The Shawshank Redemption (1994) Sinhala Subtitles | ලොව අංක එකේ චිත්‍රපටය! [සිංහල උපසිරැසි සමගින්]
බලමුද ලොව අංක එකේ චිත්‍රපටය? මේ චිත්‍රපටය ගැන කියන එකත් එක්තරා විදියක අභියෝගයක්.. මොකද එක වැරදි වචනයකින් ගොඩක් දේවල් අවුල් වෙන්න පුලුවන්.. ඒ තරම්ම හොද කතාවක්…
ඇත්තටම එළම ෆිල්ම් එකක් බලන්න ආස කෙනෙක් නම් මේ ලිපිය කියවන එක මෙතනින් නවත්වල ෆිල්ම් එක බාන්න පටන් ගන්න. මම දැන් කියන්නම් මේකෙ කතාව. එක්තරා පුද්ගලයෙක් හිරයට නියම වෙනව තමන්ගෙ බිරිද මැරු චෝදනාවට වරදකරු වීමෙන්, මෙතැනින් තමයි ෆිල්ම් එක පටන් ගන්නෙ. මේ පුද්ගලයා හිරගෙදර ජීවිතයට හැඩගැසෙන අයුරුත් එහිදී ඔහුට හමුවන සුවිශේෂී පුද්ගලයෙකුත් වට කරගෙන කතාවෙ මුල් භාගය ගෙවෙනව. සිරගෙදර ඇතුලත සමලිංගිකත්වය, මිනිසෙක්ට නිදහස කියන දේ කොච්චර වටිනවද යන මාතෘකා මෙහිදි අපිට අවධාරණය කරනව. මොහු හිරගෙදර ජීවිතයට හැඩ ගැසුන පසු හිරගෙදර වෙනස්ම තැනක් කරන්න උත්සාහ කරනව. ඒක සාර්තක වෙයිද කියල ඔයාලට ෆිල්ම් එක බැලුවොත් තේරෙයි…
මේ චිත්‍රපටයේ අවසාන භාගය ගැන කතා කරනව නම් ඔබව අන්ද මන්ද කරන මොහොතක් එලැබෙනව.. මුල් භාගයෙම ඔබේ මනස තුල ගොඩනැගුන සියලුම අදහස් වෙනස් කරමින් අවසන් භාගය ගෙවෙනව.. ඇත්තටම ඔබ මවිත කරන චිත්‍රපටයක්.. ඒ වගේම මිනිස් හැගුම්, අධිශ්ටානය, කැපවීම වගේම බුද්ධියෙන් ප්‍රයෝජනය ගන්න හැටි කියල දෙන මේ ෆිල්ම් එක ඇත්තෙන්ම ලොව හොදම ෆිල්ම් එක ලෙස වැජඹෙන්න සියළු සුදුසුකම් සපුරා තියෙනව…
ඔබ චිත්‍රපටයකින් බලාපොරොත්තු වන සියළු දේ මෙහෙ අන්තර්ගතයි කියල කෙටියෙන් කියන්න පුලුවන්.. මේකෙ කතාව ගැන කියනවට වඩා සමස්ථ චිත්‍රපටයම ගැන කිව්වෙ ඔයාලට උපරිමෙන් රසවිදින්න ලැබෙයි කියන බලාපොරොත්තුවෙන්…
ඔස්කාර් සම්මාන 7කට නිර්දේශ වූ, තවත් සම්මාන 11ක් දිනාගත් මෙම චිත්‍රපටයේ,
Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරැසි BR පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 50635 --
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
ADMIN MEMBER
JOINING DATE – 2009/03/10
මේක හැදුවා සහෝ, දැණ් වැඩ
CAN’T DOWNLOAD THE SUB
සබ් එක ඩවුන්ලෝඩ් වෙනවා, ගැටලුවක් නෑ
Thanx bro
Thanks for Sub…❤❤❤
Kotu kotu pennanne Ai
Thanks bro…
pls dont take half of screen to show your notice about copyrights..very dissapointed..
අම්බෝ මේ චිත්‍රපටිය මං තුන්හතරවතාවක් බලල තියෙනව…. තව බලන්න හිතෙනව….
Thank you Brother
GG bro ❤
මහන්සි වෙලා අපිට මෙම උපසිරැසිය ලබා දුන්නට බොහොම ස්තූතියි සහෝදරයා…. ඉදිරි වැඩකටයුතු සාර්ථක වී ජයෙන් ජයම වේවා…❤️
Thanks For SUB..jaya!!
සබ්එකට tnx mchn,, ජය!! ✌️✌️
Godak sthuthi.. Jaya wewa!
Very good dear . go ahead .Thanks
Thanks
ගොඩක් ස්තුතියි රොයිලි අයියා සබ් එකට.
thanks for the sub
උපසිරැසියට ගොඩක් ස්තූතියි.ජය වේවා!
Tnx Bro
Thank you..
thnx bro
thanks aiye deer hunter ,sience 2016 subnene
සබට බොහොම ස්තූතියි සහෝ
thanx machan
thanks
Thans sub ekata,.
thanks
thks
Thanks .jaya wewa
thank you
පට්ටාආආආආආආආආආආඅ
Tnq machooo sub ekata..keep it up
Thnks bro.. meka patta film ekk
Thanks..
superb………….
thanks for sub
thanks
mcn 720 BR copy ekta update krnne nadda
ස්තූතියි සහෝදරයා ජයවේවා
Thnx
thn bro
thanks
thanks bro
Baiscopelk.com is the best way for found sinhala subtitles. Thanks everyone
ft
thanks machn….
plz kauru hari kiyala dennako sinhala sub ekka hariyatama movie eka balana widiya. sinhala sub eka enne na koccara try karath
Thanks brother
Thank u Royly brother & baiscope team for the sub, no doubt that it is IMDB no 01, enjoyed many times, all the best to baiscope team………….
sub ekata thanx
yakoooo ekektawath sub eke awlak awe naddoooooo
Thanks bro….
