The Royal Bengal Tiger (2014) | ලොවෙත් නැති මිතුරෙක් මිනිසෙක් සහ කොටියෙක් ! [සිංහල උපසිරැසි සමඟ]
යාළුවනේ Dallas Buyers Club එකට පස්සේ මම අරගෙන ආවේ තවත් අමුතුම කතාවක්.
Royal Bengal Tiger. බෙංගාලී චිත්‍රපටියක්. බොහොම අපූරුයි. මේක බැලුවොත් ඔයාලා බෙංගාලී ෆිල්ම්ස් වලට ආස කරාවි. චිත්‍රපටයේ අඩුවක් කියන්න බැරි තරම්! ඒ තරම් අපූරුවට කරලා තියෙනවා. මෙය ලබාදීම ගැන විකියා සහෝට ස්තුතියි.
කතාව මෙහෙමයි. අභී (අභිරූප් ) කියන්නේ පාඩුවේ ඉන්න මිනිසෙක්. ලස්සන නෝනා කෙනෙක්, පුංචි පුතෙක්, හොඳ රැකියාවක්, සුන්දර මිතුරියක්. අභී ට තරහා යන්නේ නැහැ. එයාගේ නෝනටත් වෙලාවකට ප්‍රශ්ණයක්. චුට්ටක් වත් තරහා යන්නෑ. අහිංසකයෙක්. ඒ නිසාම මොහු විවිධ අසාධාරණ කම් වලට ලක්වෙනවා. රාජකාරී මට්ටමෙන් පවා. ඔහුට මුහුණ පාන්න වෙන සමහර අසාධාරණකම් දැක්කම සබ් එක දාන මගෙත් අතපය වෙවුළුවා. ඒත් අභී පුළුවන් තරම් ඉවසුවා. ඉවසලා ඉවසලා බැරිම තැනකුත් එනවනේ.
මෙහෙම යනකොට දවසක් හදිසියේම අභී ට පරණ යාළුවෙක් හම්බෙනවා. අන්ජන් කියලා (සුපිරි බෙංගාලි නළු Jeet). ඌ නම් සුපිරිම චරිතයක්. කොටියෙක් වගේ බය නෑ කාටවත්. අභී තමන්ගේ ප්‍රශ්ණ සියල්ලම ඔහුට පවසනවා. අන්ජන් තමන්ගේ ක්‍රමයට අභී ට උදව් කරනවා ඒ ප්‍රශ්න විසඳගන්න. හැබැයි ඔහුගේ ක්‍රමය තමයි ප්‍රචණ්ඩත්වය. ප්‍රශ්ණ බොහොමයකට නිසි පිළිතුරු ලැබෙනවා. ඒත්…ඊට පස්සේ තමයි ෆිල්ම් එකේ හොඳම හරිය. ඒ ටික ඔයාලා ෆිල්ම් එක බලලම රස විඳින්න. එහෙනං තවත් ෆිල්ම් එකකින් හම්බෙමු. ජය වේවා!
[button link=”http://goo.gl/XITorP” type=”icon” “center” newwindow=”yes”] 700 MB කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”http://goo.gl/Le2Koh” type=”icon” “center” newwindow=”yes”] 1.50 GB කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 7434 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/01/Indrajith-Udayakumara.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉන්ද්‍රජිත් උදය කුමාර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Thanks elama tama hode.sub ekata.film ekata sub ekak enakam hitiye.oya nam deiyyek neme devalayak ane.digatma ohoma yamu……………………..
xmen days of the future past eke hoda copy ekak denna
නියමයි නියමයි..
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි 🙂
දිගටම උපසිරැසි දාන්න යාලුවා.. 😀
ජයවේවා..! [thumbsup]
patta film eka…
wow! nice movie 🙂 thank you!
උපසිරැසියට තුති
thankz saho ///
english sub ne thiyenne machan…..
සිංහල උපසිරසියට බොහොමත්ම ස්තූතියි
එහෙනම් අපිත් ආසාවෙන් බලනවා ඔන්න….
සුපිරියි!
බොහොම ස්තූතී සිංහල උපසිරසයට.
ජයවේවා..!!
niyamai sahodaraya.oyala gana mata adambarai apime karana sewayata
thanks machan
නියමයි,ජයවේවා.
