The Secret of Moonacre (2008) | සඳ කුමරිය එක්ක රහස් හොයමුද?
එක්තරා පළාතක ඉන්නවා රදළ පවුල් 2ක්. මේ එකකට එකක් දෙවෙනි වෙන්න කැමති නෑ. මේ දෙකෙන් එකක ඉන්නවා සඳ කුමරිය ලෙස හැඳින්වෙන කුමාරිකාවක්. එයා කොයි තරම් සොබාදහමට සමීපද කියනවානම් එයාගේ මේ හොඳ හදවත ගැන දැනගන්න සොබාදහම එයාට සඳ මුතු කැට ලබාදෙනවා තෑග්ගක් හැටියට. මේ මුතුවල තියෙනවා බලයක්, ඒ තමා ඒවා අතට ගන්න අයගේ හදවතේ තියෙන නපුරු සිතුවිලි ඉබේටම එළිවෙනවා.
ඉතිං මේ කුමරිය හිතන්නේ මේ සඳ මුතු යහපත් දේවලට යොදාගන්න වුණත්, එයාගෙ තාත්තට සහ පෙම්වතාට ඕනෙ කරන්නේ මේ බලයෙන් ඒ ප්‍රදේශය තමන්ට නතු කරගන්න. මේ අයගේ අදහස් එළිවුණාම කුමරිය සඳ නිම්නයට ශාපයක් කරනවා. මේ ශාපය හරවන්න පුලුවන් සැබෑ සඳ කුමරියකටම පමණයි. ඉතිං ශාපය කළ දිනයේ සිට පන්සීයවෙනි අවුරුද්දේ සඳ පෑයුවහම මේ සඳ නිම්නයට විනාශය ළඟා වෙනවා. ඉතිං මේ 500 වෙනි සඳ පායන්න තියෙන්නේ තව බොහොම කෙටි කාලයයි.
ඕහ් තව එක දෙයක්, මේ සඳ කුමරියට තෑගි ලැබෙන්නේ සඳ මුතු විතරක් නෙමෙයි. තවත් විශේෂ තැගි 2ක් ලැබෙනවා. ඒත් ශාපයෙන් පස්සේ මේ සඳ නිම්නයේ මායා බලය නැතිවෙලා නිසා ඒකත් රහසක්. මේ අයගේ උදව්වත් සඳ කුමරියට ලැබෙනවා. සඳ කුමරියත් එක්ක මේ රහස හොයන්න ඉතිං අපිත් යමු නේද?
ලිපිය – උදා
ko meke sub na ne
Ane meka download karanne komada?
Sub eka kohenda ganne
SINHALA SUB DOWNLOAD KARANNE KOHOMADA…
Eka mata download pennanne nane
ane mekata sinhala sub dennako
|| නියමයි ||
| 😛 |
🙂 උපසිරැසියට තුති……. 🙂
♪♫•*¨*•.¸¸0¸.•*¨*•♫♪
ele wage
හොදයි වගේ.. මමත් බානවා 😀
බාමු බලන්න මේකත් … 🙂
ඇත්තටම හිතට අල්ලලා ගියා.තැන්ක්ස්.
Lassana story ekak
thanx
Mamath Banawa… thanks…!!!!!
Ela ela Film Eka nam Hodai
Story Ekath Echara Aulak Ne…
Thanks Wewa…
Ohoma Yan
Oonna math set una
උදා saho thnks kiuwa ehenamm
මාත් බානවා එහෙනම්…. 🙂
lassana story 1k wage…….
mamath banna damma………
thnkz bro………
හරි ලස්සන කතාවක්….. සිංහල සබ් තිබ්බනම් ෂෝයි… ඒත් කමක් නෑ කතාව ගැන හැදින්වීමක් තියනවානේ…. ගොඩක් ස්තුතියි…..
Thanks Thanks
Ela Ela Onna Mama Banawa…
Thanks Wewaaa
හිතට අල්ලලා යයි වගේ.
Niyamai.. Onna ehenam apith baanawa. thnx..
fantacy film ekak nisa ithin aniwaryen balannam wenawa.. thank u very much
ෂා.. තවත් ෆැන්ටසියක්!!! එළම තමා.. මම ඉතිං කවදත් ආස මෙව්වටනෙ..තන්කූ කියලම බානව එහෙනම්!!!
හෙන කාලෙකට පස්සේ බයිස්කෝප් පැත්තේ ආවේ ජය වේවා බයිස්කෝප්!!!
පේන හැටියට නම් ලස්සන කතාවක් වගේ. අනිවාර්යෙන්ම බලන්න ඕනා.ස්තූතියි උදා සහෝ..
ela ela ela ela ela ela ela
mamath banawa saho
thank onna apith banawa….
thnks bro…
film eka balalama comment ekak dannam
thanks saho….
Thank you thank you,,,,,,
Resident Evil Afterlife (2010) ehema denna kal gaththa vadi neda,,,
ela onna saho math baganna damma.ela saho thanks
thank you
onna man ada eka.man film eka banawa elakiri
lassana kathawak wage,mama banawa. THANX
ada mamai 1st
lassana kathawak wage,mama banawa. THANX