The Road to El Dorado (2000) with Sinhala Subtitles | රංවිමන් සොයා… [සිංහල උපසිරසි සමඟ]
ඔන්න සිංහල උපසිරැසිත් එක්කමදෙන්න හිතුවා කාටුන් බයිස්කෝප් එකක්.සමහරවිට කට්ටිය මේක බලලත් ඇති.ටිකක් පරණ එකක්නේ.ඒත් ලස්සණම චිත්‍රපටියක්. ඒකයි උපසිරැසි එක්කම දෙන්න හිතුවේ.මුලින්ම කියන්න ඕනා මේකේ ලස්සණ සිංදු ටිකක් එහෙම තියනවා.කවුද දන්නවද ඒවා ගයන්නේ කියලා. Elton John සහ Tim Rice. ආයේ මුකුත් කියන්න ඕනේ නෑනේද ඒ ගැන….
කතාව ගැන පොඩියක් කියන්නම්.තරුණයෝ දෙන්නෙක් ඉන්නවා Miguel සහ Tulio කියලා.
දිනක් මේ දෙන්නා දාදු කැට සෙල්ලමෙන් එතන සිටින හැමෝගෙම මුදල් දිනනවා.ඒ උනත් ඔවුන්ට එතනින් යන්න වෙන්නේ නෑ.තව කෙනෙක් ඔහු ලඟ තියන පැරණි සිතියමක් ඔට්ටුවට අල්ලනවා.මේ සිතියම තමා Eldarado වල සිතියම.Eldarado කියන්නේ රත්තරං වලින් පිරුන වෙනම දූපතක ඇති නගරයක්.කාගෙත් සිහිනය මේක හොයාගෙන රත්තරං රැගෙන එන්න.
කොහොම හරි මේ දෙන්නා ඔට්ටුව දිනලා සිතියම ගන්නවා.ඒත් ඉතිං මේ දෙන්නා වංචාකාරයෝ කියලා කට්ටිය දෙන්නව ලුහුබඳිනවා.හැංගෙන්න නැවකට රිංගුවත් ඒකෙනුත් ගැලවීමක් නෑ.හැබැයි ඔන්න නැවෙනුත් දෙන්නා පැනගන්නවා. පාවෙලා පාවෙලා අන්තිමේ දූපතකට ගොඩබහිනවා…..
ඇති ඇති….ඉතිරි ටික, බලා සිංහල උපසිරැසිත් එක්කම රසවිඳින්නකෝ…බාගෙන බලන්න එහෙනම්…
Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරැසි DVD පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 3840 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2013/08/wikiya.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “විකියා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Subtitle Contributor Rank
NEW MEMBER
JOINING DATE – 2010/01/19
thanks bro
thank you!
meka down wen nane ane plz hadala denna
sthoothiyi. menna baanawa
mekata ayth sub denna barida
sub eka download ven na?
meke sub baganna ba ne.meka hadanna brida?
mata
eldorado the temple of the sun
denna puluwan da..?
RDT..
මචන්ලා මේකේ සිංහල සබ් එක ඩවුන්ලෝඩ් කරන්න බැහැ. ලින්ක් එක වැඩ කරන්නේ නැහැ. පුළුවන් නම් මේක අයෙත් අප් කරන්ඩ. එහෙමත් නැත්තම් තියන කෙනෙක් up කරලා ලින්ක් එක හරි දෙන්ඩකෝ
Subtitle link වැඩ නැතෝ
aiyo meke sub download kranna ba ne
use this link to download Sin sub
http://www.mediafire.com/?1aa0rpazj4tcp65
මෙකෙන් වැඩක් ගන්න බෑ. වැඩ කරන ලින්ක් එකක් දෙන්න.
මචං මේකේ සබ් එක download කරන්න බැහෙනේ…..
Not Found
The requested URL /Downloads/The.Road.to.El.Dorado- SINHALA subtitle.rar was not found on this server.
Apache/2.2.15 (CentOS) Server at http://www.baiscopelk.com Port 80
(මොකෑ බං මේ වෙන්නේ,මේවායේ සබ් වැඩකරන්නේ නැහැ නේ,පහුවෙනකොට අයින් කරනවද??
mevage ekak balapu kalayak mathaka ne…tnxxx machan
Thanks ayia!
maxxa movie eka. mama balala thiyanawa meka. hoda share ekak.
ane ban meke torrent eka weda ne ne,mama sehena kalayak heuwa me film eka.name eka mathaka nethuwa hitiye.puluwan nam ayeth torrent eka dapan massina.
මේක මම බැලුවා.එළ ඈ. කමෙන්ටියක් දාලා නෑනේ. ඔන්න ඒකත් හරි.
niyamaie machan,mehema sinhala sub danna ubata thawa,thawa puluwan wenna kiyala wish karanawa.
