The Shack (2017) with Sinhala Subtitles | පරවුණු කුසුමක කදුළු කතාවක් [සිංහල උපසිරසි සමඟ]
මේ ලෝකේ හැමෝටම හිමිවෙන දෙයක් තමයි අහිමී වීම කියන්නේ, සමහරැ ඒක දරාගෙන කොහොම හරි ඉන්නවා… තවත් සමහරැ කාලයත් එක්ක ටිකින් ටික ඒ දේවල් අමතක කරන්න උත්සහ කනවා, එත් හිතන්න ලස්සන ප්‍රංචි මල් කැකුලක් වගේ කෙලි පැටික්කියක් හිතාගන්නවත් බැරි මොහොතක , හිතාගන්නවත් බැරි විදිහට අමාණුෂික ලෙස ඝාතනය වුනොත් ඒ අහිමි වීම කාට වුනත් දරා ගන්න අමාරැයි. ඉතින් මැක් කියන්නේ ඒ සිදුවීම අත්විදින්න වෙන අහින්සක මනුස්සයෙක්, පොඩි කාලේ ඉදන්ම එයා සැප පහසු ජීවිතයක් නෙමෙයි ගතකලේ, ඉතින් එයා එයාට අහිමි වුන හැම දේකටම දොස් කියන්නේ දෙවියන්ට, එත් දෙවියන් දවසක් එයාගේ ලගට එනවා.. ඒ එයා හිතාගෙන ඉන්න දේවල් පිළිබදව එයා වැරදියි කියලා ඔප්පු කරන්න, ඉතින් මේ කතාව අවසානෙදි තේරේවී අහිමි වීම් කොච්චර සිද්ද වුනත්. ඒ දේවල් ගැන හිතලා පසුතැවෙන්නේ නැතිව ඉදිරිය ගැන හිතලා ජීවත් වෙන්න ඔනි කියලා…
ඉතින් සිසිල අයියා තමයි මට මේ වටිනා කියන කතාව හොයලා දුන්නේ, ලස්සන කතාවක් වුනත් ටිකක් ගැබුරින්ම තිබුනා ඒක නිසා වැඩේ ලේසි වුනේ නැහැ වැඩේ අතහැරලා දාන්නත් ගහින් ආයිත් කමක් නැහැ සිසිල අයියා හොයලා දුන්න එකක් නිසා කොහොම හරි ඉවර කරනවා කියලා හිතාගෙන සතියක් විතර කට්ට කාලා අන්තිමට ඉවර කරගන්න පුළුවන් වුනා.. ඉතින් එහෙනම් තවත් ලස්සන චිත්‍රපටියකින් හමුවෙනකල් ඔයාලා හැමෝටම බුදු සරණයි.
ප.ලි –
මේ චිත්‍රපටිය ගහමරාගන්න එකක් වත්, ප්‍රේම වෘතාන්තයක්වත්, කාටුන් එකක් වත් නෙමෙයි, අමුතුම විදිහේ ලස්සන කතාවක් ගලාගෙන යන්නේ, කලින් කියපු මානසිකත්වයකින් මේක බලන අයට කතාව ටිකක් නෙමෙයි හුගක්ම බෝරින් වෙයි. මොකද මේක ටිකක් තේරැම්ගන්න අමාරැ කතාවත්.. ඒක නිසා පස්සේ මට කෑ ගහන්නේ නැතිව කැමති අය විතරක් අරන් බලන්න. ජය.
Due to copyright issues, we do not provide any torrent links.
The.Shack.2017.WEB-DL.x264-FGT
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
4398 downloads
The Computer Wore Tennis Shoes (1969) sinhala sub need please
ලස්සන කතාවක් .ලොකු අර්ථයක් තියෙන ෆිල්ම් එකක්
තව තවත් මේ වගේ දේවල් කරන්න පුලුවන් වෙන්න හැම දේම සාර්ථක වෙන්න පතනවා..ගොඩක් ස්තූතියි
දිල්ෂාන්.,
ඔයා ලිපියෙන් රසික අපව නොමග යවලා වාගෙයි..
චිත්රපටය කාටත් ගැළපෙන- හැමෝ්ටම රස විදින්න පුළුවන් එකක් කියලායිි මට හිිතුණේ.
එක අතකට බලද්දීී ඒ් මටනේ්.
කොහොම වුණත් අපූරැ එකක්….
ගහ මරා නොගත්තට- ලව් සීන්ස් නැතිවාට මොකද චිිත්රපටය බලන් ඉන්න හිතෙනවා නම්!
බොහොම ස්තුතියි,
මෙහෙම එකක් අපට දුන්නාට.
thankyou bro
thanks………………………………………
Sub ekata thanx
thanks ……good luck
Bluray update karapanko
Machan bluray apdate eakak deepanko. Thanx bro.
thnx bro…
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
ජයෙන් ජයම වේවා…!!
කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
ඔබ විසින් කරන්නාවූ
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
—- බුදු සරණයි – දෙවි පිහිටයි —
හැකියාවක් ඇත්නම් මෙතෙක් උපසිරසි ලබා නොදුන්
2015 – 2016 වසරවල චිත්‍රපට සඳහා
උපසිරසි ලබා දෙනමෙන් කාරුණිකව ඉල්ලමි.
ස්තූතී සහෝ සබ් එකට
*සිංහල උපසිරසියට ස්තූතියි*
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
elama saho thanks
denakam hitiye
mewage stories walata asai bro digatama me wage ewa karanna, mokada super herosla inna ewata wada mama me wage stories walata asai
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි සහෝ!
ජය වේවා!
බුදු සරණයි!
***බොහෝම ස්තුතියි සහෝ උපසිරැසට***
~~බුදුසරණයි..ජය වේවා~~
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
ela
Thanks.Can you give subtitle for Cinderella Man
තේරුම්ගන්න අමාරු චිත්‍රපටයක් එනකල්මයි මඟ බලාගෙනත් හිටියෙ…
බොහොම ස්තුතියි දිල්ශාන් සහෝ…
තවත් උපසිරසකින් හමුවෙමු…
බොහොම ස්තූතියි සහෝ
මම නම් අස මෙ වගෙ චිත්‍රපට බලන්න කලය නිකක් කා දමන එවට වඩා ලස්සන ඩ්‍රාම,ත්‍රිලර් චිත්‍රපට.
බලන්නම ඔනෙ .
බොහොම ස්තුතියි ඔයට සහෝ මහන්සි වෙල උපසිරැසි දැම්මට
Blurry walata sab wada na yify blurry ekat avit tiya
Web-dl eka download walat iwarai onnaaa supiri ….
නියමයි මලයා.
වෙනස්ම විදියේ කතාවක් තියෙන සුපිරි චිත්‍රපටයක් තමයි.
ඒකාකාර රටාවෙන් බැහැරව, විවිධත්වයක් සහිත චිත්‍රපට ප්‍රියකරන අයට හොඳට ගැලපේවි.
තවත් මේ විදියේ චිත්‍රපට අරගෙන එමු.
ජයවේවා!!!