The Snare (2017) with sinhala subtitles | මරණයේ නිවාඩු නිකේතනය (18+) [සිංහල උපසිරසි සමඟ]
මේ පාරත් හොල්මන් ෆිලුමක් අරගෙන තමා ආවේ. ගිය මාසේ ජනවාරි 6 වෙනිදා තමා ඇමරිකාවේ තිරගත වෙලා තියන්නේ. Horror | Thriller ඝනයට අයත් වෙන මේ ෆිල්ම් එක C.A. Cooper විසින් ලියලා ඔහු විසින්ම තමා අධ්‍යක්ශනය කරලා තියන්නේ. Eaoifa Forward, Dan Paton, Rachel Warren කියන නලු නිලියන් තමා මෙම චිත්‍රපටයේ ප්‍රධාන චරිත සදහා පන පොවලා තියන්නේ.
ෆිල්ම් එකේ කතාව ගැන කිව්වොත් Alice, Carl, Lizzy කියන යාලුවො තුන්දෙනා Lizzyගේ පියාට අයත් වෙලා තිබ්බ නිවාඩු නිකේතනය සදහා Lizzyගේ තාත්තාට හොරෙන් මේ නිවාඩු නිකේතනය වෙත යනවා. මේ නිවාඩු නිකේතනයට ගියාට පස්සේ තමා හැමදේම කණ පිට හැරෙන්න පටන් ගන්නේ. වැඩිය මුකුත් කියන්න යන්නැතුව මෙතනින් නවත්තනවා. මේ නිවාඩු නිකේතනයට ගියාට පස්සේ මොකද වෙන්නේ මෙහි තියන රහස මොකක්ද කියන ඒවාට උත්තර ඔයාලා බලලම හොයා ගන්නකො.
අනිවාරෙන්ම කිවයුතු දෙයක් තියනවා. ඒක තමා මේ ෆිල්ම් එකේ ලිංගික දර්ශන තිබෙන නිසා වගේම මේකේ සෑහෙන්න අසභ්‍ය වචන බාවිතා වෙනවා. තියන්නෙම කුනුහරපද මන්දා. ඒක නිසා 18ට වැඩි අයට බලන්න කියලා කියනවා 18ට අඩු අයට බලන්න හොදම නැති ෆිල්ම් එකක් කියලා කියනවා.
Due to copyright issues, we do not provide any torrent links.
The.Snare.2017.HDRip.XviD.AC3-EVO
The.Snare.2017.WEBRip.480p.x264.AAC-VYTO
The.Snare.2017.720p.WEB-DL.850MB.ShAaNiG
The Snare 2017 720p WEBRip 650 MB – iExTV
The.Snare.2017.1080p.WEB-DL.DD5.1.H264-FGT
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 3365 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2016/12/BhanukaSenavirathna1-e1480798705518.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “භානුක සෙනවිරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
huththe film kiyanne mewata thamai
මේවා download කරන්න torrent link පෙන්නන් නැත්තේ ඇයි? කොහොමද මේවා ගන්නේ ? plzzz helppppppppppppppp
සබ් එකට බොහොම ස්තුතියි සහෝ….
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි!
ජය වේවා!
බුදු සරණයි!
ස්තුතියි සහෝ සබ් එකට
elama saho thanks