Thanks for the subtitle.
Thanks for the sub
fatta
ස්තූතියි උපසිරසියට
supiriyy
උපසිරැසියට බොහෝම ස්තූතියි
නයිට් ටයිම් ඩේටා වලින් නිකමට වගෙ ඩවුන්ලෝඩ් කරේ,IMDb ratings හන්දා කියනවා නෙවෙයි,පට්ටම ෆිල්ම් එකක්,trailer එක බලලා අතෑරලා දාන්න එපා,ඩවුන්ලෝඩ් කරල බලන්න..
Thank you
Thankzzzzzzzz
den baiscope eken Sub witharada download karanna puluwan ? Film eka download karanna Link nedda ?
Denawa
Thanks for this
film එක downlode කරගන්න පුලුවන් කොහොමද ?
Thanks sahoo.god luck.තව වෙන මොනවද.
ela
Thank you bro
Tnx bro
ela saho
උපසිරැසියට බොහෝම ස්තුතියි
thankzz sub ekata
Thanks aiya.meka patta film ekek wage.ela
Thanks for the sub. Good Luck…
me wage film akaka subtitle karanna labimath loku pinak. why american’s are greatest in the earth. ?
බයිස්කෝප් අඩවිය වෙනුවෙන් කරන කැපවීම බොහෝ අගය කොට සලකනවා…
තවත් උපසිරසිකින් හමුවෙමු…
ජය…
බොහොමයක් ස්තුතියි .
සුපිරිම ෆිල්ම් එකක්, එත් ඇයි දැන් ඔබ මෙවැනි ඒවාට ඔබ සබ් දෙන්නේ නැත්තේ???
මේ වගේ සුපිරි ෆිල්ම් එකකට සබ් දුන්නට තෑන්ක්ස් සහෝ…
අනිවා බැලිය යුතුම මූවි එකක් කිඋවොත් හරි.මොකද මේක තමඉ ලෝකේ අන්ක එකම වෙන්නත් ඔනී.ඒ තරම් පට්ට කතාවක්.සබ් එකට බොහොම ස්තූති.
thanx brooo
ammo mokadda bn me.
nikan pawela giya wge
Dan sub eka android phone samaya download karanna bane
enjoyed the movie,,, thank you baiscopelk,,,,,,!!!!!!!!
thanks
ජයවේවා බයිස්කෝප්… කියන්න වදන් නෑ
අංක එක හින්දම බලනවා..ප්‍රතිචාරවල හැටියට හොදයි වගේ
මම නම් ෆිල්ම් එක ගැන එක වචනයක් කතාකරන්න යන් නැ..
මොකද කිවුවොත් මෙ මුවී එක බලපු වෙලෙ ඉදන් මගෙ හිතට අපු හැගිම් වචන වලින් මට කියන්න බැරි නිස. හරියට කියන්න බැරිවුනොත් එකත් මෙ ෆිල්ම් එකට කරන ලොකු අසාදාරනයක් කියල මම හිතනව.
කොච්චර ෆිල්ම් අවත් මෙ මුවි එකට සම කරන්න පලුවන් බයිස්කොප් එකක් අයෙ බිහිවෙයිද කියන එක සැකයි.
එච්චරටම නියම කතාවක් මෙක.
@ලොව අංක 1කෙ මුවී එක තෙරෙන සිංහලෙන් රසවිදින්න වරම් ලබල දුන්න නිස බයිස්කොප් සයිඩ් එකට ස්තුතිවන්ත වෙනව’ එ වගේම මෙකට සබ් දාපු සහෝදරයට ෆිං අයිතිවෙන්න ඔනෙ
එ තරම් රස වින්ද.
sub eka nane bn
fattama fatta film ekak.thnks royli saho sub ekata
thanx dude….well done..
subwalata thnx mchn. meka nam fatta film ekak
Thanx Saho mekata sub dunnata mama balapu supirima film eka
මම මේක බැලුව. මේකේ තියෙන ගොඩක් දේවල් ජීවිතේට යමක් ඉගෙනගන්න පුළුවන්.නමුත් මේකේ තියෙනවයි කියන අවසාන මොහොතේ අන්දමන්ද කරන තුෂ්නිම් බූත වෙලා යනවා කියන එකක් නම් ඒ තරම් වැදුනේ නෑ.. මුල ටික නම් පට්ට බොරින් ඒත් අවසාන ටික හොඳට රසවිදින්න පුළුවන්. මම කියන්නම් මිට වඩා මටනම් හොඳයි shutter island ඒක බලන්න.. අවසාන මොහොතේදී කරන්ට් එක වැදිලා පිච්චිලා මැරිලා යයි.. (එහෙම වෙන්නේ නෑ බය නැතුව බලපල්ලා.බලල නැත්තම්:v ) ඒ ෆිල්ම් එකනම් අවසාන මොහොතේදී අපිව පිස්සු වට්ටනවා.. මේ ෆිල්ම් එක සම්මාන දිනාගෙන තියෙන්නේ මේකේ අන්තර්ගතයට.. නමුත් මට මේක ඇල්ලුවේ නෑ. නමුත් සබට ස්තුතියි.. නරකම ෆිල්ම් එකක් නෙවෙයි හැමෝම බැලුවට කමක් නෑ.. ලස්සන කතාවක් තියෙනවා.. (බැලුවේ නැති අය මම කියනවට inception ෆිල්ම් එකයි.shutter island ෆිල්ම් එකයි අනිවා බලහන් ඈ..) bs
Shutter Island , Inception වගේ filmවල අවසානය අමුතු වුනාට මට නම් හිතෙන්නේ මේ film එකේ තරම් සුපිරි අවසානයක් ඒ දෙකේ ම නෑ කියලා. මේ film එක අන්තිමට දැනෙන්නේ මාර නිදහස් හැගීමක්.හරිම ලස්සන විදියට තමයි මේ කතාව ඉවර වෙන්නෙ.
