The Secret World of Arrietty (2010) with Sinhala Subtitles | මනුස්සයන්ට පෙනෙන්න එන්න එපා [සිංහල උපසිරැසි සමඟ]
ඔන්න එහෙනම් මගෙන් ආයෙත් පොඩ්ඩන්ට බයිස්කෝප් එකක් සිංහල උප සිරැසිත් සමඟම. මේ ගැන ඔත්තුව සැපැයූයේ “උදා” මලයණ්ඩියි. ඇත්තටම මට ලැබුනු ඔත්තුව මෙහි ඉංගිරිසි පිටපත වුවද ඒ සඳහා නිවැරදි උප සිරැසි ගොනුවක් මට ලැබුණේ නැහැ. නමුත් වෙනදා වගේම පිහිටට ආවේ “විකියා” ම තමයි. ඔහු තමයි මෙහි ඇති ජපන් පිටපතෙහි ටොරන්ට ගොනුව මට ලබා දුන්නේ. ඒ නිසා මේ බයිස්කෝප් එක බලා සතුටු වන පුංචි පැටව් මෙන්ම වැඩිහිටියෝ ද ඒ සඳහා පිං දිය යුත්තේ “උදා” සහ “විකියා” මලයණ්ඩිලාටයි.
එහෙනම් සලරුව ගැන පොඩි විස්තරයක් මෙසේයි.
දා හතර හැවිරිදි ඇරියට්ටි සහ ඇයගේ පුංචි පවුල අඟල් හතරක් උස “පුංචි මිනිස්සු” කොට්ඨාසයකට අයත් වේ. ඔවුන් මනුස්සයින්ට කරදරයක් නොවන අයුරින් මිනිසුන්ගෙන් ගෙන යම් යම් දේවල් ලබා ගෙන මුළු ලොවටම රහසේ ජීවත් වන සත්ව කොටසක් වෙත්. ඇරියට්ටි, අම්මා සහ අප්පච්චි සිතා සිටින්නේ ඔවුන් ඒ සත්ව කොටසේ අවසන් පුරුක් ලෙසය. කෙසේ වෙතුඳු ඔවුන් ගේ ඒ සාමකාමී ලෝකය දෙදරා යන්නේ ඔවුන් දේවල් ලබා ගන්නා ගෙදර ට පැමිණෙන අසනීප පිරිමි ළමයෙකු ඇරියට්ටී දැකීමෙනි. මිනිස් ඇසින් සැඟව සිටීමට තව දුරටත් “පුංචි මිනිසුන්ට” වරම් ලැබේවිද?
එසේ නම් සැකිලි සලරුව බලා ඒ ගැන දැන ගන්න.
නැවත සිංහල උප සිරැසි සමඟ හමු වන තෙක්, ආයුබෝවන්.
Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරැසි BR පිටපත් සඳහා අදාළ වේ.
6269 downloads
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2010/09/28
ගොඩාක් ස්තූතියි සිංහල උපසිරසියට…
සිංහල උපසිරසට බොහොම ස්තූතියි
Thanks sub ekata
සුපිරිම anime එකක්.බොහෝම ස්තුතියි සහෝ
ජය වේවා!
mara lassana kathawakne.mama hithanne methek balapu lassanama kathawa thanks sub ekat
පට්ට පට්ට spirited away එකෙන් පස්සේ 2ඩී එවුවට ආස හිතුනා නෙව.
මේකත් බලමු කෝ..
උපසිරැසියට තෑන්ක්ස්….ඔබට ජය…!
බොහොමත්ම ස්තූතියි…!!!
|| නියමයි ||
| 😛 |
🙂 උපසිරැසියට තුති……. 🙂
♪♫•*¨*•.¸¸0¸.•*¨*•♫♪
Great movie. i like this so much…
හරිම ලස්සන චිත්‍රපටියක් යාලුවේ ….තව පැය 2 ක් 3 ක් තිබුනානම් කියල හිතුනා ….තව තවත් මෙවන් ෆිල්ම් වලට උපසිරසි දෙන්න ශක්තිය ලැබේවා ඔබට ….
