MENU

Allආද‍ර කතාඑළනාට්‍යමයබලන්නවර්ගීකරණය නොකළ

The Sisterhood of the Traveling Pants 2 (2008)

Rating: 6.2/10. From 5 votes.
Please wait...

මේ ෆිල්ම් එක ගැන මුලින්ම කියන්නෙ මේකෙ පළවෙනි කොටස බලන්න කියල තමයි..The Sisterhood of the Traveling Pants 2 චිත්‍රපට මාලාවෙ දෙවනි චිත්‍රපටය තමයි මේ..පළමු කොටසේ ආකෘතිය අනුවම තමයි මේකත් හදල තියෙන්නෙ..ඒ කියන්නෙ මේ කලිසමේ ගමනින් තමයි ගොඩක් සිද්දි එකට සම්බන්ධ කරල තියෙන්නෙ..කොහොම උනත් මට හිතෙනව කළින් එකට වඩා මේකෙ යුරෝපීය රටවල් වල තරුණ පරපුරේ ප්‍රශ්ණ සාකච්චා කර ඇති බව..නමුත් ගැඹුරට නෙවෙයි..මම මේකෙ කතාව කියන්න යන්නෙ නෑ..මේ ලින්ක් එකෙන් ගිහින් බලන්න මේකෙ පළමු කොටස ගැන මම ලිව්ව ලිපිය..කතාව හොදයි කියල හිතෙනව නම් ඒක බලල ඊලගට මේ ෆිල්ම් එක බලන්න..කතාව හොදයි..ඔයාල ඒක රසවිදියි කියල මම හිතනව… 🙂

8 thoughts on “The Sisterhood of the Traveling Pants 2 (2008)

  • Mcn meke sinhala sub nedda

    Reply
  • බොහොම ස්තූතියි

    Reply
  • පොතේ ගුරා

    @Anonymous ! එළ මචෝ.. 🙂
    @සුභාෂ්! ඔන්න දැන් හැදුව අයියා.. 🙂 ප‍රණ ඒව උන් අයින් ක‍රනව! 🙁

    Reply
  • සුභාෂ්

    male meke link eka upset welane??

    Reply
  • හොදයි 1 වෙකි එක‍ට වඩා මෙක හොදයි

    Reply
  • @Angel Anu! මේකත් ඒ ආකෘතියටම තමයි හදල තියෙන්නෙ..බලල කියන්නකො කොහොමද කියල..

    Reply
  • පළවෙනි කොටස නම් බැලුවා ඒක නම් හරි ලස්‌සනයි, මම මේ දෙවෙනි කොටස එනකන් හිටියෙ බලන්න… ෆිල්ම් එක බාගන්න දුන්න ලින්ක්‌ එකට ගොඩාක්‌ ස්‌තූතියි…

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *