The Secret Circle [S01 : E09] with Sinhala Subtitles | පරම්පරාවේ රහස [සිංහල උපසිරසි සමඟ]
හොදයි එහෙනම් මම The Secret Circle කතා මාලාවේ 9වෙනි කොටසත් අරගෙන ආවා. කට්ටියට මතක ඇතිනේ කලින් කොටසෙදි ළමයි ටික ෆේයිගේ සියව හොයාගෙන ලේක් හවුස් එකට යනවනේ. ඉතින් ඉට පස්සේ එයාලට මුහුන දෙන්න සිද්ද වෙන්නේ නොසිතපු දේවල් වලට. අන්තිමට කොහොම හරි ෆේයිගේ සීයගේ මිනිය හම්බවෙන්නෙත් ලමයි ටිකටමනේ. ඒක නිසා එයාලා ගොඩක් කනස්සල්ලෙන් ඉන්නේ. විශේෂයෙන්ම ෆේයි එයා ගොඩක් දුකෙන් ඉන්නේ සීයා නැතිවුන එකට. ඒ අතර කලින් කොටසෙදි ජේක්ගෙයි කැසීගෙයි අතර පොඩි සම්බන්ද තාවයක් ඇතිවෙනවනේ දැන් කැසි ජේක්ට වශී වෙලා ඉන්නේ.
අද කොටසෙදි කැසීට කැල්වින් එවපු පරණ සිතියමේ මැද හංගලා තියන රහස් පනිවිඩයක් ජේකුයි කැසියි හොයා ගන්නවා. ඒකේ තියෙන්නේ කැසීගේ තාත්තගේ පරම්පරාවේ විස්තර. එයා පැවතගෙන එන්නේ ගොඩාක් දැරැනු මායා බලයන් තියන බලගතු දේවල් කරපු මායා පෙලපතකින් කියලා කැසි දැනගන්නවා. කොහොම හරි ෆේයිට ජේක් ගැන සැක හිතෙනවා. එයා ඇඩමුත් එක්ක එකතු වෙලා ජේක් ගැන හොයන්න ගන්නවා. ඒ අතර මායා දඩක්කාරයින්ගේ නායකයා හදන්නේ ජේක්ගේ උදවු ඇතිව කැසීව පනපිටින් එයාලගේ කවුන්සිලයට අරන් ගිහින් කැසීගේ අදුරැ මායාවන් පාවිච්චි කරලා මායා කාරයින්ව වදකරලා දාන්න.
මේ ඇති වගේ. ඔයාලම බලාගන්නකෝ මේ කොටස ඉවර වෙන්නේ ගොඩාක් ලොකු ප්‍රෂ්නයක් ඉතිරි කරලා. ඒක දැනගන්නනම් ඊලග කොටස බලන්නම වෙනවා. එහෙනම් ඊලග කොටසින් හම්බවෙමු ජය.
.
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 1559 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2017/02/aa.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිල්ෂාන් සචින්ත(සචී)” සහ “රවිදු රුක්ෂාන්“සොයුරන්ට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
thanks machan
thanx sub ekata
බොහොම ස්තූතියි.
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
thnx bro…
සබට තෑන්ක්ස් මචෝ…
ඊලග එපියත් ඉක්මනට දෙන්න සහෝ ඉවසන්න බෑ
Sub ekara thanks bro
Elamaa…
නියමයි සහෝ මේක දෙනකල් තමයි බලන් හිටියේ
සින්හල උපසිරැසියට ස්තූතියි
10 වෙනි කොටසත් ඉක්මන්ට දෙන්න සහෝ
සබ් එකට තුති සහෝ
ඊලග කොටසෙන් හමු වෙමු
#ජය වේවා….
🙂 ** Tnx ** 🙂
🙂 ** Bro ** 🙂
🙂 ** Elz ** 🙂
Thx bn godak pin mata umba Meva download karanava hate keyapanko eakka direct link diyan plzzz bro Meva download karaganna amarui