The Red Baron (2008) | පළවෙනි ලෝක යුද්ධයේ හිටපු දක්ෂතම ගුවන් නියමුවා
මේ මගේ පළවෙනි පොස්ට් එක. ගොඩ කාලයක ඉඳන් පොස්ට් එකක් දාන්ට හිතුවත් විශ්ව විදාලයේ වැඩත් එක්ක ඒක මග හැරුන. ඉතින් පළවෙනි ලෝක යුද්ධය ගැන හදපු ෆිල්ම් බලන්ට කැමති අයට ගැලපෙන ෆිල්ම් එකක් තමා මම දෙන්ට යන්නෙ. මේ ෆිල්ම් එක ගැන නම් කියල වැඩක් නෑ, පට්ටම ෆිල්ම් එකක්. Matthias Schweighöfer (the Red Baron) මෙහි ප්‍රධාන චරිතය රඟපාන්නේ, ඔහුගේ රඟපෑම අති විශිෂ්ඨයි. මීට අමතරව Joseph Fiennes,Lena Headey මෙහි රඟපානවා. කතාව සහ අධ්‍යක්ශණය දෙකම Nikolai Müllerschön ගේ.
චිත්‍රපටිය ගැන කියනවානම්, ලුතිනල් Von Richthofen කියන්නෙ German ගුවන් හමුදාවෙ ඉන්න Pilot කෙනෙක්. නිකන් pilot කෙනෙක් නෙවේ, පළවෙනි ලෝක යුද්ද කලේ හිටපු දක්ෂතම pliot කෙනෙක. මේ කතාව යුද්ද කතාවක් විතරක් නෙවයි, ඒ අතර ආදර කතාවකුත් මේ අතර ගලා යනවා. ඉතින් ඔතන ඉඳන් මේක ඇක්ෂන් ම තමයි..කතාව තවත් කියල ඔයාලගෙ රසවින්දනයට බාධා කරන්න හිතෙන්නෙ නෑ මට..
ඔයාලත් බාලම බලන්නකෝ. අනික්වා කෙසේ වෙතත් මේකනම් කට්ටියටම අල්ලලා යයි කියල හිතනවා.
(බයවෙන්නෙපා ෆිල්ම් එක පරණ උනාට ටොරන්ට් එකට තාමත් හොදට සීඩ්ස් තියෙනව )
ලිපිය – චාමර අධිකරි
ane mchn ko sub eka?
ko meke sub ekek
Ko yako sub eka..
eka thama
කෝ මේකෙ සබ් එක බ්‍රෝ
meke sub eka ko…?
meke sub eka dennako bro
පට්ට කතාව බන්….!!!!
නියම ෆිල්ම් එක. හරිම ලස්සන කතාවක් මම ගොඩක් ආසාවෙන් බැලුවා. බොහෝම ස්තුතියි.
thanks machan
parana unata balalanam naha.
torrent ikmanin bana hati lipiyak dammanam adsl thiyena ayata wadagath.
ඔෆිස් එක තියෙනකල්, මේවා දෙන දවසෙම බාගතහැකි….. 😀
ටොරන්ට් ලෙහෙසියෙන් බාගන්න විදිහක් ගැන ලිපියක් දාන්න ඕනා….. 😀
war movie nam etin tawa wena monawada.tawath ediriyatath denna.
jayawewa.
Ela ela onna banna damma 🙂 Thankzzzzzzzzzz 😀
thaks
thanx machan 😀
JAYA WEWA SAHOOOO JAYEN JAYA
@dhanushi>> 😛 😛 😛
mala wade…….. onna comment ekak danna bala kala nisa damma….. *shaaaa maaaaraaaaaiiiii aiyaaaaa* dan hari neda? mage gana denda dan………
c’mon RAMBOOOOOOOO!!!!!!!!!!!!!!
Maxxa Machan Mewa Thamai Film onna thanks kiyla Mamath Bewenna Danawa Adama
Jaya wewaaaa
thnaks bro……..
මරුනේ සහෝ! එළ කතාවක් පාටයි.
සබ් එකක් කවද්ද දෙන්නේ?
පළමු එකට සුභ පැතුම්…!
බොහොම ස්තුතියි,දැන්ම බාන්න විදිහක් නැහැ.වෙලාවක් ලැබුනම බාන්නම්,
thanx macha….
Thanks bro.Puluwan nam kawruhari Unknown kiyana film eka sinhala sub ekka denna.
bohomathma sthuthi saho..
මම නම් මෙ ගුවන් නියමුවා ගැන අහලා තියෙනවා. හැබැයි මේ ෆිල්ම් එක නම් බලලා නෑ
patta aho onna math banna damma.
war film 1k nam loweth banawa, thanx bro..
saadarayen pili gannawa biscope lokayata….
mama echchara war film balanne ne
kamak ne
oyage 1wana post eka nisa balannamko….
තෑන්ක්ස් මචං.
අනේ එක දිගටම මෙහෙම ෆිල්ම් දාන්න එපා බන්.. අපිත් උඹලා වගේ ඉගෙන ගන්න රස්සාවල් කරන උදවිය.. (විහිලුවක් කලේ)
පලවෙනි FILM 1 ක කියලා දීලා තියෙන්නෙ පට්ට FILM 1ක් නෙ තැන්කූ ඈ……………
thanks
නියමයි නියමයි.
මම හරි ආසයි මේ වගේ ඒවා බලන්න.
ane.. macho… film eka dana kota 300mb walata adu karala danawada natnam apita ba ganna bha…
Thanks to you presented this for us.
tnxxxxx brooo
Thank you very much!!!