The Secret Circle [S01 : E01] with Sinhala Subtitles | මායා කවයේ ආරම්භය [සිංහල උපසිරසි සමඟ]
ඔන්න අපි The CW නාලිකාවේ විකාශය වුන ලස්සන ටීවී සීරීස් එකක් අරගෙන ආවා. මේක ගැන කියනවානම් 2011 තමයි මේ සීරීස් එක The CW නාලිකාවේ විකාශනය ආරම්භ වෙලා තියෙන්නේ. මේකට හොලිවුඩයේ ජනප්‍රය නළු නිලියෝ රැසක්ම රංගනයෙන් දායක වෙලා තියනවා. ඒ අතරින් Phoebe Tonkin (The Originel මම ආසම කැරට් එක) Bitt Robertson(මෙයා under the dome එකේ හිටියා), Helley Henning,Tomas Dekker විශේෂයි. මේක කොච්චර ජනප්‍රියයිද කියනවනම් මේකට ලැබිලා තියන iMDb 7.4ක්. හරියට The Vampire Diaries,teen Wolf ටීවි සීරීස් වගේ ස්කෝලේ කාලේ කොල්ලෝ කෙල්ලොන්ගේ කතාවක් තමයි මේකේ යන්නෙ. ඒත් මේක මායවටත් සම්බන්යිධ විශේෂම දේ තමයි මේකේ තියෙන්නේ එක සීසන් එකයි. කොටස් 22ක් තියනවා ඒ ටිකත් ඉක්මනටම දෙන්න බලාපොරොත්තු වෙනවා. හරි එහෙනම් කතාව ගැන ටිකක් කියන්නම්
කැසි කියන්නේ වයස අවුරැදු 16ක තරුණ ගැහැනු ළමයෙක්. එයාගේ තාත්තා මැරිලා අම්මත් එක්ක තමයි ජීවත් වෙන්නේ. ඒත් හිටි හැටියෙම එයාගේ අම්මත් මැරෙනවා. ඊට පස්සෙ කැසී එයාගේ අත්තම්මා ලගට යනවා. කැසීගේ අත්තම්මා ජීවත්වෙන නගරය ටිකක් අමුතු තැනක්. කැසී එහෙට ගිය දවසේ ඉදන්ම එයාට අමුතු අමුතු දේවල් ගොඩක් සිද්ද වෙනවා. ස්කෝලෙදි එයාට හම්බ වෙනවා ඩයනා කියලා ගැහැනු ලමයෙක් මේ දෙන්න යාළුවෝ වෙනවා. ඊට පස්සේ ඩයනා කැසීව පාළු ගෙදරකට එක්කන් යනවා. එතනදි කැසීට ස්කෝලෙ තවත් යාළුවෝ හතරදෙනෙක් ඉන්නවා. ඩයනා තේරැම් කරනවා කැසීට එයාලා මායාකාරයින්ගේ පරපුරකින් පැවතගෙන එන අය බවත්එ, එයාලා හැම කෙනෙකුටම අසීමිත බලයක් උපතින්ම උරැම වෙලා තියන බවත්. ඒත් එයාලා පාලනය කරන්න බැහැ. ඒක නිසා මේ පවුල් හයේ හයදෙනා එකතු වෙලා මායා කවයක් නිර්මානය කරන්න ඔනි එතකොට තමයි ඒ මායාවන් පාලනය කරන්න පුළුවන්. ඒත් කැසි මේක අහලා ගොඩක් බය වෙනවා. එයා එතනින් පැනලා යනවා…
කැසී මේක තේරැම් ගනීයිද. එයාලා මායා කවය නිර්ණමාය කරයිද. කැසීගේ අම්මව මැරුවේ ඇයි. කට්ටිය මේ කවය හදන්න මේච්චර බයවෙන්නේ මොකකටද. කාටද මේ ලමයි එකතු කරලා කවය හදන්න ඔනි කරන්නේ..
මේ දෙවල් වලට උත්තර හොයන්නම් මේ කතාව බලන්නම වෙනවා.
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 2458 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2016/08/DilshanSachintha1.png[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිල්ෂාන් සචින්ත(සචී)” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
me tv series eka download karaganna puluwan link ekak dennako please. baiscopedownloads site eke thiyena link ekakwath wada karanne nane.
Sub walata bohoma sthuthi brother.
Season 2 eka nathda?
Niyamai machan. Sub ekata thanks
thanx sub ekata
thanks sahola
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
PDROX සහෝ හොද අවසානයක් තියනවා…ලස්සන කතාවක් එක එපියක් අරන් බලන්නකෝ මුලින්ම.අනිවා සෙට්වෙයි ඔයාට.
tanx මචන් ලොකු දෙයක් මේ වගේ sub දෙන එක 😀 සහෝ මේකේ ඉවරයක් තියනවද? නැත්නම් බලලා වැඩක් නෑ බ්‍රෝ.පුළුවන් නම් විතරක් cmnt එකට rpy එකක් දාන්න tanx 😀
link na bro
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
ජයෙන් ජය වේවා…!!
Niyama vadak aaramba karala teyenava digatama sub denna labeva keya hadavatinma partana karanava bro
Sub ekata thanx bro
ඉතිරි සබ් ටිකත් ඉක්මනට දෙන්න
තව තවත් සබ් ලබාදෙන්න ශක්තිය, ධෛර්යය ලැබේවා…
ඉක්මනින්ම යන්න ඕනා… මේක මං එනකම් බලාගෙන ඉන්නවා…
ලොවෙත් නැත උපරිමය මේ සබ් වලට ගහන්න සබ් නැත ඒ බව අපි දනිමු. බොහොම ස්තුතියි අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා බුදු සරණයි.
නියම කතාවක් මේක එහෙනම් නියමයි … ආපු ගමන්ම බාගත්තා… … පට්ටයි .
කියලා වැඩක්නෑ ආයි මේ කතාවනම් නියමයි…
බොහෝම ස්තුතියි මේ කරන කැපවිමට.
ඉක්මනටම ඉතුරු ටිකත් කරන්න
Thanks !!!!!!!!!!!!!
මචන් සබ් එක දෙන එකටනම් තැන්ක්ස්..හැබයි මේක මගදී නවතලා දැම්ම නේද..කතව ඉවර කරෙත් නැ..එක නිසා කතව ඉවර උන හරි කතව යන හරි ටිවි සිරිස් එකක්ට සබ් දුන්න නම් හොඳයි කියලා මගේනම් අදහස
Ela ela belillak thamai
Ammo thanx sahoooo.ithiri tika ikmanatama diyan bro
Thanks bro sub ekata
තැන්ක්ස් සහෝ සබට
02 වෙනි කොටසෙන් හමු වෙමු ඉක්මනටම
#ජය
සින්හල උපසිරැසියට ස්තූතියි සහෝ
ඔයා පටන් ගත්ත කතාවක් මග නවත්තන්නේ නෑ කියලා දන්නවා ඒක නිසා මුලු සීසන් එකම බෑවෙන්න දැම්මා
එලම….
සබ් එකට තුති සහෝ
මම මේක බැලුවා පට්ටම ස්ටෝරියක්
සබ් එක්ක ආයෙම බලනවා
tikak parana nisa download karanna amruineh. direct download link ekak tyenwda machang?
Direct link site ekakin araganna(google eke(index of the secret circle)gahanna
thanks bruh
මේක පට්ට කතාමාලාවක් සහෝ
දිගටම මග නවත්තන්නේ නැතුව සබ් දෙන්න
#ජය වේවා
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
1st thnx Brw