MENU

AllFeatured ArticlesSinhala Subtitleඅමුතුයිඉංග්‍රීසිඉතිහාසමයචිත්‍රපටිත්‍රාසජනකනාට්‍යමයබටහිරබලන්නසිංහල උපසිරැසිහසන්ත මාලිංග

The Retrieval (2013) | නැවත ලබා ගැනීම… [සිංහල උපසිරසි සමඟ]

No votes yet.
Please wait...

The Retrieval 2013

ඔන්න මගේ දහවෙනි උපසිරැසි නිර්මාණයත් අරගෙන ආව. සමීර චතුරංග සහෝදරයට ස්තූතිවන්ත වෙනව මේකට උපසිරැසි යොදන්න මට අවස්ථාව ලබා දුන්නට. මේ සිනමා පටය නාට්‍යමය, ඉතිහාස සහ අපරදිග ලෙසින් තමයි IMDb සිනමා දර්ශකයේ වර්ගීකරණය කරල තියෙන්නේ.

මිනිත්තු 92ක් පුරා දිවෙන මේ සිනමා සිත්තම 2014 අප්‍රේල් මස 2 වෙනිද ඇමරිකාවෙදි තමයි ප්‍රදර්ශනය ආරම්භ කරල තියෙන්නෙ. IMDb දර්ශකයෙ 6.6 ක් වැනි ඉහල අගයක් වගේම Rotten Tomatoes විචාරක ප්‍රතිචාර 92% වැනි ඉහල අගයකුත් ලබාගැනීමට සමත්වී තිබෙන මෙම සිනමාපටය අධ්‍යක්ෂණය කර තිබෙන්නේ Chris Eska කියන අධ්‍යක්ෂක වරයා විසින්. මෙහි ප්‍රධාන චරිත ළමා නළු Ashton Sanders වගේම Tishuan Scott, Keston John යන අය විසින් නිරූපණය කරනු ලබනවා.

ඇමරිකානු සිවිල් යුද්ධය පසුබිමෙහි ඇති අවස්ථාවක වහල් වෙළඳුන් (bounty hunters) සඳහා සේවය කරන නව යොවුන් කොල්ලෙකු සහ ඔහුගේ මාමාට වහල් වෙළඳුන්ට අවශ්‍ය මිනිසෙකු ඔවුන් වෙත රැගෙන ඒමට පැවරෙනවා. ඔවුන් අවශ්‍ය මිනිසා සොයාගන්නා අතර නැවත එන ගමනේදී ළමයා සහ මිනිසා කෙමෙන් මිතුරන් බවට පත් වෙනවා. අවසානයේදී ඔවුන්ට මිනිසාව වහල් වෙළඳුන් වෙතට ගෙනයාමට හැකිවේවිද කියල දැනගන්න හැමෝටම බලන්න කියල ආරාධනා කරනව

එහෙනම් තවත් උපසිරැසියකින් හමුවනතුරු ඔයාලට සුබ දවසක්  😀  😀 

 

October Gale (2014) on IMDb

 

 

[button link=”http://tinyurl.com/lkq99q7″ type=”icon” “center” newwindow=”yes”] 750 MB (720p BR) කොපිය මෙතනින් බාගන්න[/button]

B3255E454F1BAAA08B745C2D5362D886B0E9DB8C

[button link=”http://tinyurl.com/kd7khub” type=”icon” “center” newwindow=”yes”] 1.43 GB (1080p BR) කොපිය මෙතනින් බාගන්න[/button]

B29582B2369A4095EED04A83D42E84452DCAC46E

 

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 1195 --

 

[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/11/හසන්ත-මාලිංග.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හසන්ත මාලිංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

24 thoughts on “The Retrieval (2013) | නැවත ලබා ගැනීම… [සිංහල උපසිරසි සමඟ]

  • .comDevinda

    උපසිරසි ගොඩක් හොඳයි තව නිර්මාණ ඉදිරියටත් කරගෙන යන්න

    Reply
  • “චූටී මල්ලි”

    එල
    සබට තුති
    ඔබට ජය………..

    Reply

  • නියමයි
    😛
    උපසිරැසියට තුති…… 🙂
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. 🙂

    Reply
  • වරුණ රංගජිත් (වරූ)

    නියමයි සහෝ
    ඉදිරියටම යමු..
    සබට ගොඩක් ස්තූතියි..
    ජයෙන් ජයම වේවා..

    Reply
  • හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය

    Reply
  • Thank you so much……

    Reply
  • අදිත ප්‍රවීන්

    බොහොම තුති සබට .

    Reply
  • අරුණ

    සබ් වැඩකරන්නේ නැහැ,,,, අවුලක් නැ,,,, thanks,,,,,,,,

    Reply
    • හසන්ත මාලිංග

      වැඩ කරනව සහෝ…. KMPlayer එකෙන් උත්සාහ කරල බලන්න…..

      Reply
  • අරුණ

    නියමයි,,,,,,, ස්තුතියි,,,,,,,,,,,

    Reply
  • Thank you very much saho…!!!

    Reply
  • නියමයිනේ.
    බොහෝම ස්තුතියි උපසිරැසියට.
    ජය.

    Reply
  • බොහොම ස්තූතියි මාලිංග සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • එල්.සී.දමැල්

    සහෝ ඔයා නියමයිනේ
    දවසකින් සබ් දාන්න පුළුවන්ද ? ෆට්ට හා!
    දිගටම ස්පීඩ් එකේ සබ් දෙමු!
    ස්තූතියි

    Reply
  • kanthaDLA

    ඔබට තුති.
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා……
    බුදු සරණයි.. !!!

    Reply
  • නලින්

    ස්තුතියි මාලිංග සහෝ!

    අපුරු කථාවක් වගේ!

    ජය වේවා!

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *