The Secret Circle [S01 : E11] with Sinhala Subtitles | නර්ථන සැනකෙලියේ බලයන් සොරකම [සිංහල උපසිරසි සමඟ]
හොදයි එහෙනම් මම The Secret Circle කතාමාලාවේ 11 වෙනි කොටසත් අරගෙන ආවා. කට්ටියට මතක ඇතිනේ කලින් කොටසෙදි කැසීගේ අදුරැ මායාවන් එන්න එන්නම වර්ධනය වෙනවනේ. ඉතින් කැසී ඇඩම් එක්ක එකතු වෙලා මේක යටපත්කරගන්න ක්‍රමයක් හොයනවානේ. ඒත් කිසිම දෙයක් හරියන්නේ නැහැ. ඒ අතර ඩයනගේ අත්තම්මා ඇවිල්ලා කැසීව පෙට්ටියක දාලා පනපිටින් වලලලා මරණ්න හදනවනේ.
ඉතින් අද කතාවේදි ළමයින්ගේ ඉස්කෝලේ නර්තන උත්සවයක් තියනවා. කැසී තව තවත් එයාගේ අම්මා ගැනයි තාත්තා ගැනයි ඇඩම් එක්ක එකතු වෙලා හොයනවා. ඒ අතරේ ලීයි ෆේයි එකතු වෙලා සැලසුම් කරනවා කැසීගේ මායා බලයන් හොරකන් කරන්න. ඒ දෙන්නා කැසීගේ ගෙදරට හොරෙන්ම ගිහින් මාලයක් හොරකන් කරලා ඒ මාලේට අර කැසීගේ පොතෙන් ෆේයි ඉරාගත්ත පිටුවේ තියන මායාව කරලා කැසීගේ බලයන් හොරකන් කරන්න කමයි දෙන්නගේ සැලැස්ම. කොහොම හරි මේ දෙන්නට මේක වරදිනවා. ඒ වැඩේ නිසා කවයේ අනිත් අයට බලපෑමක් සිද්ද වෙනවා.
ඒ ඔක්කොමත් එක්ක කැසීට පුළුවන් වෙනවා එයාගේ තාත්තා ගැන ගොඩාක් වැදගත් තොරතුරක් හොයාගන්න. ඒ අතරේම තව ගොඩක් දේවල් වෙනවා ඉතින් ඔයගොලන් බලලාම කියන්නකෝ කොහොමද කියලා. කතාව එන්න එන්නම රසවත් වෙනවා නේද? එහෙනම් මම යනවා තවත් මේ වගේම උපසිරසියකින් හම්බවෙමු. බුදු සරණයි..!
.
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 1410 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2017/02/aa.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිල්ෂාන් සචින්ත(සචී)” සහ “රවිදු රුක්ෂාන්“සොයුරන්ට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
thanks machan
patti bro
thanx sub ekata
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
ela
ela ……oya wage ikmnta demu….
Elzzzzzzzzz