One of the best film i had ever saw. u did it well bro . I really appreciate it . Best wishes
මේ ෆිල්ම් එක කලින් මම බලල තියෙනවා, නමුත් සිංහල සබ් එකත් එක්ක බලල නැහැ.
සබ් එකට ගොඩාක් ස්තුතියි රොයිලි..
me film eka ekama thana ne duwanne. imdb 6 withara hamba wenna ona film ekak. athatama godak honda film ekak newei.
ඔව් බන්
මං මේ කොමෙන්ට් එක දාන්නේ සිංහල සබ් එක්ක ෆිල්ම් එක දෙවෙනි වතාවටත් බලලයි. අයේ දෙකක් නෑ, මේක තමා ලෝකේ අංක එකේ ෆිල්ම් එක. බොහොමත්ම ස්තූතියි රොයිලි සහෝ මේ වගේ අති විශිෂ්ට චිත්‍රපටයකට සබ් දුන්නාට. හදවතින්ම ඔයාට අශිර්වාද කරනවා මේ කර්තව්‍යය දිගටම කරගෙන යන්නට!!!
මේ වගේ සුපිරි ෆිල්ම් එකකට සබ් දුන්නට තෑන්ක්ස් සහෝ…
Thank you very much saho..!!!
patta film eka saho thanks sub ekata
කාලෙකට පස්සේ නියම film එකක් බැලුවේ..ස්තූතියි සහෝ..
මෙකට දාලතියන comment ගොඩ කියවන්න ෆිල්ම් එක බලනවට වැඩිය වෙලා ගියා.නියම ෆිල්ම් එක.ගොඩක් හොද වැඩක්.ස්තුතියි
පට්ටම පට්ට ෆිලුම ගොඩක් ස්තුතියි රොයිලි අයියේ 😀
************************************
* *
* *
* WARM WISHES FOR NO 1
* *
*
* *
************************************
thanks baiscop
නියම film එකක්
thanks macho sub ekata patta film eka dis s my 1st comnt i apreciate ur gret wrk thnk u vry mch al da best frnd
සිංහල subtitle නැනේ dear
thanks
මේකට සබ් කරපු එකට රොයිලිට සහ ගුරාට බොහොම ස්තුතියි.
|| නියමයි ||
| 🙂 |
ජයවේවා….
උපසිරැසියට තුති……. 🙂 🙂
big fish film 1ta sinhala sub dennako pls
Thanks සහෝ !!!!!!
නියමයි සහෝ
සුපිරිම ෆිල්ම් එකක්…. නියමයි….
නියමයි…….
කදිම කතා මාලාවක්නේ….. 🙂
ජයවේවා……..
උපසිරැසියට තුති………. 🙂 🙂
exellent work thanks
oyalata godaaaak thanks me karana service ekata brothers
ඔන්න අපිත් බාන්න දැම්මෝ… සබ් එක දුන්නට බොහෝම ස්තූතියි සහෝ….
කියල වැඩක් නෑ …. සුපිරිමයි… බලාගෙන යනකොට Prison Break එකත් මේකේ කොපියක්නේ…..
AWWWWW Menna Film Asawen Balan Idala Life EKatath Deyak Ara Ganna Puluwan Good Workzz Thankzz Lot Ma Friend
ෆිල්ම් එක බලල නම් දැන් සෑහෙන කල්. බොහොම ස්තුතියි සිංහල උපසිරස් වෙනුවෙන්. තවමත් බැලුවේ නැති අය ඉන්නවනම් ඉක්මනින් බාගෙන බලන්න. මොකද ලොව අංක එකේ චිත්‍රපටය කියද්දී ඉතින් දෙපාරක් හිතන්න දෙයක් නැහැ. ලස්සනම හිතට දැනෙන කතාවක්.
loke hodama film eka sinhalath ekka balanna awasthawa uda kalata pin sidda wenawa saho……
thank you ayya.
niyama film ekak,sub walata thanks machan
nna math sub eka gannawa
මම ෆිල්ම් එක නම් බා ගත්තා.ඒ ෆිල්ම් එකට අනිත් හැම භාෂාවකම සබ් වැඩ කරනවා.එත් සිංහල සබ් විතරක් හරියට වැඩ කරන්නෙ නෑ.මට මේකට ඉක්මනටම විසඳුමක් දෙන්නකෝ…….
maru mcn. dan ena kisima therumak nati samahara film walta wada elama kiri. imdb top wena eka pudumayk na. jaya wewa.
ෆිල්ම් එක බෑව මචන් ඩිරෙක්ට් ලින්ක් එකකින් ලින්ක් එක පහලින් දාන්නම්
සබ් එකත් බාගත්ත
බලල ඉවර වෙලා අදහස කියන්නම් ෆිල්ම් එක ගැන
තෑන්ක්ස් මචන් සබ් එකට
මෙන්න ඩිරෙක්ට් ලින්ක් එක
http://downloadfreefullmovie.net/300mb-movies/the-shawshank-redemption-full-movie-free-download-300mb-small-size/
සුපිරිම චිත්‍රපටයක් කාෙලකින් බැලුවා ඔයාට පින් සිදු ෙවන්න. අැත්තම කියනවනම් අපි සුද්ෙදා් වෙග් ඉංග්‍රිසි දන්ෙන් නෑෙන්. ඉතින් ෙම් විදියට සබ් දාපු නිසු තමයි ඒය රස විදින්න අපිට හැකිවුෙන්. තව තවත් ඉදිරියට ෙමම කටයුත්ත කිරීමට ශක්තිය ෙෙධර්්‍යය ලැෙබ්වා කියලා ප්‍රාර්ථනා කරනවා.
රෝයිලි , අපි ඔබට අසීමිතව ණයයි , තොර ගැනීම් අතරේ ගොඩක් උසස් නිර්මාණ තිබෙනවා ….
ඔබට ජය හා සතුට පතනවා …
mekagodak himinne download wenne.mokada karanne?seeds godak aduine
මේ ෆිල්ම් එක බලන්න මම මෙච්චර කල් ගත්තේ ඇයි කියලා හිතුනා. සුපිරිම ෆිල්ම් එකක්. පරක්කු වෙලා හරි බලන්න හිතුන එක ලොකු දෙයක්. උපසිරැසට ස්තුතියි.
Very Very nice film
Thanks for subtitling this film
Niyamama movie 1k. ela….
ස්තූතියි මචන්
ගින්දර…
පිච්චි පිච්චි බැලුව කොහොමහරි 😀
ස්තුතියි යාලුවා.!
මේ ෆිල්ම් එක මට මගහැරිල තිබ්බ එකක්.. අද තමයි බාන්නේ… ෆිල්ම් එක දෙන්න මහන්සි උන ඔක්කොටම ගොඩාක් ස්තූතී….. බයිස්කෝප් වලට ජය….
mama meka me adaviyenamane baluve ai meka udata avith ,, eka hodai ai aluthin me adaviyata ek vena ayata me de godak hodai
හොද චිත්‍රපටයක්නම් බලන්නමවෙනවා.කාර්ර්‍යබහුලවුවත්
මේ දෑස මගේ පින්වන්තය්, තේරුනේ දැන් තමය්.
මේවගේ ෆිල්ම් එකක් අපිට එළකිරි වගේ සබ් එක්ක ගෙනත් දුන්න රොයිලි මචන්ට පින්.
ඉදිරියටත් මේ වගේ විශිෂ්ට බ්ය්ස්කොප් අපට අරන් එන්න.
තවත් මේ වගේ සුපිරි බ්ය්ස්කොප් වලට සබ් දන්නා ශක්තිය දහිරිය ලැබේව.
ජයම වේවා!!!!!!!
ගොඩයා
මමනම් මේ තරම් වටිනා ෆිල්ම් එකක් බලලා නැති තරම්. ඇත්තටම මටනම් මේ ෆිල්ම් එක ගැන විස්තර කරන්න වචනත් නෑ.
ඔය දෙන්නට ගොඩක් ස්තුති වෙනවා මේ වගේ වටිනා නිර්මාණයකට අපි වෙනුවෙන් සාධාරණයක් ඉටු කිරීම ගැන.
තවත් මෙවැනිම වටිනා නිර්මාණ වලටම සබ් දාන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.
ඔයාලට ජයෙන් ජය!
_ගිහින් එන්නම්_ 😀
marai,niyamai,kiyala wadak nha,pattai,supiri,///sthuthi
කට්ටිය මෙච්චර කියන නිසා මමත් ඔන්න බෑලුවා,
ඒත් කියන්න දුකයි මට නම් මේක එච්චරම ඈල්ලුවේ නෑහෑ,
මීට වඩා කොච්චර සිරාද prison break එක,අන්න නියම කතා සුපිරි,,,
සමහර අය රසවිදිනවා ඈති,ඒත් මට නම් නිකන්ම චිත්‍රපටියක් වගේ 🙁
මෙක බිම්ගෙය් සිරකරුවා වගේ ද? ඒකට් මරු කතාව.කෙ.ජි කරුනාතිලක ගෙ පොතක තිබුනෙ
එළ එළ… 8)
සිoහල සබ් වලට බොහොමත්ම ස්තූතියි මචන්.. 🙂
දිගටම ෆිල්ම්ස් වලට සිoහල සබ් දාන්න.. 😀
ජයවේවා කිවුවා හැමෝටම..! [thumbsup]
Thank you very much.
gardens of the night (2008) film ekatha sub dennako
menna baawa elama thamai
මේ දැන් බලල ඉවර කලා විතරයි පැය 2 විනාඩි 22 ෆිල්ම් එක දැනුනේ හරියට පැය 22 විනාඩි දෙකක් වගේ.
ස්තූතියි
මම බලපු ලස්සනම ෆිල්ම් එක. THANK U VERY MUCH………….
thnxxxx pattai
මාරම මාර Film ඒකක්නේ. රොයිලි, පොතේගුරා,ඩබල කිවුවොත් ඉතින් දෙකක් නෑ. කොරම කොරයි. අපරාදේ උදෙන්ම බාගන්න තිබිබේ.
ස්තූතියි
බයිස්කෝප් සහෝලට ජයෙන් ජය
ඉස්තූතියි සහෝ
පට්ට කියන්නේ අංක 1 කියන්නේ නිකන්ය,,,බොහොම පින් රොයිලි තවත් මේ වගේ සබ් දැමුමට ශක්ට්ජිය ලැබේවා,,අප සැමදා ඔබ සමගයි///
thanx lot macho….
මමනම් මේක බලලා නැහැ.. ඉතින් සිංහල උපසිරැසි වලට ස්තූතිවන්ත වෙන ගමන් මමත් ඔන්න චිත්‍රපටිය බානවා.. ජයවේවා!
රොයිලි මලයා ගේ නම් ඉතිං නොබලා කොහොමද නේද? ඇත්තටම අද නම් හරිමු සතුටු දවසක්. රොයිලි ඔබට බොහොම පිං.
බොහොම ඉස්තූතියි රොයිලි බලපු හොදම ෆිල්ම් එකක්..
ඉස්තූතියි
ජයෙන් ජය~!
පට්ටම පට්ටම සහෝ සුපිරීම ෆිල්ම් එකක්
මම මුලින්ම උපසිරැසියක් කියලා ලියන්න ගත්තු පළවෙනි ෆිල්ම් එක. එදා වගේම අදත් තාමත් ලෝකයේ හොඳම චිත්‍රපටිය විදියටම තියෙන එක මහත්ම සතුටක්. ඒ වගේම මමවත් හිතුවෙ නෑ මට උපසිරැසිකරණයේ මෙච්චර දුරක් එන්න ලැබේවි කියලා. පොතේ ගුරා සහෝට වගේම බයිස්කෝප් සිංහලෙන් පටන් ගත්තු දා ඉඳන්ම වචනයකින් හරි මට සහය දීපු, උපසිරැසියක් බාගත කරගත්තු හැමදෙනාටම හෘද්‍යාංගම ස්තූතියක් පිරිනමනවා. ඉදිරියටත් අපි එක්ක රැදී ඉන්න කියලා වගේම මගේ අඩුපාඩු පෙන්නලා දෙන්න කියලත් ඉල්ලනවා… 😀
mekanam pattama film 1k saho..bohoma sthuthi sub 1ta
පට්ටම තමයි, එලම කිරි, මැක්සා. 1000 ට සුභ පැතුම්, පිස්සු හැදෙයි මෙහෙම ගියොත්,
මේක නම් කොච්චර බැලුවත් එපා වෙන්නේ නැති ෆිල්ම් එකක් ඉස්තූතියි රොයිලි
ඉස්තූතියි බලපු සුපිරිම ෆිල්ම් එකක් ලොවෙත් නෑ
බලන්නම ඕනේ එකක් ජය 🙂
Congratulations baicop………………..
THANKS……………….
සහෝලට ගොඩක් තැන්කු වෙනවා..අපිව මේ දේවල් ඔබගේ කාලය මහන්සිය කැප කරමින් ලබාදෙනවාට =)
මේක නම් අනිවා මම බලන්න හිටපු ෆිල්ම් එකක්. මමත් Top 250 වලින් මුල් දහය කොහොම හරි බලනවා කියල හිතාගෙනයි ඉන්නෙ. දැනටමත් Godfather 1,2, The Dark Knight, The Lord of The Rings බලල තියෙන්නේ. ඒ මොකක් බැලුවත් වැඩක් නෑනෙ අංක 1 ට තියෙන බයිස්කෝප් එක බැලුවෙ නැත්නම්. ඒකත් අපේ රොයිලි සහෝගෙ සබ් එකක් එක්ක බලන්න ලැබෙන එක මොන තරම් වටිනවද… 😀
චිරං ජයතු බයිස්කෝප්!!!
1000 suba pathum
DEN THAMI BAGANNA DEMME…BALALA HODA NARAKA KIYANNAM
thanks.
ela
hddfull .eunata balannethuwa kohomada
onna banna demma
thankxxxx
අනේ සීන්හල සබ් බාගන්න බහැනේ සහො අනේ ඉක්මනින් ඒක හරිගස්සන්න ….
ජයෙන් ජයම වෙවා
thnx bro..
අංක එකට සබ් දුන්නේ බොහොම කලින් වුණත්, අද වගේ දවසක කොමෙන්ටියක් නොදා කොහොමද? 1000ක් විතරක්යෑ, ලෝකෙ හොඳම චිත්‍රපට 10ක් දෙනවනේ. එහෙව් එකේ හොඳම ඒවා අතරෙත් හොඳම එක වුණ මේකට සබ් කරපු එකට රොයිලිට සහ ගුරාට බොහොම ස්තුතියි.
ජය!
බයිස්කෝප් ලිපි 1000ට සුබ පතනවා!!!
චිරං ජයතු බයිස්කොප් සිංහලෙන්!
Sub Eka Downloard karanna bane… Wena link akak dennakooooo.
ඇත්තටම මම මගෙ ජිවිතයෙ බලපු හොදම film වලින් එකක් තමා මේක. පුදුමාකාර ලස්සනයි..මන් මේකේ සබ් ගත්තේ ”සියලුම සිංහල උපසිරසි” දාල තියන තැනින්.මේච්චර ලස්සන film එකක් බැලුවට පස්සේ,එක ගැන ලියපු post එක බලන්න ආස හිතුනා. ඒකයි ආයෙත් ආවේ.
ඇත්තටම මේක ලෝකෙ හොදම film එක කියපු එක ගැන මම නම් පුදුම වෙන් නෑ.සිංහල සබ් නැතුව බැලුවනම් මට මේ ලැබුනු රසය නොලැබෙන්න ඉඩ තිබුනා.ඔබ ගේ වටිනා කාලය මේ වෙනුවේන් යොදවපු එක,ඒ කාලයටත් කරපු ලෝකුම සැලකිල්ලක්…
මේ අඩවියෙන් ලබාදෙන හැම film එකක් ගැනම මම මේහෙම තෘප්තිමත් නැති බවත් කියන්න ඔනේ. උදාහරණ යක් තමා Ultraviolet වගේ ඒවා..(ඒකට සබ් දාපු කාලෙ ආපරාදෙ බවයි මගේ හැගිම)
මොනවා උනත් සියලුම සබ් දාන සහොදරයන්ගෙ උත්සාහය මන් අගේ කරනවා.විශේෂයෙන්ම මේවගේ විශිෂ්ඨ කලා කෘති වලට සබ් වැඩි වැඩිය දමන ලෙස මන් ආයාචනය කරනවා..
ස්තුති!!!
royl ada thama fill eka down wenna damme balala comment ekak dannam
sinhala sub walata (api wenuwen kalaya waya kalata ) godak thank…
ලස්සන චිත්‍රපටියක්.එළ කිරි,ස්තුතියි රොයිලි සහෝ..
me balala iwara una vitarai, Supiri kiyanne supirima supiri bro, hitagannawat baha, gindarama katawakne, niyamai.