Thanks Saho…. Oyala Api wenuwen me karana kepakirimata godak pin……
patta sahooo nice movie ekak 😀
good luck
digatama sub denna hakiwewa……..
Sirama movie 1k. Balalama comment ekak denna hitiye. Dan comment ekak denna wachana na. A tharamata supiri movie 1k. Balapu nati aya aniwa balanna. Sinhala Subtitle dipu eka gana Indrajith sahota thuthi. 🙂
නියමයි සහෝ
දිගටම සබ් දෙමු.
🙂
පට්ටම් පට්ට ෆිල්ම් එකක් මචන්
Good post Friend, Thanks!
Supiri film ekak wage sahoo…. kathawa ahuwama asa hithuna…thnx macho….onna banna damma
නියම කතාවක් වගේ.
නියමයි ඉන්ද්‍රා.
අනිව බලනව මේක නම්.
ජයවේවා.බොහෝ……………………………………………………………………………………ම ස්තූතියි…!
thank you!!!!!!!!!!!!!!!!!!!
ස්තුතියි යාලුවා. ඉස්‍සරහටත් මේ වගේ සබ් ලබා දෙන්‍න.
බෙන්ගාලි එවා මරු
හොද කතා තියෙන්නෙ
තව සබ් කරමු සහෝ
සබට තුති
ඔබට ජය………………
ස්තුතියි සහෝ… ඔහොම කරගෙන යමු. ජයවේවා..
Thanks, නියමයි , එළකිරි ජයවේවා!
ස්තුතියි සහෝ උපසිරැසියට….දිගටම දෙමු.ජය! 😛 😛 😛
ස්තුතියි උදය සහෝ සිංහල උපසිරැසියට.
ජය වේවා!
thnq 🙂
tnx
|| නියමයි ||
කදිම නිර්මාණයක් | 🙂 |
ජයවේවා….
උපසිරැසියට තුති……. 🙂 🙂
ගොඩක් ලස්සන ෆිල්ම් එකක් වගේ..
මම මේ දැන් ට්‍රේලරේ බැලුවා, ඒ වගේම බාන්න දැම්මා..
නියමයි කොල්ලෝ..
මේ වගේ ෆිල්ම් තමයි මැක්සා..අනික රේටින්ග් එහෙමත් හොදට තියේ..
එහෙනම් සබ් එකට ස්තුතියි කිව්වා ඔන්න්න..
ජය වේවා..
Thanks
නියම වැඩක්,, දිගටම කරගෙන යන්න..
ජයවේවා..!!
නියමයි සහෝ.
සුපිරි ෆිල්‍ම් එකක් වගේ.
සබ් එකට ගොඩ ගොඩාක් ස්‍තූතියි……
දිගටම සබ් දෙන්‍න ශක්‍තිය ධෛර්‍යය ලැබේවා……..
ජයෙන් ජයම වේවා!!!!!!!!
බොහොම ස්තූතියි ඉන්ද්‍රජිත් සහෝ සිංහල උපසිරැසියට. පට්ටම එකක් වගේ. මෙන්න බාන්න දානවා. ජය෴෴ 😛 😛
thanks for sub
mm nm kawadawt bengali film balala nm na.wenasakatath ekka balanna hithenawa.bagena balamu.niayamai INDRAJITH saho…thanxs..sub walata..jayen jaya…………
Thank you very much..
ගොඩක් ස්තුතියි වෙනස්ම තේමාවක් වගේ බලන්න ඕනේ
ජයවේවා
එළ කොල්ලෝ.බොහොම තෑන්ක්ස්…!!!
Thanks.
එලකිරි කියන හැටියට නම් හොදයි වගේ බලමුකෝ 🙂
ස්තුතියි සහො 😛 😛 ජය
ස්තුතියි
නියමයි කොල්ලෝ.තැන්ක්ස්. 🙂 🙂 🙂
නියමයි මචන්, පට්ට පට පට
ela sub ekata thankz
thank you 🙂
බොහොම තුති අහො උපසිරසියට
Mama 2…. 😀 thanx bro…
hahaa… mama 1. Thankz saho
main tera heo film eka ikmana dennako…