හොද තේමාවක් තියන film එකක්.සිංහල සබි දාපු එකෙන් වටිනාකම තවත් වැඩි.විකි සහෝට ස්තුති කරපු වැඩෙට….
නියමයි…ඔන්න අපිත් බානව…එලම කිරි
ශා නියමයි…
මේ අර නිවාඩු කාලෙ සිරසෙ ගිය කතාවක් නේද ?
මම මේකෙ නම දන්නෙ නැතුව හිටියෙ..
දැන් නම් නම ගහල Search කරන්න ඕනෙ නෑ.
මේ තියෙන්නෙ ලින්ක් එක..
ඔන්න මමත් බෑවෙන්න දානව.
sirama film aka wikita thnx godak…….
ඇනිමේශන් එකකුත් බාමුකෝ….. 🙂 සිංහල සබ් දෙන එකේ නොබා බැහැනේ …..!! 😀
maxxxa…..niyama film aka,,,,,,,,,
ඔන්න අද තමයි කතාව බැලුවෙ.ඩවුන්ලෝඩ් කලාට වෙලාවක් ලැබුනෙ අද.උප සිරස යෙදීම 100% සාර්ථකයි.කොපිය 80% විතර හොදයි.ඉතා අසාවෙන් රස වින්දා.
නැවත වාරයක් ස්තුතියි !
ඔබගේ උත්සාහයට, අපගේ තුති…☺
Can you give me direct links…………
Thanks
Maxxa…………!!
මම කලින් බලල තියෙනව දෙපාරක් විතර. හොඳම කාටුන් චිත්‍රපටියක්. සාමාන්‍යයෙන් මේ වර්ගයේ හොඳම කාටුන් හදන්නෙ ඩිස්නි සමාගමෙන් වුණාට මේක ඒ මට්ටමේම තියෙනවා.
meke sinhala sub weda nane’ pls help me.
English ekakne wada karanne. mage awlakda? mama jet audio use karanne’ eth weda ne.
film ekanam eleth ela!!!!!!!!!! mage prashnetath uththarayak dannako?
@නිර්නාමික 2010/07/26 at ප.ව. 8:35,
මචෝ ඒ ඉංග්‍රීසි සබ් එක මකලා අපි දීපු සිංහල එක විතරක් ඉතුරු වෙන්න අරින්න. එතකොට පෙනේවි සිංහලෙන්. එහෙමත් නැත්තම් ඉංග්‍රීසි එක පේන අතරම Ctrl+Shift+S ගහන්න. සබ් එක මාරු වේවි. හැබැයි ඔය කොයි ක්‍රමය කරන්නත් අපි දීපු .ssa ෆයිල් එක ෆිල්ම් එක තියෙන ෆෝල්ඩරයටම දා ගන්න ඕනා. 😛
බාමින් සිටිමි
thanks machan
bawoooooo 🙂 😛 😉 😀
samahara film nam wadak naha aparade time eka dwn kaanna yana
අයියේ 3 ඉඩියට්ස් ගැන මොකද හිතන්නේ
meka supirine….. i jst finished…
wow.. thnx bro..
patta patta thx
thanx… 😀
ගොඩ ගොඩ කාටුනුත් බලන්න.එවායෙත් පොඩි ගතියක් තියෙනවා…….පරන වුනත් මැක්සා…එකනේ සබ් එක්කම දුන්නේ….
අනේ Sorry වෙන්න ඔ්නෙ.. විකියට ස්තුති කරන්න බැරිවුනා..!! Thank you විකියා..!!
මම නම් Animation පිස්සෙක්.. Cartoons නම්…ම්ම්ම්..!! Roily අයියා දාපු නිසාම බානවා.. ඔබට ජය අයියා..!!
Math බානවා onna
cartoon try karala balamuko
MAXA කොල්ලනේ!!!!!!!!!!!!
ශිරා movie එක බානවා බානවා
තවත් සිංහල උපසිරැසි එක්ක බයිස්කෝප් දෙන්නෝ..
අපි බලන් ඉන්නවෝ…
ඔන්න මමත් බාන්න දැම්මා..
ගොඩක් ස්තුතියි සිංහල උපසිරැසි එක්ක චිත්‍රපට දෙනවට…
සුබ අනාගතයක්…
thanx machan….
ammata ela man asama ekka thnks saho
Thanks bro.Great Work
Chuti idea 1k denna kemathi.godak aya kemathi Aluthin ena Famous films Sinhala Sub walin balanna.Ex:Clash of the titans wage.puluwan nam aluthin ena films wala Sinhala sub denna,thanks again
එල එල හැමොම බලන්නකෝ …….පට්ටම කාටුන් එකක්….
Sha….