සිංහල sub down වෙන්නේ නැනේ මචන්…. 🙁
onna unu unuwe download una viraeai, balala pratichaarayak dakwannam.
onna meka banna dammma. istuti sahooo.
ela and thanks
thnkx
thank you brothr!! tawa sub daanna labewa
thanks
me film eke sinhala sub download karanakota open wenne media fire kiyala web ekak eken eng sub ekak awa ekath weda nehaehema wenne mokada?
ela.ela…
thanx
mama kalin me film aka balala thienawa a unata sinhala sub akka baladdi mara gathiyak thiyenne thanx mahan……
pissu kora……..tnkx ah….
wow maxxa film eka tnx ahaaaaaaa
good works macho
Ahh thawa 1k, samanyen sub ekka film nobalana mata meeka re degoda hariye balapu nisa sadde dagena balala benun ahanna beri kamata subs ekka beluwe. Samanyayen hungak aya karana widihata thamanta hithena hithena widiata subs noda parissamen subs daapu bawak penuna. Keep the good works buddy,
Thanks again. Obe mahansiyata apen mal mitak.
@ පොතේ ගුරා :
Kaalekin balapu amathaka nowena pattama patta film 1k. Mama balapu hondama films walin 1k. Thaku kiwwa ape buwalata me wage sairaa film bedanawata.
mama danu maka dakka.danma banava.thnx
Sub Eka Laba Denna..
Sub Eke Download Karanna Baha
Puluwan Yaluwek Me Movie Eke Sub Eka Laba Denna..
Bohoma Pin.
SUB ඒක DOWNLOAD කරන්න බැහැ.
sub ake download wenne nhe
kanishka saho maxxa comment eka
මේ 2010යි, 1994 ෆිල්ම් එකට අවුරුදු 16 යි… අදයි මේක බැලුවේ… කියලා වැඩක් නෑ, එල … 😀 තව අවුරුදු 100ක් ගියත් ඔනි කෙනෙක්ට ජිවිතය කියන්නේ මොකද්ද කියලා විදින්න වටින බයිස්කෝප් එකක් … 😀
mama kalin dl karapu file aka nam 1.38Gb.. awlak ne subs wala timin hada gaththa.. tawa tikakin balanna one..
thanx a lot bro
Today only I got 2 know this site
Waaaaaaaaw i like
BUT IM UNABLE TO DOWNLOAD THIS MOVIE PLEASE HELP ME
බයිස්කෝප් සිංහලෙන් නැවට ගොඩ වුනාට තුති. සබැඳුම යාවත්කාල කලා..
@Dewage55 !බොහොම ස්තූතියි මචෝ..වැඩේ සාර්තක නම් ඒ ඇති.. 🙂
@hariya !හ්ම්ම්..එහෙමට නෑ මචන්..මුකුත් එහෙම දර්ශන නෑ..ඒත් ඒ මාතෘකාව ගැන කතාකෙරෙනව..
@anthrax !එළ මචෝ..මම ලියන්නම්..තෑන්ක්ස් වෙන්න ඕන ඔත්තුවට.. 🙂
@blackroses!තෑන්ක්ස් මචෝ..ඒත් මේකට උපසිරැස වැඩ කරන එකක් නෑ
@blackroses! එළ මචන්..සතුටුයි මේ වගේ හොද චිත්‍රපටයක් අනික් අයටත් හදුන්වාදෙන්න ලැබුන එක ගැන.. 🙂
මේක නම් ඇත්තටම නියමම ෆිල්ම් එකක්. මම බලපු ඒවගෙන් හොඳම එකක් තමයි මේ. අපේ රොයලි සහෝටයි පොතේ සහෝටයි බොහොම ස්තූතියි මේවගේ නිර්මාණ පිළිබඳව අපව දැනුවත් කිරීම සහ සිංහල උපසිරැසි ලබාදීම සම්බන්ධයෙන්. ඇත්තටම මාරයි!
rapid one kattiyata……
http://rapidshare.com/files/59737355/1994_-_TSR.part1.rar
http://rapidshare.com/files/59745277/1994_-_TSR.part2.rar
http://rapidshare.com/files/59881690/1994_-_TSR.part3.rar
http://rapidshare.com/files/59904035/1994_-_TSR.part4.rar
http://rapidshare.com/files/59927483/1994_-_TSR.part5.rar
http://rapidshare.com/files/59954428/1994_-_TSR.part6.rar
http://rapidshare.com/files/60260685/1994_-_TSR.part7.rar
http://rapidshare.com/files/60705260/1994_-_TSR.part8.rar
Password:
twins
මචෝ Tim Robbins ගෙ antitrust ගෑනත් ලියපන්කො වෙලාවක් හම්බුනොත්. අපේ IT බුවාලා ආස වෙයි.
appaaaaaaaa………..samalingika dewalut tiyenawada?
mama mee ammalat ekka balanna heduwa witarai… 🙁
Gura macho, ela film eka mama dan baluwa, sub title wedeth nagala yanawa, me gamana 1st ekata wada godak improve, wena font ekakda hondata thiyenawa, umbala dennatama mama suba pathanawa,
@charitha !අනිවා මචන්..ගොඩක් අයට සිංහල උපසිරැස තියෙනව නම් වටිනව..( මාත් ඇතුලුව )
@උමේෂ් !එළ මචෝ..සතුටුයි හොද ෆිල්ම් එකක් හදුන්වා දෙන්න ලැබුන එක ගැන..මේ දෙකටම තරගයක් දෙන්න පුලුවන් ෆිල්ම් එකක් තියෙනව..ඒකත් මම ඉක්මනටම දාන්නම්කො.. :)@
මචං… චිත්‍රපටිය උපරිමයි !!! මම මෙච්චර කාලෙකට හිතාගෙන හිටියේ මම බලපු හොඳම චිත්‍රපටිය Forrest Gump කියලා. දැන් ඒකට හොද තරඟ කාරයෙක් උඹ හඳුන්වලා දුන්නා. කොටින්ම කියනවානම්, උඹට පින් මචං !!! හික්z…
😀
ඔව් මචන්, කඩ්ඩ උපරිම එව්වන්ට නම් subtitles නැතුව රස විදින්න පුලුවන්. මම නම් Deja.Vu film එක උපරිම රස වින්දෙ subtitls තිබුන නිසා. මොකද මගේ කඩ්ඩ එච්චරම සිරා නැහැ. රොයිලි සහ ගුරා සහෝදර සමාගමට මගේ ස්තුතිය පිරිනමමි.