පට්ට ෆිල්ම් එක. මම ඩවුන් කරල බැලුව. තැන්ක්යූ කෝටි ගනන්
aiyo mata help karanako mata oyagollange samahara film baganna bane plz me film 1th baganna ba
attatama lassana film ekak godaaaaak sthuthi
එළ එළ… 8)
සිoහල සබ් වලට බොහොමත්ම ස්තූතියි මචන්… 🙂
දිගටම ෆිල්ම්ස් වලට සිoහල සබ් දාන්න… 😀
ජයවේවා කිවුවා හැමෝටම…! [thumbsup]
niyama cartoon eka. niyama wadak. thanks sub walata.
mage meka 75% Download wenne! eeta passe dan 200MB withara wasted kiyala enawane! mn mokada dan karanne? 🙁
මේ කතාව ජීවිතේටම බලපු ලස්සනම කතා ගොන්නට වැටෙන එකක්. වා. මු අයියේ, ඔයාගේ සිංහල උපසිරැසිය හදවතටම දැනුණා. කතාවත් එක්ක ඔයාගේ උපසිරැසිය තිතටම පෑහුණා. කතාවත් උපසිරැසියත් දෙකම එකට මුහු වෙලා තිබුණේ කිසි වෙනසක් නොදැනෙන තරමටම.
මේ වතාවෙත් මං කියාපු දේ තහවුරු වුණා. ඔයා තරම් පුංචි අයට සමීප වෙන විදිහට උපසිරැසි හදන්න පුළුවන් උදවිය ඉන්නේ බොහොම ටික දෙනෙක් විතරයි. ඔයාගේ උපසිරැසිවල තිබෙන ඒ සරලකම හින්දම වෙන්න ඇති ඒ.
ජපනුන්ගේ සංගීතය මටනම් හිත් කා වදින සංගීතයක්. අපට මෙච්චර සමීප ඉන්දියානු සංගීතයටවත් නැති මායා ගුණයක් ඒ සංගීතයේ තියෙනවා. ඒක තමයි ජපන් කතා මෙතරම් දුර යන්නේ. ඊට දෙවැනි නැහැ ඔවුන්ගේ සිතුවම්කරණය. හැම පුංචි තොරතුරක් විස්තරයක් ගැනම දැඩි අවධානයක් යොමු කරන එක එයාලගේ කාටූන් කලාවේ සුවිශේෂ ලක්ෂණයක්. මේකෙත් ඒක නොඅඩුවම දැක්කා. ඒකෙන් කතාව තවත් අලංකාර වෙනවා මිසක් අඩුවක් නම් වෙන්නේ නැහැ.
ඉතිං අපේ රටෙත් මේ වගේ සුන්දර කතාවක් හැදෙන දවස එනකම් මම ආසාවෙන් බලාගෙන ඉන්නවා. මේ විදිහට ඔයා උපසිරැසි දෙන මේ වගේ කතා බලන අපේ පොඩි උදවියවත් දවසක ඒ කටයුත්තට අත පොවාවි කියලා අපි බලාපොරොත්තු වෙමු! ඔවුනට එතැනට යන්න ඔයාගේ මහන්සිය උපයෝගයක් වේවා කියලා මම ප්‍රාර්ථනය කරනවා.
තවත් හිතට දැනෙන මේ වගේ කතාවක් අරගෙන එන්න කියලා ඉල්ලා සිටිනවා…
ජය!
KM Player eke video eke irak k vitharai machan pennanne.
සිංහල සබ් වසන්තය වගේ මේ දවස් ටිකේ….. 😀 එල එල ජය වේවා….. 🙂 බාන ලිස්ට් එකට දාලා මරෝ කියලා බානවා…… D-Link Wireless රවුටරේටයි, බයිස්කෝප් සිංහලෙන්ටයි ජය වේවා……. 😀
කෝ මේ අර හොර පොතේ ගුරා……?? කෝ බොල මගේ තෑගි රවුටරේ….. 😛
KM Player itha sudusuy. Ita amatharawa, GOM player eketh kisi awlak ne. Media player classic eke (123 player) sub hoda unata vedio upset.
*vlc player & windows media player sinhala subtitle belimata sudusu netha
යාලුවනේ ඔයගොල්ලෝ මෙක බැලුවෙ මොන පේලේයර් එකින්ද?මට සින්හල සබි එක්ක මෙක බලන්න පේලේයර් එකක් කියනවද
ගිබ්ලි ස්ටූඩියෝවෙ වැඩ කවදත් සුපිරි. මේ අඩවියෙන්ම එයාලගෙ ඇනිමේෂන් දීල තියෙනව කියල මතකයි. මේ චිත්‍රපටියත් උපරිමයි කියල කියන්න පුළුවන් එකක්. මේක බලල ඉවර වෙලා ඒ ගැන වෙනම සටහනක් ලියන්න තරම්ම දැණුන ඕං!
නිලන්න ඇතුළු වැඩේට උදව් දීපු හැමෝටම උපරිම ස්තූතිය එක්ක කවදත් උණුසුම්ව තියෙන සුභ පැතුමක් මගෙනුත්…
කාලෙකින් බලපු ලස්සනම ලස්සන කාටූන් එකක්. නියමයි. ගොඩක් ස්තූතී!
thanks my friend..
සබ් දුන් එක ගොඩක් වටිනවා.
download karala balalam comment karannam
මමත් මාරම ආසයි කාටුන් බලන්න..
දාපු දැක්කම අදම බලන්න හිතුනා..
ස්තුතියි සහෝ මහන්සියෙන් හදපු සබ් වලට..
සුපැතුම් තවත් හොද වැඩකට..
ජය වේවා….
නිලන්ත අයියා අපි වගේ පොඩි ළමයි ගැන සෑහෙන්න හිතනව නේ? 😀 පිංතූරේ දැක්කම මේක හොද ඇති කියලා හිතෙනවා. ස්තුතියි අයියේ මේ වගේ එකක් දුන්නට. උදා සහ විකියා දෙන්නටත් ගොඩක් ම ස්තුතියි.
well done nila good work…keep it up
good work nila…keep it up.well done….thnk u very much#####
ලස්සනම ලස්සන බයිස්කෝප් එකක් කාලෙකින් බැලුව.අනිවා හැම බයිස්කෝප් රසිකයෙක්ම බලන්න..
නිලන්ත සහෝට බොහොම ඉස්තූතී
ජයෙන් ජය~!
කොමෙන්ටුවක් දාලා දිරිමත් කළ සැමට බොහොම පිං. කෙසේ නමුත්, උප සිරැසි සමඟ මෙය බලන්න බාපු නොබාපු කොමෙන්ටු දාපු නොදාපු හැමෝටම තව තවත් සිංහලෙන් බයිස්කෝප් බලන්න කාලය ලැබේවා!
Thanks
ස්තූතියි………..!!!
patta…………..i
Thankxxxx
ඔන්න මමත් බෑවෙන්න දැම්මා.. ස්තූතියි.. අපේ පොඩි එකාට තාම තේරෙන්නෙ නෑ.. තේරෙන කාලෙක බලන්න අරන් තියන්න පුළුවන්නේ..
පට්ට ආ තවත් ඕනේ තුති
බොහොම ස්තුතියි අය්යේ. තවත් මේ වගේ සබ් දාන්න ශක්තිය ලැබෙන්න කියල පතනවා. ජය වේවා.
උදාගේ ඔත්තුවක් හා නිලන්ත අයියගේ වැඩක්. ආයේ වෙන මොන කතාද වැඩේ සුපිරියට ඇති. 😛
මේක මම කලින් බලල තියනවා. ලස්සන story එකක්.