Niyama Baiscop Ekak Thamai Meka Mama Meka STV Eke Kihipa Serayak Ma Beluwa…
Eth Epa Wenne ne….
Banna One Mekath… Sub Thiyana Nisa…
Thanks Machan Laaaaa
සි.හල සබ් තියෙද්දි නො බලා කොහොමද?
Nuovo cinema Paradiso[1989] me wwnakota baanawa eka baawata passe meka…
thanxxxx for the uploaders!!!
බොහොම ස්තුතියි සහෝදරයා … 🙂
bala balamukooooooo
ඒළ කොල්ලො.. මාත් ඔන්න බා ගත්තා.
බොහොම ස්තුතියි
ස්තුතියි හැමොගෙම ප්‍රතිචාර වලට.ඔයාලගෙ ප්‍රතිචාර නිසා තමයි මේ හැම දේම…..ජයෙන් ජය,,,,,,,,
mamath baaanavoooooo…thanks machn
කාලයකට ඉහත බලපු ලස්සන කාටුන් එකක්.සිංහල උපසිරස නිසා එහි අගය තවත් වැඩි වෙයි.ආයෙත් සැරයක් උපසිරසත් එක්ක බලන්නම්.
ඔබට බොහොමත්ම ස්තුතියි !
thanx machooo
goda kaalekin hoda cartoon ekak
පට්ට ෆිල්ම් එක. බොහොම ස්තූතියි!..
ela elaz……ඔන්න කොල්ලො උකා මල්ලියත් බානව එහෙනම්………
thanks macho
බොහොම පිං, කාලෙකට පස්සේ සිංහල උප සිරැසි සමඟ, සති අන්තය හොඳ වෙවි.
mehe site block ne 🙁
torrent eka ganna wena kramayak nedda? plzzzzzzzzzzzzzzzz
Mama balala thiyanawa. eth ayeth sinhala sub ekkama balanawa. tnx machan 🙂
ස්තුතියි අය්යේ..පුලුවන්නම් අලුතෙන් ආපු ලස්සන කාටූන් බයිස්කෝප් ටිකකුත් දාන්න හොදේ 😀
එල….එල…මමත් බාමි.බොහොම ස්තුතියි සිංහල සබ්වලට.
machoola me film tikath sinhala sub ekka thibboth niyamay…karadarayak da manda…?
iron man2
shrek forever after
twiligt eclipse
hema wedakma sarthaka wewa…!!!
මමත් ආසාවෙන් බලපු cartoon එකක්
Thank u guys…!!!
maru movie 1 mage gawa ma movie 1 thiyanwa
great work bro …..keep it up….!!!!!
ෂා….. මරු මරු
මම ගොඩක් කැමතී කාර්ටූන් වලට
මමත් බාන්න දැම්මා.
බොහොම ස්තූතී… 😛
SHREK FOR EVER AFTER – මමත් ඉල්ලා සිටිනවා..
🙂
මාත් බානවා හැබැයි ගෙදර ගිහිල්ලා…. මේක දාන්න මූලික වුන හැමෝටම පින් සිදු වෙනවා.
ස්තුති රෝය්ලි අයියා සිංහල sub එක්ක දුන්නට. ඔන්න එහෙනම් බානනවා හොදේ.
ටෙලිවිසොන් එකේ බලලා තිබුනත් මෙතැනින් ගන්නවා. ස්තුතියි කැමතිම කාර්ටුන් එකක් දුන්නාට
maxxxa macha . thanks…
maxa machan…
Thanx mahansi wechchi okkotooma..jayen jayama wewa..!!!!
Thanx mahansi wichchi okkotooma bohooma sthuthy….jayen jayama wewa…
elazzz maxxza tama mamath banawa
එළ එළ එළ… අනිවා දැන්මම බාමි.. 😀
බොහොම සතූතියි !
SHREK FOR EVER AFTER දෙන්න පුළුවන් ද ?
හැකි නම් අනිත් SHREK බයිස්කෝප් 3 ත් දාන්න.
ජය වේවා !
maxxaaa 😀
රං විමන් සොයා… පාවෙලා පාවෙලා
දැන් ඉතින් බාන්න වෙනවා… 😛
එලම එලම එල…. කියල වෙඩක් නැ අසාවෙන් බලන්න පුලුවන්.. විකියා සහොදරයට ජය..පට්ට.. 😀
Thanxx Thanxxxxxx,,Onna baanooo
එලමකිරි මම ආසම ආස කරන බයිස්කෝප් එකක්…සිංහල සබ් එක්ක නිසා අනිවා බලනවා. කාටුන් බයිස්කෝප් වලට මම කොහොමත් කැමතියි. විකියා සහෝටත් රොයිලි සහෝටත් තැන්කූ වේවා….!!!