@DragonD !කමෙන්ට්ස් කියවපන් බන්z.. 🙂 ඒ මිනිනෝව එකේ අලයක්..සීඩ්ස් තිබ්බට පෙන්නන්නෙ නෑ..බය නැතුව බාපන්..හැබැයි උබට මේක අල්ලල යයිද දන්නෙ නෑ..හොල්මන් ෆිල්ම් එකක් නෙවෙයි මේ.. 😀
@chamila !එළz..අනික් පාර ඇක්ෂන් ෆිල්ම් වල උපසිරැස කරන්න ඕන..ගොඩක් අය නාට්‍යමය චිත්‍රපටි වලට ආස නෑ වගේ.. 🙂
කථාව බැලුවා මට නම් ඇල්ලුවේ නැහැ… බලනකොටයි මතක් වුනේ මේක ටී.වී එකෙත් පෙන්නුවා… මොනවා වුණත් තැන්ක්ස් මචං…
ado guraa ,
seeds 0 y ne ! torrent link eka update karanna !
mama iskole gihin enna kalin link ekak deeela tiyanna ! natnam kudu karanawaa 🙂
@නිර්නාමික!විශේෂ ෆොන්ට් එකක් ඕන නෑ මචෝ..යුනිකේත වලින් නෙ ලියල තියෙන්නෙ..ජෙට් ඕඩියෝ වලින් හරි මීඩියා ප්ලේයර් වලින් හරි ප්ලේ කරල බලපන් පොඩ්ඩක්..
Meke subtitle kotu kotu ne ban penne
Kohenda fonts ganne
@උමේෂ් !ඔව් බන්..මාර හැකියවක් එතුමාට තියෙන්නෙ..මේක නම් අනිවා බලපන්..අල්ලල යයි..
@සරදියල් !ඔව් බන්,අනිවා..ඒ වගේම තමයි..එළ ෆිල්ම් එකක්.. 🙂 උබ් දුන්න ෆිල්ම් එකත් බලන්න ඕන..තෑන්ක්ස් මචෝ!
ඔව් මචෝ මේක ටිකක් හිරේ කැඩිල්ල වගේ තමයි. ඔය කතා 2 ම සමාන තවත් ෆිල්ම් 1 තමා මේක
http://www.imdb.com/title/tt0272020/
Morgan Freeman ඉන්නවා කියන්නේ ඉතින් සුපිරිම තමා… මම බානවෝ…
@රොයිලි! උඹනෙ බන්z ලයින් 1300 ටත් වඩා කලේ.. 🙂
@AkilaDJ !ඔව් මචන් ඒක ඇත්ත..කඩ්ඩ උපරිමේටම පුලුවන් අයට නෙවෙයි මේ සිංහල උපසිරැස දීල තියෙන්නෙ..අනික් අය එහෙමත් බලයිනෙ.. ඒ අයට ෆිල්ම් එක රසවිදින්න මේක පොඩි හරි උපකාරයක් වෙයි..
මේක සම්මාන ලබාගෙන තියෙනව මචන්..අනික මචෝ ඇක්ශන් ෆිල්ම් හා නාට්‍යමය ෆිල්ම් කියන්නෙ වෙනස් වර්ග දෙකක්නෙ..නාට්‍යමය ෆිල්ම් වලට කැමති අය 431,427 ක් මේකට චන්දය දීල තියෙනව මුල් තැනට එන්න.. 🙂
ඇත්තටම මම මේක තනියම කලේ නැහැ. මුල හරිය කලේ පොතේ ගුරා සහෝදරයා.
මුල් විනාඩි 40 විතර උපසිරැසි දැම්මේ පොතේ ගුරා සහෝදරයයි.
ඉතුරු පොඩ්ඩ විතරයි මම දැම්මේ. ඒත් මෙයා සම්පූර්ණ ගෞරවය මට දීලා.
බලපන්
http://www.imdb.com/chart/top
http://www.imdb.com/title/tt0111161/
මේක සම්මාන ලැබෙන ජාතියෙ එකක් නම් නෙමෙයි!
පැය 1.30 කම්මැලි නැති Action Films බලද්දි පැය බාගයක් ගියාද කියලවත් තෙරෙන්නෙ නෑ නෙ!
මේකෙ කතාව පැය 2යි. ඒත් බලද්දි පැය 4ක් විතර ගියා වගේ දැනුනා.
[ඒ වුණාට එක දිගට බලාගෙන ඉන්න පුළුවන්! :]
value of Life
value of Freedom
value of Time
value of Effort
value of Hope
…
පට්ට ෆිල්ම් එක!
හැබැයි මම නම් හිතෙන්නෙ මේ වගේ ඒව සිංහල උපසිරසි එක්ක බැලුවම කතාවෙ තියෙන ගතිය යයි කියල! 🙁
(මම සිංහලෙන් බලල නෑ හබැයි!)
ඒත් මේ Subs සිංහලට හරවන වැඩේ නම් අනිවා අගය කරන්න ඕනෙ!… 🙂
එළකිරි මචෝ!
බොහොම ස්තූතියි!
පිං සිදිධ වෙච්චාවෙ!
ඇයි උබට සිංහල වචනයක තියෙන්නේ වෙන රසයක්ද?,..
බලහන්කො ඉතින් උබලගේ තියෙන බොලද ගතිය තේරෙනවා මේ වගේ comment වලින් නම්.මොකද උබලට ඕනේ superman,spiderman වගේ බොරු විකාර එවයි අර්නෝල්ඩ් ගේ බොරු ක්‍රියාදාම එවයි විටර්යිනේ!
මේ වගේ සත්‍ය සිදුවීම් සම්බන්ද රසවිදිය හැකි නිර්මාණයක් ලබා දීම සම්බන්දයෙන් ප්‍රණාමය පුද කරනවා! 🙂
@meegodaya/saman! එළ මචන්..ෆ්‍රී වෙලාවක බලන්න බාගනින්..ෆිල්ම් එක මැක්සා!
@චමි.දේ.වා.!මචෝ ෆිල්ම් එකේ නම ආයෙ කියපන්කො..
නෑ මචන්..මේක තමයි කාලයක් තිස්සෙ හොදම ෆිල්ම් එක..Ice age 3 ඊයෙනෙ මචන් ආවෙ..ඒකත් ඇමරිකාවට විතරයිද කොහොද තාම..
@අනූ ! ඔව් බන්..ඒ වගේ තමයි..ඒත් මේකෙ බොහොම පැහැදිලි ආකර්ශනයක් තියෙනව..
මේක හොඳ ෆිල්ම් එකක්. ටිකක් prison break වගේ.. හැබැයි ඊට වඩා නං ලස්සනයි.
මචං උඩ ෆිල්ම් එක තමයි Ice age 3 (ICE AGE: DAWN OF THE DINOSAURS)
මෙක බලලා තියනවා.නියම ෆිල්ම් එක.
ගුරෝ, ඩ්ෆ්හ්ග්ෆ් 3 තවම හොයගන්න බැරිවුනාද?
හොයාගත්තු ගමන් දාපන් මචං.
වෙලාව තමයි ප්‍රශ්නේ! ඒ වුනත් බාගන්න ඕන පස්සෙ බලන්න හරි.ස්තුති වේවා !
@පොඩි පුතා!හිමීට බාන්න මලේ..හදිස්සියක් නෑ නෙ.. 🙂
@rotiya !අනිවා මචන්..රොයිලි මාර කැපවීමකින් මේ වැඩේ කරනව අපි හැමෝම වෙනුවෙන්..
@Gayan Sutherland!අනිවා..ස්තූතියි මචෝ..
@Pubudu !එහෙනම් එළම තමයි
@malee! අනිවා..එළමකිරි ෆිල්ම් එකක්.. 🙂
මේක මමත් බලලා තියනවා…! මම උපරිමව රස විදි අපූරුම චිත්‍රපටයක්!
නියමයි නියමයි නියමයි නියමයි…………..
hoda wedak machan loku deyak mea wagea hoda films apita dakinna labena ekath bohomathma sthuthi
ස්තුතියි මචන්…….
රොයිලි මචන් නියමයි.වෑඩේ දිගටම කරගෙන යන්න..
Good Luck
ගොඩාක් තියෙයිනේ අයියේ බාගන්න
@Charitha! එල මචන්..මැක්සා ෆිල්ම් එක..අනිවා අල්ලල යයි.. 🙂
@chamila !අනිවා මචන්..කලින් එක වගේම එළ..අහ්..ඇත්තටම කියනව නම් බුවා මේක තමයි මුලින් කලෙ..අරක දෙවනියට කළේ..ඕං දැන් එතුමා තව එකක් කරල..(හිතාගන්නත් බෑ කොහොම් ලියනවද කියල )අපි හැමෝම එතුමාට ස්තූතිවන්ත වෙන්න ඕන!
මම නම් මේක කලින් බලලා නැහැ. දැන් තමයි බාන්න දැම්මේ. කතාව බලලාම comments දන්නම්.
එළ කිරි මචෝ සිංහල සබ් එකක් එනකන් බලන් හිටියේ රොයිලියාව මී පැණි වලින් නාවන්න හිතෙනවා මට… ඉස්සෙල්ලා එක වගේ එළකිරි බයිස්කෝප් එකක් වෙන්න ඇති නේද මචෝ… අම්බානකට තැන්ක්ස් කිව්වා එහෙනම් (ම්ම්…මා….)
@සරදියල් !අනිවා මචන්..
@සුභාෂ්! තැන්කූ අයියා..චියර්ස්ස් කිව්වා ඕං…
@sana!මේ ෆිල්ම් එකේ බරටම සීඩ්ස් තියෙනව මචන්..ඒ මිනිනෝව එකේ පොඩි දෝෂයක් නිසා සීඩ්ස් නෑ කියල පෙන්නන්නෙ..Baiskoop[at]gmail[dot]com වලට ඊමේල් එකක් එවපන් මචෝ..
seeds naa kiyala pennuwata ikmanata baawenawa, ane pothe guro honda Torrent hoyaganna hatith kiyala denawada , godak pin
පිස්සු හැදෙනවා . . .
නියමයි නියමයි
අපිට නිතරම සිංහල උපසිරසි සමග ලොව උසස්ම චිත්‍රපට නැරඹීමේ භාග්‍ය උදාකරදෙන පොතේ ගුරාට සහ රොයිලි සහෝදරයා ඇතුලු සැමට ජයවේවා . .
මම මේක ටික කලෙකට කලින් රූපවහිනියේ නැරබුවා. නියම කතාව.
@Uraj !බැහැයි කියල බෑ…රවුටරේ ගිනි ගත්තත් මේක නම් බාන්නම වෙනව.. 😀
හෆොයි මෙහෙමත් බාන්න බෑ …….!! 😛
මෙම චිත්‍රපටය ගැන ඉතාමත් ලස්සන විචාරයක් ඔබට මෙතනින් බලාගන්න පුලුවන්..