The Scorpion King 3: Battle for Redemption (2012) with Sinhala Subtitles | මුදාගැනීමේ සටන… [සිංහල උපසිරසි සමඟ]
ඉතින් කොහොමද කට්ටියට… ඉතින් ගොඩ කාලෙකට පස්සේ තමයි ඉතින් ෆිල්ම් එකකින් ඔයාලව හම්බවෙන්න ආවේ. ඉතින් අද The Scorpion King චිත්‍රපට මාලාවේ අඩුවක් පුරවන්න තමයි මේ ලෑස්තිය The Scorpion King (2002), The Scorpion King: Rise of a Warrior (2008) චිත්‍රපට දෙකේ සිංහල සබ් දීල තිබුණට මේ ෆිල්ම් එක The Scorpion King 3 Battle For Redemption (2012) මගඇරිලා තිබ්බේ. ඉතින් ඔන්න අද ඒ අඩුවත් පිරෙව්වා එහෙනම්.
ඉතින් කතාව ගැන නම් මම වැඩිය කියන්න යන්නේ නැහැ මොකද මේකේ ලිපියක් සයිට් එකේ පලවෙලා තියන නිසා. ඒ ලිපියේ තේමා පාඨයම යොදාගත්තා. ඉතින් ඒ ලිපිය වෙනුවෙන් රුචික කණ්ඩම්බි සොහොයුරාට ස්තූති වෙන ගමන් මම යන්නයි ලෑස්තිය. ඔයාලත් බලන්නකෝ ෆිල්ම් එක කොහොමද කියලා. සියළු දෙනාට ජයෙන් ජයම වේවා…!!!
– වරුණ රංගජිත් (වරූ)
රුචික කණ්ඩම්බි සහෝගේ ලිපිය
ඔන්න මේක තමයි මගේ පළවෙනි ලිපිය. Scorpion King කියන චිත්‍රපට මාලාව ගැන film බලන ඔය ගොල්ලොන්ට අමුතුවෙන් කියන්න ඔනි නෑනේ. මේ ෆිල්ම් සෙට් එකේ පළවෙනි ෆිල්ම් එකේ රඟපෑවේ අපි ගොඩක් ආස කරන නළුවෙක් උනු රොක්. ඒ වුනාට පළවෙනි ෆිල්ම් එකේ තිබුනට වඩා වෙනස් කථාවක් තමයි අපිට Scorpian King 2 වෙනි ෆිල්ම් එකට එනකොට බලාගන්න පුලුවන් වුනේ. ඔන්න 2012 Relese කරල (කරන්න) තියන Scorpian King කථා මාලාවෙ අලුත්ම ෆිල්ම් එක තමයි The Scorpion King 3: Battle for Redemption. අද මම ඔයගොල්ලොන්න්ට ගෙනාවෙ ඒ ෆිල්ම් එක. හැබයි මේ ෆිල්ම් එකනම් Scorpion King කථා මාලාවේ පළවෙනි ෆිල්ම් එකට සම්බන්ධයි.
ෆිල්ම් එක ගැන විස්තර මම කෙටියෙන් කියන්නම් කෝ. දන්නව ඈති නේ Scorpion King පළවෙනි ෆිල්ම් එකේ Mathyus ඒ කියන්න ෆිල්ම් එකෙ ප්‍රධාන නළුව එහෙම නැත්නම් Scorpion King රජකම ගන්නව. ඒ උනාට මේ කතාව පටන් ගන්නෙ එයාගෙ කුමාරිව මරල එයාගෙ රාජධානිය වෙන කෙනෙක් අයිති කර ගන්න තැන ඉඳල. ඒ වගේම වෙන රජ කෙනෙක් පාතාල බලවේග ගෙනල්ල මුළු ලෝකෙම අල්ල ගන්න හදනව. ඒ වුනාට හැම දෙයක්ම අතඇරල ඉදපු අපේ ප්‍රධාන නළුව ලෝකය මේ විනාශයෙන් ගලව ගන්න හැටි තමයි මේ ෆිල්ම් එකේ තියෙන්නෙ. හැබයි එයාට ඒක කරන්න පුලුවන් වෙනවද කියන ඒක ඔය ගොල්ලොම බලන්න. වැඩි කථා කියුවොත් ෆිල්ම් ඒකේ අගේ නැති වෙනව ඔය ගොල්ලොම බලල තීරණය කරන්න කො මේ ෆිල්ම් එක ගැන.
ආහ් තව විශේෂ දෙයක් තියනව. ඒක තමයි අපිට Scorpion King කථා මාලාවෙ Mathyus ගේ චරිතයට පන පොවපු අපේ Rock වෙනුවට මේකෙ ඉන්නෙ Victor Webster. එයාගේ සටනුත් ඉතින් Rock ගේ සටන් වලට දෙවෙනි නෑ. කොටින්ම කියන්ව නම් mxxxa ම තමයි. මෙන්න මෙහෙමයි මේ ෆිල්ම් ඒකේ ඉන්න නලුවො නිලියො ටික.
