The Secret Circle [S01 : E06] with Sinhala Subtitles | ලේ ඥාතීන් [සිංහල උපසිරසි සමඟ]
හොදයි එහෙනම් මම The Secret Circle කතා මාලාවේ හයවෙනි කොටසත් අරගෙන ආවා. කට්ටියට මතක ඇතිනේ කලින් කොටසෙදි හෙදර්ගේ ඇඟේ හිටිය අමනුස්සයා මෙලීසගේ ඇගට ගිහින් මෙලීසා යකා නටනවනේ. පස්සේ මෙලීසව බේරගන්න කැසීගේ අත්තම්මටත් කවය ගැන කියන්න වෙනවා. කැසීගේ අත්තම්මා මෙලීසව බේරගත්තත්, මනුස්සයා පැනගන්නව. අන්තිමට නික්ට අමනුස්සයක් ආවේස වෙනවානේ. ඉතින් ඒ අමනුස්සයාව නැතිකරන්න නම් ගිල්වලා මරන්නම වෙනවා. ඒක නිසා අමනුස්සයාත් එක්කම නික්ටත් මැරෙන්න වෙනවා…
ඉතින් අද කතාව පටන් ගන්නේ අන්න එතන ඉදන් නික්ගෙ මරණය හැමමෝම දුකෙන් ඉන්නේ. ළමයි හිතන් ඉන්නේ නික්ගේ මරණය නිසා කවය බිදෙන්න ඇති කියලා. ඒත් ඒක එහෙම වෙන්නේ නැහැ. නික්ගේ අයියා නගරෙට එනවා මල්ලිගේ මලගම වෙනුවෙන්. එත් එක්කම ළමයි දැනගන්නවා එයාලා කවයට බැදෙනකොට එයාලගේ ලේ ඥාතිනුත් කවයට බැදෙනවා කියලා. ඒ කියන්නේ එයාලගේ කෙනෙක් හදිස්සියේ හරි මැරුනොත්. එ යාලගේ ලේ ඥාතියෙක්ට ඒ තැන හම්බ වෙනවා. කතාව එන්න එන්න රසවත් වෙනවා. එහෙනම් හැමෝටම බලන්න කියන ගමන් මම යනවා. බුදු සරණයි.
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 1204 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2017/02/aa.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිල්ෂාන් සචින්ත(සචී)” සහ “රවිදු රුක්ෂාන්“සොයුරන්ට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
thanks machan
thanx sub ekata
ela mcn
සබ් එකට ස්තූතියි සචින්ත සහෝ
07 වෙනි කොටසත් හැකි ඉක්මනට දෙන්න සහෝලා
Thanks Bro
තෑන්ක්ස් කොල්ලෝ සබ් එකට මේක මම බලපු සුපිරිම කතාවක් සින්හල උපසිරසියත් එක්කම ආයෙම බලනවා…..
පට්ට…
සබ් එකට තුති සහෝ
#ජය
සින්හල උපසිරැසියට ස්තූතියි සහෝලා
07 වෙනි කොටසෙන් ඉක්මනින් හමු වෙමු
නියමයි සහෝ මේක දෙනකල් තමයි බලන් හිටියේ
ඊලග කොටසත් හැකි ඉක්මනට දෙන්න සහෝ ඉවසන්න බෑ…
මැක්සා බ්රෝ තෑන්ක්ස් සබට
ඊලග කොටහත් ඉක්මනට ඕන ඈ
එලම…
ස්තූතියි දිල්ශාන් සහෝ සින්හල උපසිරැසියට
ඔයාලා අපි වෙනුවෙන් කරන මේ කැපකිරීමට ගොඩාක් ස්තුතිය
ඊලග උපසිරසි නිර්මානයෙන් හමු වෙනකල් සුබ දවසක්….
sub ekata thanx
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
සින්හල උපසිරැසියට ස්තුතියි සහෝ
ඊලග කොටසෙන් ඉක්මනට හමු වෙමු
#ජය
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