දැන් ඉතින් සින්හලෙනුත් බලන්න ඕනේ. එල එල. Thnx.
awwwwwwww , thank you soooo much …. 🙂
very very thanks
sub digatama denna suba pathanawa wadeyta hadawathinma saho 🙂
එලස් සිරා ෆිල්ම් එකක් වාගේ අනේ ඔවු මේවා වාගේ ඒවා කවුරුත් දෙන්නේ නෑ නේ යාළු.ඔයා මේ වාගේ ඒවාට සබ් දෙන එකනම් ලොකු දෙයක්.තවත් මෙවැනි නිර්මාණ දෙන්න ශක්තිය ලැබේවා..
ela machan
ඉස්තූතී සබ් එකට
thnx for sub
මෙන්න මේවා වාගේ ෆිල්ම්ස් දෙන්න කාටුන් බලන්න අපි හරි කැමති.ලස්සන කාටුන් වලට සබ් දාලා දෙන්න.දිගටම වලි මරා ගන්න එව්වා බලලා එපා වෙලා.අප්පා 🙁
නිලන්තගේ උපිසරස හරියන්නේ මේ වාගේ ඒවාට තමා සුපිරි හොදේ වැඩේ නම්
සුපිර් ෆිල්ම් එකක් සහෝ//// ජය වේවා
Thank you so much 🙂
ඇත්තටම වයසින් වැඩි වුනත් අපි තාමත් ආසයි කාටුන්, ඇනිමේෂන් ෆිල්ම් බලන්න.මං හිතන්නෙ අපි කවුරුත් එහෙම තමයි.වා.මු.ගේ ලස්සන වචන වලින් සපිරුණු මේ උපසිරැසිය අනිව බලනව.ගොඩාක් පිං.ජයවේවා.බොහෝ…………ම ස්තූතියි…!
godak thanks sub ekka me wage lassana film ekak dammata. thawa thawath lassana films danna shakthiya labewa kiyala wish karanawa.
කාර්ය බහුලකම නිසා බලන්න බැරි වුණත් දිනෙක බලන අදහසින් සිටිමි.
වා.මු. සොයුරාට තුති!
සිංහල උපසිරස රැල්ලක් තිබුනේ.ඒ රැල්ලට නොගිහින් අර්ථවත් බයිස්කෝප් දෙන්න නැවතත් පටන් ගත්ත එක ගැන සතුටුයි.. වර්ෂය අදාළ කර නොගෙන බයිස්කෝප් එකක් බලන්න කියා අපේ රසවතුන්ගෙන් ඉල්ලනවා.මොකද නිකුත් වූ වර්ෂය නෙමේ අදාළ බයිස්කෝප් එකේ ගුණාත්මක බාවයයි. ලගදි ගතහොත් හොදම බයිස්කෝප් නිකුත් වූ වර්ෂ ලෙස ගත හැක්කේ 1990 2006 කියන කාල පරාසයි.ලගදි නිකුත් වූ හොද බයිස්කෝප් නැති තරම්. මම බයිස්කෝප් කණ්ඩායමෙන් ඉල්ලා සිටින්නේ අලුත් ඒවා මෙන්ම පරණ සුපිරි බයිස්කෝප් දෙන ලෙසයි. 2010 පසු නිකුත් වූ හොද ෆිල්ම්ස් ඇත්තේ ඉතා සීමිත ප්‍රමාණයක්..මේ අද දුන්න ෆිල්ම් වාගේ අදාර්ශමත් වටිනා පවුලේ සැමට නැරබිය හැකි ඒවා දෙන්න කියලා ඉලා සිටිනවා.. OLD IS GOLD කියලා කියමනක් තියෙන්නේ ඒ නිසයි.. පැරණි බයිස්කෝප් දෙන්නට වාසනාව ලැබේවා..
Super film akak kalekin out wuna.sub deepu aka nam maxxa wadak.
MAMAT DAWASAKATA 1KAPARAK HARI MESITE EKATA ENAWA ALUTH FILM THIYANAWADABALANNA.ANIMATION WALATA MAMA GODAK ASAI
THANKXXXXXX FILM WALATAI SUB WALATAI
supiri 1 ta sub dala dunnata godak thanks saho..!!
baiscope walata ජයවේවා!!!
