The Shannara Chronicles [S01:E07] with Sinhala Subtitles | මිතුරන් වෙන්වෙයි. [සිංහල උපසිරැසි සමඟ]
ඔන්න ඉතින් හත්වැනි කොටසත් අරගෙන ආවා. කට්ටිය කලින් කොටහ බලපු දවසේ ඉදන් ඉවසීමක් නැතුව වෙන්න ඇති බලාන උන්නේ. හොදයි එහෙනම් වැඩි කතා නැතුව වෙන්නේ මොනාද බලමු.
ඔන්න අද කන්දෙන් පහලට වැටුණු විල්, ඉරේට්‍රියා ඇම්බර්ලි තිදෙනාට එල්ෆ් දඩයක්කරුවන් පිරිසකගෙන් තමා කරදර එල්ල වෙන්නේ. ඔය අතරේ රජතුමා කුමාරවරු දෙන්නවා තනියම යවනවා ඩගඩා මෝර්ව මරන්න. එතනදී එක කුමාරයෙක් මැරෙනවා. ඒ වගේම කලින් කොටසේ මියගිය ඇලනොන් ආපහු එනවා.
වෙලාවක් නැති නිසා වැඩිය දේවල් කියන්නේ නැහැ. එහෙමනම් බාගෙනම රසව්දින්න කියන ගමන් මම සමුගන්නවා. නැවත 100 කතාමාලාවෙන් හමුවෙමු.
[button link=”https://goo.gl/nhWNHA” type=”icon” “center” newwindow=”yes”] 265 MB (HEVC)කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”https://goo.gl/WSdwDS” type=”icon” “center” newwindow=”yes”] 438 MB (HDTV)කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 5675 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2015/04/WP_20150309_004-e1429297736497.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Thanx bro…………..
thans saho jaya
thanks again…
උපසිරසියට බොහොම ස්තූතියි
Thanks Bro !!!
mama epi7 download kala namuth eke tiyenneth epi4mai poddak chek karala balanawada\
tnx
8 sub aka one eka dan awith ne
http://rarbg.to/torrent/q35o6nx
Ko 8ekath dennako plz…
next episode eka denne nadhdhooooooooo…
8 sub eka ikmnata dennako aiye 🙁
8 sub aka ekmanata dannako
8 episod aka ko ikmanata danawda subtitls aka
thnx saho sub 1te 😀
ela…
niyamai saho. enakan hitiye. niyamai. jaya wewa
බොහොම ස්තූතියි මධුකප්‍රිය සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
Sub ekata thanx aaaaaaaaaaaaaaa
සදා ජය පතනවා බයිස්කෝප් කණ්ඩායමට.
ඔබලාට අයූ රක්කන්ත ආවඩා…
නියම කතාවක් මේක එහෙනම් නියමයි … ආපු ගමන්ම බාගත්තා… … පට්ටයි .
කියලා වැඩක්නෑ
දෙයියෙක් නෙමෙයි දේවාලයක්අඩෙ නියමයි නේ..
මෙවගේ කථාවක් දෙනවා කියන්න ආයිත් සුපිරිම තමයි
ජයවේවා ඉදිරියටම යමු. සුපිරියටම තියෙනවා.
බොහෝමත්ම ස්තූතියි කියනවාට වඩා ගොඩාක්ම පින් කියලා කියන්න ඕන සහො . ඒ වගේම Sleepy.Hollow ඉතිරි කොටස් ටිකත් සබ් දෙන්නකෝ.
Thanks
niayamai…thanks MADUKAPRIYA saho..sub ekata..digatama sub demu.jaya wewa……
THE MAGICIANS wlt th sub ek dnko bro
Supiri ma series ek. Imdb 7.6 tynw aniw hit wei.
Season 2 th ghn plan krlalu.
Thanks for the sub
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි!!!
බොහොම ස්තූතියි මධුක මචෝ සිංහල උපසිරැසියට. ජය වේවා෴
Phatta broo.. digatama sub danna sahoo
patta ikmanata sub kranawaneh.. hodai ah… thanks
Woow…. Thanks machan ubanam supiri dial ekak machan……
Onna download kara.
ස්තුතියි සහෝ!!!!
thanx machooo
Thanx saho…………..
පට්ට සහො
තැන්ක්ස් සබ් එකට
a mchanla meke ep 6 , 313 mb copy aka man down kare,ake vinadi 34 tiyenne,2parak down kara 2paare vinadi 34i a torent ake awlakda dan naa needa aiye,supiri kata maalawa aki ahuwe
මටත් ඔකම උනා. මාත් බාගයයි බැලුවේ
ඔය අවුල තියෙන්නේ HDTV FLEET කොපියේ.
HDTV KILLERS කොපියේ සම්පුර්ණයෙන්ම තියෙනවා.
sub walata thnks mcn.digatama demu.jaya wewa.
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි
ජයම වේවා !!!!
Thanks
Thanks mcn
Thank you saho
Thx machn
උපසිරසියට බොහොම ස්තූතියි………………….
kalekin eka welane man.maru………………
…………………………………………
…………………………………….
Thanks……….
……………..
…………….
……………
…………………………………………..
……………………
………………..