The Sorcerer’s Apprentice (2010) with Sinhala Subtitles | අපිටත් ඉන්ද්‍රජාල කරන්න පුලුවන්නම්… [සිංහල උපසිරසි සමඟ]
ඔන්න Nicolas Cage ඉන්න මැක්ෂම මැක්ෂා බයිස්කෝප් එකක් තමයි අරගෙන ආවෙ. Nicolas Cage විතරක් නෙමෙයි මතකනෙ අපි ලබාදුන්න She’s Out of My League (2010) චිත්‍රපටියෙ හිටපු Jay Baruchel කොලුවා, තව ඉතින් Monica Bellucci වගේ අයත් ඉන්නවා. කතාවනම් Fantasy තමයි. මුල සිට අගටම හොඳින් රස විඳින්න පුළුවන්. Walt Disney ලගේ වැඩක් නිසා අපි වගේ පුන්චි අයට 😛 හොඳට ගැලපෙන්න හදලා තියෙනවා.
කතාව ගැන කියනවනම්, Nicolas Cage කියන්නෙ , එහෙම නැත්තන් කතාවෙ හැටියට Balthazar Blake කියන්නෙ ඉන්ද්‍රජාලිකයෙක්. අතීතයේ Balthazar සහ Maxim Horvath අතර ඇතිවෙන ඉන්ද්‍රජාලිකය සටනක් නිසා Balthazar සහ Maxim Horvath බෝතලයක් තුළ අවුරුදු 10 කට සිර වෙනවා. ඔය අවුරුදු 10 නිමවෙලා Balthazar නිදහස් වූ පසුව තමයි, Dave ව මුණ ගැසී සටනට සැරසෙන්නෙ.ඇත්තටම Dave කියන්නෙ භෞතික විද්‍යාව ගැන හොඳ දැනීමක් තියන පාසල් වයසේ පසුවන තරුණයෙක්. මුලින් මේ වැඩේට ඔහු අකමැති වුණත් එක් සිදුවීමක් නිසා ඔහු මෙයට ඉතා ආශාවෙන් සහයෝගය ලබා දෙනවා. Balthazar ගෙන් Dave හට ඉන්ද්‍රජාලික මුද්දක් ලැබෙනවා. ඒ වගේම ඔහු Dave ට මැජික් උගන්නනවා.
කතාව ඉතා රසවත්. වැඩිය කිව්වොත් අගේ නැති වෙන නිසා ඔන්න මෙතනින් නැවැත්තුවා.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න!
මේ ලිපියේ සම්පූර්ණ අයිතිය දිනුෂ්ක උදාර (රොකියා) සොහොයුරා සතු වන අතර සිංහල උපසිරැසි වල සම්පූර්ණ අයිතිය චමිර එරංග සොහොයුරා සතුවේ. උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය..
meka update karanna puluwanda
Subtitles wada ne
ස්තුතියි චමීර,
ගොඩක් ස්තුතියි!
තැන්ක්ස් යාළුවා මේ හැම ෆිල්ම් එකකටම ….
Meka subtitles eka download karanna ba ne
සිංහල සබ් ලින්ක් එක වැඩ නැහැ.
ane sub aka download krna be.a link aka ekmanata hadannakooo plzzzz
sub downlod krna be na.ane aka hadannakoo
සබ්ටයිට්ල් ලින්ක් එක වැඩ කරන්නේ නෑ බන්. පුලුවන්නම් අයේ දාන්නකෝ….
Link death
subtitle wala link eka wada karanne naa machan
සිංහල සබ් එක ගන්න බැහැනේ 🙁 ලින්ක් එක වැඩ නැහැ :/
අෂාන් ඔබේ ස්තුතිය අගය කරනවා 🙂
හැමෝම බලන්න මේක ලස්සන ෆිල්ම් එකක්
thnx saho……………
aurudu 10kata newei!! 1000kata thama bothale hirawenne…!! maath aye balanawa!