Pattama patta.machanla
මේ තරම් ඉක්මනට දේවියැ’යි සිතුවේවත් නැහැ. ගිය වසරේ නිකුත් වූ සුපිරිතම සලරුවකට සිංහල දීපු එකනම් සුපිරි වැඩක්!
විචාරකයන්ගේ මතයන්ට අනුව මෙය සැලකෙන්නේ;
“හොලිවුඩයටත් පාඩමට ගත හැකි චිත්‍රපටයක්” වශයෙනුයි.
වා.මු. අයියගේ සිංහල උපසිරැසි නිසා රසය උපරිමයි. බොහොම පිං මේ වගේ එකක් සිංහල සහිතව කාටත් රසවිඳගන්නට ඉඩ කඩ සැලසූ එක ගැන. පොඩ්ඩන්ට රස ඉහළයි.
වා.මු. අයියට මේක කිව යුතුමයි. පොඩ්ඩන්ට හැදෙන බයිස්කෝප් පොඩ්ඩන්ට රස වැටෙන විදිහට සිංහලගන්වන්න උපරිම හැකියාවක් ඔයාට තියෙනවා. ඒක නිසා මී ළඟට ගෙන එන එකත් ඒ වගේම එකක් වේය කියලා හිතනවා.
ජය!!!
ජයම වේවා බයිස්කොප් සෙට් එකට.ඔයාල නියමම වැඩක් කරලා තියෙන්නේ
maxxxa machnla cartoon films supiri thama.lassani hoda story thiyenne
මේකට උපසිරැසි දෙන්නේ කවදද කියල ඇඟිලි ගැන ගැන උන්නෙ… පට්ටම ෆිල්ම් එකක්. අනික නිලන්ත අයියා සබ් දුන්නොත් සුපිරිම එකකට තමා දෙන්නේ. ඉතින් කථා කරන්න දෙයක් නෑ එයාගේ උපසිරැසිනම් කෙලින්ම බා ගන්නවා. විකියා,උදා සහ උපසිරැසි යෙදීමට මහන්සිය කාලය කැප කල නිලන්ත අයියාට හද පිරි ස්තූතිය!!!
කිවුවත් වාගේ ඊයේ රෑ තමා මම දැක්කේ මීඩියා ෆයර් අවුට් වෙලා තියෙනවා. නියම වැඩක් යාළුවො ගෙදර පොඩි කට්ටියත් එක්කම බලන්න පුළුවන්.මේවා වාගේ කතාත් දෙන්න ඉස්සරහට.
🙂 එළකිරි 🙂
අප්පට සිරි, ඊයෙරෑ ෆිල්ම් එක තියෙනවා දැකලා කාටුන් නිසා නිකමට වගේ බෑවා. මේන්න අද උදේ උපසිරසි… ලොවෙත් නෑ. බොහොම ස්තුතියි සහෝ
මැක්සා.. 😉 🙂
මෙව්වා නේ ෆිල්ම්ස්. මේ වගේ එකක් දුන්න එක නම් හුගක් වටිනවා .කියලා වැඩක නෑ නියමයි නිලන්ත අයියේ
Thank you very musch sahoooo…..! I like this kind of films very much.
thanks….
මම මේක බැලුවා කලින් මම බලපු හොදම ෆිල්ම්ස් එකක්. බයිස්කෝප් සෙට් එක අනිවා බලන්න සුපිරි කතාවක් ඒ වගේම ආදර්ශමත් කතාවක් පාඩම් උගත හැකි ජීවන ගමන් මගට.