Billy Zane – King Talus
Ron Perlman – Horus
Victor Webster – Mathyus
Dave Batista – Agromael
Selina Lo – Tsukai
Temuera Morrison – King Ramusan
Kimbo Slice – Zulu Kondo
Bostin Christopher- Olaf
Krystel Vee – Princess Silda
හැබැයි ඉතින් මේ ෆිල්ම් එකේ තියන සමහර දර්ශණ මම පොඩි ළමයින්ට නම් අනුමත කරන්නෙ නෑ.
5585 downloads
GOOD WORK
sub akata thank macho..good luck..
Now member of baiscope sub ekata thanlx brwwh !!
Sub dalada kiyala tika kalekata kalin 7-8 parakma baluwa-_-ada film eka thiyanawa ☝dakala nikamata search kale….sub eka dala ☺
Thankx browwh!! Good luck !
උපසිරැසියට බොහෝම ස්තූතියි වරුණ සහෝ…
හොඳ කතාවක්
දිගටම සබ් දෙමු,
ජය වේවා 😀
බොහොම ස්තූතියි වරුණ සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
නියමයි අයියේ
ගොඩ කාලෙකට පස්සේ
සුපිරි කතාව
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි
දිගටම සබ් කරන්න අවැසි ශක්තිය හා කාලය ලැබේවා
ජයෙන් ජයම වේවා !!!
niayamai…thanks VARUNA saho..sub ekata..digatama sub demu.jaya wewa……
sub akata thank macho..good luck..
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා……
බුදු සරණයි.. !!!
තෑන්ක්ස් සහෝ!
ජය!!!!!!
syghfjvdubfuvf
800 MB,555 MB කොපිය neene
ko machan sinhala sub eka ? apita oonama eekane ?
meke sinhala sub neddooo ????
pattaaaaa
ko mekata sub nane anith a\hama ekatama tibununane
sira film eka. thankx
thanks honda naraka film eka balalama kiyamu
saholla mehema keuwata tharaha wenda epa mama me film eka bagena balala thami comment eka danne.me wage gong paat film me site dannda epa.oyage mahanciya wena hoda film ekkata yodawanda.balanda meke action diha.athata ma dan hindi film walla action hodai meta wada.ex don2.dena film eke gunathmaka bawaya gan meta wada hethuwoth godak hodai.mokada me site denne godak hoda films nisa.
koo sinhala sub neene sinhala sub ekkama daana thibunee……api methenta eneee sinhala sub ekka …film 1k balanna neee….
koo sin hala sub neeene sinhala sub akka ma denna kooooo……
G 70 ne karanda wada nathtan jangi mahapan yako
ela kiri . thanks kollaaaaa
picture quality is good,bt looks low bugdet film when compared to avtar and troy.
patta machan
mamath bagaththa
patta pata pata.onna mamath banawooooo.jayawewa!!!
Thanks
niyamai boss..
පට්ටම තමා සබ් තිබ්බනම් මරු තැන්කූ සහෝ…..
එල කිරි වැඩක්………:)
ela ela niyama film eka.thanx. sinhala sub thibunanam maremaru.elaga eka sinhala sub ekka dewi kiya bala porothtu wenawa.
ela ela,,,maxxaaa,,,,downlding,,
එළ ඈ…………
ela…ela.. mamath banawa… thankx…..
Karunaakarala Film Sinhala Sub Ekka Denna Puluwannam Godak Hodai,,
pls give us connan the barberian
ස්තුතියි සහෝදරයා ජයවේවා!
thanks……
thanks bro….onna beva….
niyamai kolla
Ela ela thankzzzzz film 1a dammata 🙂
onna danawa down wenna 🙂
Jayawewaaaaaaaaaaaaaaaaaaa 😀
බොහොම ස්තුතියි
මටත් මේක පලමු කොටස තරම් ඇල්ලුවේ නැහැ..ඒත් මේ movie
එක ගැන විස්තරයක් දාපු එකට බොහොම ස්තූතියි…..
meka kohomada download karanne??
Meka nam Beluwe ne thawama, Eth Site Review Wala Nam Thiyenne Echara Wedak Nethi Movie Ekak Vidihatai Me Gena, Etthama Kiwwoth Kale Apathey Yamak Vidihatai Me Film Eka Gena Dala thiyanne,
Kokatath Thanks machan
Jaya Wewaaa
Tnx. but this is not original BRrip…..
Thankz bro…
ඉස්තුතියි සහෝ…
කලින් සෙට් එකම බලලා තියෙන්නෙ…
එහෙනම් මේකත් බලමුකෝ 🙂
ජයෙන් ජය~!
tahnks
thankzzzzzzzzzzzz!!!!!
Pattai….. mama mehema ekak enawa kiyalawath danne na…. supiri… thanx saho….
Immortals eke dvdrip ekath hoyala danna puluwannan loku deyak….
එලම කිරි…. ඔන්න මම බෑවෙන්න දැම්මා…
thanks………..
mama meka hoya hoya hitiye..thankx machaann..peace..
thanx machan.
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