බොහොමත්ම ස්තුතිය්…..බය්ස්කොප් Set එකටම…..අද නම් Film එක බලලා ඉවරවෙලා තමා දාන්න අවෙ…පට්ට Film එකක් ජයෙන් ජයම වෙවා …..
lassana film ekak…mama nam aragena balalath iwarai…lassana hindama awith comment ekak demma…
සබ් එක දෙන්න පරක්කු උනාට සමාවෙන්න.. බලපු නැති අය අනිවා බලන්න මේක ගොඩක් ලස්සන බයිස්කෝප් එකක් 😀
sinhala sub walata thanks bro..
මම මේක කලින් බලල තියනවා. ඒක නිසා නාන්නේ නම් නැහැ. ඒ වුනාට බාන්න හිතන් ඉන්න අයට කියන්නේ, අනිවාර්යෙන් බාගන්න.. ලස්සන බයිස්කෝප් එකක්
මේකට මම සබ් එකක් හදලා එව්වා තාම පිළිතුරක් නෑ
menna watina kiyana wadak,,,, loweth film 1ka… pattai 😀
ela macho niyamai…….
patta filim eka..
patta filim eka..
මේ වගේ එකක් සිංහල උපසිරසි එකක්ම ආව නම් එලකිරිනෙ.
තැන්ක්ස් යාළුවා මේ හැම ෆිල්ම් එකකටම ….
Thanks!
mamanam film eka bala…baluwa….niyamai…maxaa..film eka…
one kenekuta balanna puluwan aththata baya nathuwa banna dammahaki…niyamai…thank you…so…much….
elazzzz .. thankz a lot n best wishes to keep up the gud work .. 😀
බයිස්කෝප් එකෙන් දෙන දෙයක් කොච්චර ADSL Slow උනත් නොබා ඉන්නේ කොහොමද…..?? 😀 Dialog Wi Max වලට මාරු වෙලා හරි බානවා ….. 🙂
elama thamai… sira movie 1ka. 😀
patta film ekkne balama balanawa.
bewenooo
nikolos goiya hambauna welawaka mata kiuwa me film eka pattai kiyala.
onna ethin ehenam mamat banawo.jayawea saho.
මේ වගේ ජනප්‍රිය බයිස්කෝප් ටිකක් පරක්කු වුනත් කමක් නැහැ, සිංහල උප සිරැසි ඇතිව දෙන්න පුළුවන් වුනා නම් තමයි හොඳ. කෙසේ වෙතත් බාමි.
man meka hoya hoya hitiyee…thankz ayyeeeeeeeeeeeeeeeeee
thakz for the film.
wish the best deaut for baiscope site & uploders. good luck guys
thanx machan maxxa film ekata…
Ade Maxxa baiscope eka
ela ela mama meke trailer eka balapu dawase indan mekata pixsu wetila hitiye eth passe amathaka una movie eka so thanx baiscope featuring Rokiya Bro for bringing this magnificent movie for us!!!
බොහොම ස්තූතියි
ela ela thanks saho….
අප්පේ මම 29 ද කොහෙද. නිකලස් කේජ් නම් ඉතිං බල බල ඉන්න දෙයක් නෑනේ. ඔන්න මම බානවා. ස්තූතියි.
sub danna bariuna 1nam aparade
ada baiscoplk pette enna parakku una. e unata aniawareyenma awa… thanks saho film ekata.
magic kathaa balanawa adu wunata Cage aiya inna hinda nobalath bea wagea 🙂 ela ela thx
Nicolas Cage ඉන්න Fantasy movie එකක්! නියමෙටම ඇති නේද? මං ආස ජාතියේ ෆිල්ම් එකක් කාලෙකින් ආවේ.. ඔන්න අපිත් බානවෝ. තැන්කූ සහෝදරයා……..!