මේ වගේ සලරූ ලබා දෙන බයිස්කෝප් එකට මාගේ ප්‍රණාමය..!
wow thnx lot
මේක නෙට් එකේ මන් දැක්ක ඊයේ රෑ මේකේ තව කොපි අවුට් වෙලා තියෙනවා.ඔය කියන්නේ ඉංග්‍රීසි ඩබ් කරපු එක වෙන්න ඇති.ඩබ් කරපුවා බලන්න කැමති නෑ මම ෆිල්ම් එකේ ඔරජිනල් ගතිය යනවා.කිවුවත් වගේ මේක ලොවෙත් නැති බයිස්කෝප් එකක්.පට්ට පහරක්,නිලන්ත අයියා ෆිල්ම්ස් දුන්නොත් සුපිරි තමා අනිවා. ජයවේ බයිස්කෝප් 🙂
අප්පා දීලා තියෙන්නේ 1080p කොපියක්නේ..පට්ට කොලිටි ඇති
සුපිරි සුපිරි වැඩේ
ෆිල්ම් එක බාල බලල කියන්නම් හොද නරක..අනිවා හොද ඇති
නියමයි නිලන්ත පොඩි එවුන්ටත් එකක් දීලා තියෙන්නේ.
ජයවේවා!!!!
නියමම ෆිල්ම් එකක් මේක ඉංග්‍රීසි හඩ කවලා අයෙ 2012 අවුට් කරලා තියෙනවා.එච්චරටම මේක ජනප්‍රිය වෙලා තියෙන මැක්සා කාටුන් එකක්. 🙂
වාමු නිලන්ත අයියට ගොඩාක් ඉස්තූතී ලස්සන ෆිල්ම්ස් වලට සබ් දෙන එක.මේවා කවුරුත් නොදෙන තරම්
Thanks… Thanks….Thanks very much saho sinhala subwalata….
thawa honda film ekakata sub danna labeawa.
(yify-torrents. com wala honda aluth films thyanawa.
720p english sub ekka.niyama BRay Qty.)
ethana thiyana film walatath sub danna puluwannam
loku deyak.sub danna una mahansiya mama
ethamath agaya karanawa…,,
jayaweawa….Wasanaweawa…,,,,,,Pinsiduweawa….
niyamai saho.lassana film akkata sub dunna aka.jayama wenna oni baiscop akata
නියමයි සහෝ… කාටුන් ඒවාට කවුරුත් සබ් නොදෙන කාලෙක.
මේක නම් උපරිමයි වැඩේ.කොහොමත් නිලන්ත අයියා දුන්නොත් සුපිරිම බඩුවක් වෙන්න ඕනේ.
ජයවේවා
බලලා කියන්නම් වැඩිදුර
අපි තාම පොඩි උන්නේ නේද මතං. බලමු බලමු මමත් හලි ආසයි මේ වගේ කාටුන් වලට. ස්තුතියි මතං.
එල එල සුපිරි නේ මතක ඇති කාලෙක මේ වගේ එකක් බැලුවේ නෑ.බයිස්කෝප් දුන්නා නම් පට්ට ඇති ඔන් මම ගත්ත
මැක්සා..බොහොම ස්තුතියි කට්ටියටම
නෙට් එකේ කරක් ගහනකොට මේක තැනක දැක්ක.එක තැනක නෙමේ හොද ෆිල්ම්ස් වර්ග කරලා තියෙන IMDB පිටුවෙත් ඒ වගේම ලාකාවේ කෙනෙකුත් මේ ගැන දාලා තිබුනේ සයිට් එකක
“මේතෙක් නිපදවූ සජීවිකරණ කාටුන් චිත්‍රපටි අතරින් ලොව පුරා හතරවෙනියට වැඩිම අදායම ලබාපු චිත්‍රපටිය මේකයි.”
මම හිතුවේ නෑ මේක දේවි කියලා.ලගදි කවුරුත් මේ ළමයින්ගේ ෆිල්ම්ස් දෙන්න උනන්දුවක් උනේ නෑ,ඇත්තමයි ඔයාලා මේ කලේ ලොකු දෙයක්..
බයිස්කෝප් වෙබ් අඩවියට මාගේ ඉස්තූතිය. 🙂
Mama kamathima cartoon walata..maxxxa.thnxxxx
elazzzzzz mama ekaaaa