The Shannara Chronicles [S01:E06] with Sinhala Subtitles| ඇලනොන්ගේ අවසානයද? [සිංහල උපසිරැසි සමඟ]
ඔන්න එහෙනම් හයවැනි කොටසත් අරගෙන ආවා. මුලින්ම පොඩි දෙයක් කියන්න ඕනේ. සමහරු මගෙන් ඇහුවා ඇයි මේ කතාව දෙන්න පරක්කු වෙන්නේ කියලා. ඉතින් ඒ ගැන පොඩ්ඩක් කියන්න තමා මේ හදන්නේ.. කතාව පෙන්වන්නේ අගහරුවාදා රෑ තමා MTV නාලිකාවේ. හැබැයි එහෙ ඒ වෙලාව අපේ ලංකාවෙන් බදාදා උදේ 7.00 ත් 8.00ත් අතර. ඉතින් ඒ වෙලාවට පෙන්නුවම මේකේ නිරවද්‍ය ඉංග්‍රීසි උපසිරසියක් අන්තර්ජාලයට නිකුත් වෙන්නේ හවස් වරුවේ. සමහර වෙලාවට දවල්ම එනවා. සමහරදාට උපසිරසියක් එද්දී රෑ වෙනවා. ඉතින් ඔය නිසා තමා මට මේ කතාව බදාදාම දෙන්න බැරිවෙන්නේ. මටත් ඉතින් වැඩ රාජකාරි තියෙනවා නොවෑ. මම හිතනවා දැන් ප්‍රශ්න තිබුණු අයට ඒ ගැන යම් අවබෝධයක් ලැබෙන්න ඇති කියලා.
හොදයි එහෙනම් අපි බලමු නේද දැන් අද වෙන්නේ කියලා. ආ අර අළුත් යකාගෙන් බේරිලා කට්ටිය ගමන පටන් ගන්නවා. ඇම්බර්ලි කොච්චර හංගන්න හැදුවත් හීනෙනුත් පේන්නේ විල්ව. ආ ඒක මොකටද මෙතනට නේද. ඉතින් දැන් කට්ටිය ඔවුන්ගේ ගමන් මාර්ගය වෙනස් කරලා පයිකොන් නම් බලකොටුවක් හරහා තියෙන පාරකින් යන්න හදන්නේ. මේ කතාව ක්‍රිස්පින්නම් කියන්නේ සුරංගනා කතාවක් කියලා. ඉතින් බලකොටුව කොහොමෙන්හරි හොයාගත්තම ඒකෙ ඉන්නේ වයසක මනුස්සයෙකුයි පොඩි ගෑනු ළමයෙකුයි. ආ මිනිස්සු කිව්වට ඒ දෙන්නම එල්ෆ්ලා.ඉතින් බලමු නේද මොකෑ වෙන්නේ කියලා.
මේ අතරේ අර විනාශ කළාය කියලා හිතන යක්ෂයාට ආයෙත් පණ එනවා. ඇන්ඩර් කුමාරයා ස්ලාන්ටර් එක්ක ගිය ගමන ගැනත් මතක ඇතිනේ. ස්ලාන්ටර් ඇන්ඩර්ව අන්දලා පැන ගන්නවා. ඒවගේම අද ඇලනොන්ටත් ලොකු ඇබැද්දියක් වෙනවා. හොදයි එහෙනම් මේ ටික ඇති. දැනටත් කතාවම කිව්වද මන්දා.එහෙනම් කට්ටිය බාගෙන යමින් ගමන් කොමෙන්ටුවක් එහෙම දාගෙන යන්නෝ. කලින් කොටසේ කොමෙන්ටු අඩුවීමක් දක්නට ලැබුනා. එහෙනම් නැවත 100 කතාමාලාවෙන් හමුවෙමු. ඔබට ජය!!!
[button link=”https://goo.gl/3D4ehu” type=”icon” “center” newwindow=”yes”] 216 MB (HEVC)කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”https://goo.gl/DIoYkU” type=”icon” “center” newwindow=”yes”] 313 MB (HDTV)කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 5725 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2015/04/WP_20150309_004-e1429297736497.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
thanx broooooooooooo…………
Thank You
සබ් එකට තෑන්ක්ස් සහෝ
Thankz bro
බොහොම ස්තුතිය සබ් එකට
<3 <3
උපසිරැසියට ගොඩක් ස්තූතියි සහෝ.ජය වේවා…!!!!
kathawa supiri wage,
thanks sub ekata
thanks…..
උපසිරසියට බොහොම ස්තූතියි
Thanks Bro !!!!
good story
tanx for your subtitle !
මේ tv series එක පට්ට. Episodes 10යි එන්නෙ ඔක්කොම. සබ් එකට නම් ගොඩක් ගොඩක් ගොඩක් පින්.ඔයගොල්ලන්ට පින් සිද්දවෙන්න තමා මේව තේරෙන්න බලන්නෙ. අද 9 වෙනිදා අලුත් 7 episode එක broadcast කරා මන් හිතන්නෙ. එකත් දෙන්න සහෝ . ජයෙන් ජය !!!
thanx bro
Suppa tv show eka bro labena ikmanin sub eka dapan macho
බොහොම ස්තූතියි මධුකප්‍රිය සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
sub download karanna bane… 🙁
සබ් එකට බොහොම ස්තුත්යි සහෝ
sub eka dunnata thanks
Machan baiscope eke inna supirima dial eka uba thamai machan mokada mama asama TV series 2katama sub karanne uba. Ube sub supiri!!!
thnx
x files 10 එකට සබ් දාන්නකෝ සහෝ
thanx macho
thnx bro…
ලොවෙත් නෑ කොල්ලා
එල එල
නියමයි සහෝ
4 එපියෙන් පස්සේ තාම බලන්න බැරි උනා
දිගටම ගේන එක වටිනවා
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි සහෝ
දිගටම සබ් කරන්න අවැසි ශක්තිය හා කාලය ලැබේවා !
ජයෙන් ජයම වේවා !
Thanks for the sub
niayamai…thanks MADUKAPRIYA saho..sub ekata..digatama sub demu.jaya wewa……
thank you very much
ela..late unata kmk na..godakma late enna epo..
Thanks
The Magicians kiyla kathwak thiye..mn kiwe sereis ekk.kawru hari ekatath subdennko..danata katha 3i awith thiyenneh.
Thanks bro..
දිගටම වැඩේ කරන්න සුභ පතනවා
thank you macho
අද මන් උබලට කියන්න යන්නේ Unlimited Web Host එකක් ගන්නෙ කොහොමද කියලා..
හරි වැඩේ පටන් ගමු.. Company එක තමයි One Cloudy කියන්නේ. මේකේ $2 ඉදන් Hosting තියෙනවා. උබට ගැලපෙන පැකේජ් එක උබ තෝර ගනින්. වැදගත්ම දේ මේ හැම Host එකකම Unlimited Process තියෙනවා. ඒ කියන්නේ 20ක් 30ක් උබේ Site එකට ආව කියලා Host එක හිටින්නේ නැ. එහෙනම් ගන්න ඕනෙ කස්ටිය මේ Coupon එක Use කරන්න.
Coupon Code: FREE10
tnx bro sub ekata
elzz
thanks saho sabata….
patta kathawa. asawen balanne.
jaya wewa
Thanx brooo…
සබ් එක ගත්තා සහෝ
බොහොම ස්තුත්යි
thanks godaaaaaaaaaak kohoma hari mewa dena eka apita godak watinawa…………….
niyamai saho jayawewa
thx thx so much Machn!
Thank You
thnk saho sub ekata
jayen jaya
ඉක්මනටම සිංහල උපසිරැසිය දුන්නට ගොඩක් ස්තුතියි!!!
Thanks
Sub ekata thanx aaaaaaaaaaaaaaaaa
Thanks machan …….jayawewa,……!
බොහොම ස්තූතියි සහෝ..ඔබට ජයෙන් ජය..
Thanks Bro
ස්තුතියි………………
………………….
…………………
Thank macho, jaya wewa
Thanx saho……Budu Saranai………..
Ela kollo Thanks………..
සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
ජයවේවා ඉදිරියටම යමු
Ela ela bro…,
නියම කතාවක් මේක එහෙනම් බොහෝම ස්තුතියි.
දිගටම කරගෙන යමු…
සුපිරියි සුභපැතුම්..
සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…!
දෙයියෙක් නෙමෙයි දේවාලයක්අඩෙ නියමයි නේ..
මෙවගේ කථාවක් දෙනවා කියන්න ආයිත් සුපිරිම තමයි
ජයවේවා ඉදිරියටම යමු. සුපිරියටම තියෙනවා.
බොහෝමත්ම ස්තූතියි කියනවාට වඩා ගොඩාක්ම පින් කියලා කියන්න ඕන සහො . ඒ වගේම Sleepy.Hollow ඉතිරි කොටස් ටිකත් සබ් දෙන්නකෝ. අරමුණ කරා නොසැලී… යමු බයිස්කෝප්
උබලත් එක්ක හැමදාමත් අපි ඕනේ දෙයක්
සදා ජය පතනවා බයිස්කෝප් කණ්ඩායමට.
බුදු සරණයි! දෙවි පිහිටයි!
Niyamai sub eka enakam hitiye. Thanks lot.
Patta thankz machoo digatama sub aka demu .
Patta kathawa degatama sub demu
Also we want 100 soon.thanks! good work!
thank you very much dear!
Torrent eka denne nane site ekakinwath