ඔන්න මේ සුපිරි කතා මාලාවේ දෙවෙනි කොටස අරන් ආවා මම. කට්ටිය දැන් නොඉවසිල්ලන්නෙ ඇත්තේ. මේක බලන්න. පහුගිය කොටස පොඩ්ඩක් මතක් කරගෙන ඉමු එහෙනම්. අපි දැක්කා මෑන්ෆ්‍රෙඩ් කියන්නෙ ආධ්‍යාත්මික හැකියාවන් තියෙන කෙනෙක්. මැරුණු අයගෙ ආත්ම එක්ක කතා කරන්න බලයක් එයාට තියෙනවා. එයාගෙ මැරුණු ආච්චි අම්මගෙ ආත්මයත් එයා එක්ක…

ඔන්න මේ සුපිරි කතා මාලාවේ දෙවෙනි කොටස අරන් ආවා මම. කට්ටිය දැන් නොඉවසිල්ලන්නෙ ඇත්තේ. මේක බලන්න. පහුගිය කොටස පොඩ්ඩක් මතක් කරගෙන ඉමු එහෙනම්. අපි දැක්කා මෑන්ෆ්‍රෙඩ් කියන්නෙ ආධ්‍යාත්මික හැකියාවන් තියෙන කෙනෙක්. මැරුණු අයගෙ ආත්ම එක්ක කතා කරන්න බලයක් එයාට තියෙනවා. එයාගෙ මැරුණු ආච්චි අම්මගෙ ආත්මයත් එයා එක්ක මේ වැඩ වලට උදව් වෙනවා. ඉතින් අපි දැක්කා පහුගිය කොටසින් මෑන්ෆ්‍රෙඩ් ගියා මිඩ්නයිට් ටෙක්සාස් කියන ටවුමට. මේ ටවුමෙ ඉන්නෙ අධිස්වභාවික අය. මිනිස්සුත් ඉන්නවා. ගිය සතියෙ කතාවෙන් ඒ එක එක්කෙනාව පොඩියට හඳුන්වා දීමක් කළානේ. ඒ වගේම ඕබ්‍රි කියන ගෑනු කෙනාගෙ මරණෙට සැකපිට බෝබෝව අත්අඩංගුවට ගත්තා.
ඉතින් බෝබෝද එතකොට ඇත්තම මිනීමරුවා? ඒක දැන් ප්‍රශ්නයක්. ඒ වගේම අද කොටසත් ගොඩක් ලස්සනයි. හිතාගන්න අමාරු වෙනස් කතාවත් අද කොටසෙදිත් ඔයාලට බලාගන්න පුළුවන්. මම මුකුත් නොකියම ඉන්නම් ඒ ගැන ඔයාලටම බලන්න ඉඩ දීලා.
ඒ වගේම අද කතාවෙන් වෙයාර් ටයිගර් කියන සංකල්පය එළියට එනවා. හරියට නිකන් වෙයාර්වුල්ෆ් වගේ. වෙයාවුල්ෆ් කියන්නෙ මනුස්සයෙකුගෙයි වෘකයෙකුගෙයි වෙස්ගන්න පුළුවන් කෙනෙක් වගේම වෙයාර් ටයිගර් කියන්නෙ මනුස්සයකුගෙයි කොටියෙකුගෙයි වෙස්ගන්න පුළුවන් කෙනෙක්ට. එහෙම කිව්වාම අද කොටස ගැන පොඩි හරි ඉඟියක් ලැබෙන්න ඇති. ඔව් ඔව් අද කොටසෙ වෙයාර් ටයිගර් කෙනෙක් ඉන්නවා තමයි. එහෙනම් ඊළඟ කොටස දිල්ශාන් සචින්ත සහෝ ඔයාලට අරගෙන එයි. මේ කතා මාලාවට මගේ වගකීම මෙතනින් නිමයි. අදහසකුත් දාගෙනම යන්නකෝ. තවත් උපසිරැසියකින් හම්බෙනකම් බයිස්කෝප් අඩවියටත් ඔයාලා හැමෝටමත් ජයවේවා!


Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා අදාළ වේ.
4,010 downloadsDownload Midnight.Texas_.S01E02.zip25 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/03/Ravindu-Rukshan.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිදු රුක්ෂාන්“සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2016-08-20
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by
රවිඳු රුක්ෂාන්
Subtitles
13 comments
Sandun
සනිඳු ලක්ඛිත
බොහොම ස්තුතියි සහෝ උපසිරැසට..!
කසුන් නුවන්ත
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට.....ජය වේවා....!!!
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
KAVINDA GAMAGE
තව තවත් සබ් ලබාදෙන්න ශක්තිය, ධෛර්යය ලැබේවා…
සුබපැතුම්Mahesh ruwan
බොහොම ස්තුතිය
nuwan
thanks
shasith sandaruwan
බොහොම ස්තූතියි රවිඳු උපසිරැසියට...
සේරම දුන්නම එක දිගට බලන්න ඉන්නේ.
දිගටම සබ් දෙමු ආ... :P
ඔබට ජය!Dushan
Thanks for sub
Mahesh
Sub ekata thanx
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
rangika Kariyawasam
Thanks bro
janaka89
Sub eakata thnx saho
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Midnight, Texas [S01 : E02] Sinhala Subtitles | රෙව්ගේ රහස..!! [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/11/NUP_176084_0009.jpg)

Niyamai saho... obata jaya..