේ…
    බොහෝම ස්තූතියි සිස්….

    Reply
  • ගොඩක්ම ස්තූතියි මුතු ……….
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

    Ithuru tikath ikmanata dennako sis…..
    Meka download karagena hitiye..sub ekka balanna.

    Reply
  • බොහොම ස්තූතියි අක්කේ!

    Reply
  • ස්තූතියි සහෝදරී..ඉක්මනට දෙන්න අනික්වත්❤

    Reply
  • බලපු හොඳම මට්ටමේ ඉන්දියානු කතා මාලාවක් තමා මේක. උපසිරැසියට බොහොම ස්තූතියි අක්කේ. ජයවේවා!

    Reply
  • සුපිරිම කතාවක්‍ ය කියනවා. බොහොමත්ම ස්තූතියි අක්කේ. ඉතුරු එපි ටිකත් ඉක්මනටම දෙන්ට

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *