කොහොමද කට්ටිය. ඔන්න එහෙමනම් මං පුළුවන් ඉක්මනටම අරගෙන ආවා ශනාරා ක්‍රෝනිකල් දෙවැනි සමයේ දහවන කොටස එහෙමත් නැත්නම් අවසාන කොටහ. ඔව් ඔව් හිතවතුනි. අදින් දෙවැනි සමය අවසානයි. හරි එහෙමනම් කට්ටියට මං කතාව ගැන පොඩි විස්තරයක් දීලම ඉන්නම්කො. ශනාරා දෙවැනි කතාසමයට පාදක වෙලා තිබ්බේ ඉන්ද්‍රජාලික ස්වාමියා කියලා බලගත…

කොහොමද කට්ටිය. ඔන්න එහෙමනම් මං පුළුවන් ඉක්මනටම අරගෙන ආවා ශනාරා ක්‍රෝනිකල් දෙවැනි සමයේ දහවන කොටස එහෙමත් නැත්නම් අවසාන කොටහ. ඔව් ඔව් හිතවතුනි. අදින් දෙවැනි සමය අවසානයි. හරි එහෙමනම් කට්ටියට මං කතාව ගැන පොඩි විස්තරයක් දීලම ඉන්නම්කො.
ශනාරා දෙවැනි කතාසමයට පාදක වෙලා තිබ්බේ ඉන්ද්‍රජාලික ස්වාමියා කියලා බලගතු මායාකරුවෙක්ගේ යළි ආගමනයක්. ඒ වගේම ක්‍රිම්සන්ලත් කතාවේ මුලහරියේදී අතිශයින් වැදගත් උනා. පළමු කතාමාලාවේදී මිත්‍රයෙක් විලසින් සිටිය බැන්ඩන් දෙවැනි සමයේදී දුෂ්ටයෙක් බවට පත් උනා. ඔහු තමයි ඉන්ද්‍රජාලික ස්වාමියට යළි පනදීමේ කර්තව්‍යයට දායක උනේ.
මේ පාර කතාසමයට අලුතින් චරිත කීපයක්ම පාහේ එකතු උනා. ගැරේට් ජැක්ස්, ලිරියා,ටැම්ලින් රැජින, රිගා වගේ චරිත කීපයක්ම අලුතින් එකතු වෙලා තිබ්බා. ඒ වගේම තමයි කතාමාලාව ගලාගෙන යද්දී දකින්න ලැබුනා පළමු සමයේ පටන්ම හිටපු චරිත කීපයක්ම කතාවෙන් සමුගත්තා. ඒ අතර ඇන්ඩර් රජු, කටානියා. ෆ්ලික් ඔහාම්ස්ෆෝඩ්, බැන්ඩන් සහ ඇලනොන් විශේෂයි.
හොදයි. කට්ටිය දකින්න ඇතිනේ කලින් කොටසේ ඉන්ද්‍රජාලික ස්වාමියා මහා ව්‍යසනයක් කරනවා. ඒ වගේම ඒක අවසන් වෙන්නේ ඉරේට්‍රියා මුළුමනින්ම ඉන්ද්‍රජාලික ස්වාමියාගේ සේවකයෙක් බවට පත්වීමෙන්. ඒ වගේම ලිරියාවත් ඉන්ද්‍රජාලික ස්වාමියා අතට පත්වෙනවා. ඉතින් කොහොමහරි ඉන්ද්‍රජාලික ස්වාමියා ස්වර්ගයේ ළිද තියෙන තැනටම යනවා. එතැනදී විල්, මෙරිත් සහ ඉන්ද්‍රජාලික ස්වාමියා අතර ඇතිවන ගැටුමෙන් කාටනම් ජය ලැබෙයිද කියලා ඔයාලා බලලම දැනගන්න. එතකොට ඉරේට්‍රියාගේ ඉරණම කෙසේ විසදේවිද?
කතාමාලාව අවසන් වුනත් Spike නාලිකාව තවමත් ප්‍රකාශ කර නැහැ තුන්වැනි කතාසමයක් එනවද නැතිද යන වග. නමුත් කතාව අවසන් වෙන ආකාරයට සහ ප්‍රේක්ෂක ආකර්ෂණය අනුවනම් තෙවැනි සමයක් ගැන වැඩි බලාපොරොත්තුවක් තියාගන්න පුළුවන්. එහෙම තෙවැනි සමයක් ආවොත් ඒ වන විට මම උපසිරසිකරණයේ නියැලී සිටියහොත් මමම ඔයාලට කතාව අරන් එන්නම්. ඒ නැතත් බයිස්කෝප් අඩවියෙන් උපසිරසි ලැබෙයි. එහෙමනම් අවසාන වශයෙන් කියාගෙන යන්නකෝ කතාමාලාව සහ මාගේ උපසිරසිකරණය ගැන ඔයාලගේ අදහස. ඔබ සැමට ජයෙන් ජයම වේවා..
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා අදාළ වේ.
10,858 downloadsDownload The-Shannara-Chronicles-S02EP10.zip64 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/04/WP_20150309_004-e1429297736497.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2015-04-19
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
මධුකප්‍රිය පෙරේරා
Subtitles
67 comments
malshan
කවිශ්ක
බොහොම ස්තුතී සහෝ උපසිරසියට ..
nisha
Sub Akaka thanks
Thusal
Thanks saho degatama sub eka dunnata season 3 awoth eketh sub eka denna baiscope ekata ජය
සමිත හිරුෂාන්
උපසිරැසියට ස්තුතියි
කසුන් නුවන්ත
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට....ජය...!!!
Chamila
Thanks bro............
KAVINDA GAMAGE
ගොඩාක් වටිනවා .
දිගටම කරගෙන යමු…
සුපිරියි සුභපැතුම්..
සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…!
තව තවත් සබ් ලබාදෙන්න ශක්තිය, ධෛර්යය ලැබේවා…
සුබපැතුම්Dinesh
Thankzz sahoo..godak wtainwa sub eka..ela ....
suranga
godak sthuthi sahodaraya...oya karana karyaya agaya karanawa..jaya wewa..
Heshan
Thanks
Malinda
late ekak nowi eka digata welawata sub eka dunnata thnks bro.
දනුවා
thanks for sub
Härîñü Sùbäsîñghë
Elama bro.. season 3 ekath gemu..
podda
elama bro!!1 gigatama sub dunnata thanks machan. 3 season ekatah ithin sub 1 oni oyagenama thamai
Ajith Priyantha
sub ekata thanks wawa
nirodha uthpala
Maduwa bro Aiya sub karana eaka navattala kiyanne tv series eahemama down venava bro ...thx for sub bro digatama sub denna labeva keya hadavatinma partana karanava bro obata jaya. ....
සනිඳු ලක්ඛිත
කතා සමය අවසාන වෙනකම් කලට වෙලාවට නියමෙට සබ් එක දුන්නට බොහොම ස්තුතියි සහෝ..ආයේ ඉතිං අඩුපාඩුවක් එහෙම නෑ..තුන් වෙනි කතා සමය ආවොත් ඒකට උපසිරැසි ඔයාම දෙන්න සහෝ. නැවතත් බොහොම ස්තුතියි මේ කැපකිරීමට..! බුදුසරණයි..ජය වේවා..!
kushani sanjula
බොහෝමත්ම ස්තූතියි කියනවාට වඩා ගොඩාක්ම පින් කියලා කියන්න ඕන .
දිගටම කරගෙන යමු…
සුපිරියි සුභපැතුම්..
සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…!
තව තවත් සබ් ලබාදෙන්න ශක්තිය, ධෛර්යය ලැබේවා…
සුබපැතුම්
ලොවෙත් නැත උපරිමය මේ සබ් වලට ගහන්න සබ් නැත ඒ බව අපි දනිමු. බොහොම ස්තුතියි අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා .
කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
ඔබ විසින් කරන්නාවූ
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්ර්ණාමය ඔබට පුද කරමි.
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!kushani sanjula
බොහොම ස්තුතියි සහෝ සබ් එකට....
පට්ට! මෙහෙම තමයි දෙන්න ඕන!!
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ….lahiru sandaruwan
gdk pin aiye oyata.. hemadama welawata sub eka aragena awa... kisima labayak prayojanayak netuwa oya karapu kepa kirimata gdk pin
Nisal Tharinda
Thanks for the subtitle.....
Waited for this
Congratulations bro..Mahesh
Sub ekata thanx
Rasindu V. Perera
නියමයි....සබ් එකට තැන්ක්ස්....
සුපිරි කතාවක් මේක...
season 3 එකක් අවොත් සුපිරි....Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
බස්සගේ වැඩක්
machi.... lucifer sub ekath dipan macho... loku udauwak... eka maga nathara wela.... :(
thisara
Niyamai sahoo.. thnkx
SULAKSHANA MIHIRANGA
Thank bro....
prasad
Thank's Bro
piyumal sanjeewa
බොහොම ස්තුතියි සහෝ …
Dinesh
කතාව ඉවර උන විදියට මම එච්චරම කැමති නෑ...ඒත් sub එක එල..කිසි උවුලක් නෑ..එලටම තියනවාමේක අවුල් කියලා ඊලග එක නොබලා ඉන්ඩත් බෑ...sub එක කලට වෙලාවට දුන්නා ඒකට ස්තුතියි!ඊලග season එක අපුවම sub එක අනිවා දෙන්ඩ..ජය වේවා!
Madura J. Kawshalya
ගොඩාක් ස්තූතියි සහෝ මේ සිංහල උපසිරැසියට ...
ඒ වගේම මුලු කතාමාලාවටම ලබාදුන්නු සිංහල උපසිරැසි වෙනුවෙනුත් ස්තූතියි ..
තුන්වෙනි කතා සමයෙනුත් අපි හමු වෙමු ..
බයිස්කෝප් උපසිරැසි කණ්ඩායමට ජයෙන් ජය ,.thanula
sub walata thnks saho.3rd season eka awoth eketh sub karamu.jayawewa.
tharindu
thanks broo.. supiri series ekak ilanga eka awoth ekatath sub denna jaya wewa..
රවින්
Thanks for the sub
dileep prasanna
සබ් එකක් ගහනව කියන්නෙ ලේසි වැඩක් නෙමේ. උඹලට ඒකෙන් ආත්මතෘප්තිය හැරුණ ම ලැබෙන මගුලකුත් නෑ පොඩි ඇඩ් එකක් දා ගන්න එක ඇරෙන්න. ඉතින් මේ "පට්ට කතාව" සුපිරි ම විදිහට සබ් කරල අපිට දුන්නු එකට ගොඩක් ස්තූතියි.
මේ විදිහේ තව කත මාලා තියෙනව නම් ( මම වැඩිය දම්නෙ නෑ) ( සත්‍යය ගවේශක, මේක ,මර්ලින් වගේ ඒව) අරගෙන එන්න. අපි පිපාසාවෙන් ඉන්නෙ.
ජය මචන්.
Master Shifu
Thnx. keep it Up.
Ruwan
Thanx Bro
Asala
දිගටම දෙන්න බ්‍රෝ
sumed
උපසිරැසියට ස්තූතියි සහෝ.බයිස්කෝප් එකට ජය වේවා...!!!!
S.K.Ruchiranga
thzz broo sub ekta
Dilan*
me wage patta ekak dunnata thankz sahoo..hamadama coments kare nathath jaya wewaa...ilaga eka awot denna ikmanin..
lahiru
iwara wenakan saba dunnata thanks....
Viraj
kathawat supiri. sub ekath supiri..
Daham
Thank you
Ravindu Rukshan
Thx
Charuka
Thanks bro
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Thanuj
බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට....ජය වේවා !!!!
Rasitha Pradeep Somasiri
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ....
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series




Afft fatta bro oyanam... sub ekata thaks bro.... jaya wewa!!!!!!