mama meka bamin inne
kamak ne
thnks dunnata
නියමයි, අපි වගේ බබාලට හොඳ ෆිල්ම් එකක්. තෑන්කු 😀
ඔන්න අද නම් කොමෙන්ටි එක දාන්නේ බයිස බලම ඉවරවෙලා ෆාස්ට් ෆෝවර්ඩ් කරලා බයිස තැනින් තැන බැලුවා හොදද කියලා කියලා වැඩක් නෑ ෆස්ට ම ෆස්ට
ආ ඇස්.ඇම්.ඇස් වැඩේ නම් නැගලම යනවා ඇස්.ඇම්.ඇස් එකක් ආවොත් අනිවා මේ පැත්තේ එනවම තමා ඉතිං
මොකද කලින් දිපු බයිස්කෝප් ඔක්කොම බාලා ඉවරයිනේ
<3 <3 😀 😀 <3 <3 😉 😉 <3 <3
මචන්ලා ඔක්කොටම කලින් සමාව ඉල්ලනවා. මේ ටිකේ උන්නද මලාදවත් නෑතුව හිටි නිසා. ඒ කිව්වේ comment එකක්වත් දාන්න එන්න බෑරි උනා. මෑෂින් එක හදිස්සියේ format කරන්න උනු නිසා බෑවෙමින් තිවුණු ටිකත් නෑතුව ගියා. කරන්න දෙයක් නෑ. පස්සේවත් හෙමින්සෑරේ බා ගන්නවා. මොනවා කරන්නද?
මම එවාපු ලිපි ඔක්කොම වගේ දාලා උනාට මම ඒක දන්නේ දෑන්! ආයෙම sorry වෙන්න ඔනේ හොඳේ! දෑන්නම් ඉතින් site එකේ දීපු movies ගොඩ ගෑහිලා. බාගන්නත් බෑරි තරමයි. ඒ වුනත් මේ ඔක්කොම අනිවා බලනවාමයි. ළඟදිම තව ලිපි ටිකකුත් එවන්න බලාපොරොත්තු වෙනවා. එහෙමනම් හෑමොටම ජයෙන් ජය!
Ela Ela Mama Meka Sunday Baluwa
Pattama Patta Supiri Baicope Ekak..
Jaya Wewa…
මම මේක මේ දන් බලල ඉවර උනා විතරයි,,
මෑක්සා ෆිල්ම් එක,,හෑමෝම බලන්න,,
apo balala tiyenawa chater film ekak
එල එල… නියමයි
හොද පිටපතක් හම්බෙනකන්ම තමයි හිටියේ…ස්තුතියි
kalekin comment akak dannat barui una busy nisa. ada film aka dakkama nodama bari una. ela thanks kiwa
මමත් එනකල් බලාගෙන හිටපු එකක්. ෆැන්ටසි/මැජික් ෆිල්ම් වලින් ඇත්ත ලෝකෙන් ගැලවෙන්න පුළුවන් ගතිය නිසා ඒ වගේ ෆිල්ම් කොහොමහරි බලනවා… අනික නිකලස් අයිය ඉද්දි නොබල බෑනේ…
ela bro thnx
ela ela
පට්ට පට්ට… Nicolas Cage ඉන්නවා නම් ඉතිං මැක්සම තමා… 😉
film eka hodai,hina wennath puluwan…eth END ekanam echchara wedak ne…any way thanks…
ස්තූතියි සහෝ. එල ෆිල්ම් එක.
maru film eka. mama meka iye beluwa. kiyala wedak na. ela
ah ela ela,thanx bro
ammaaaaa… maru maru.. mewwa thama apitath one.. Elaaazzzzzzzzzzzz 😀 😀 😀 😀 😀
math onna ada me film eka banawa elakiri.
palaweni paarata mama mul 10 athara
4 weni thana hari sathutui……..
ela bami”
mama 3rd
bagenama balamu
Mama ada 2nd
Balama balamu..
Thanx saho
a me thiyenne film ne saho.ela onna adath man 1st.ela onnasaho man baganna damma.thanks saho.ikmantama aluthen nikuth wecha filmsuth danawanam thami godak hoda thanks saho 🙂