The Strain [S02 : E02] | ඕනෑම උපායක් මගින්. [සිංහල උපසිරසි සමඟ]
ඔන්න එහෙනම් මං දෙවන කොටස අරන් ආවා! දෙවන කතාසමයත් සුපිරියටම තියනවා කියලා පළවෙනි කොටසින්ම තේරෙන්න ඇතිනේ. horror,thriller වලට කැමති අයට මේක අනිවාර්යෙන් බලන්න කියලා ආරාධනා කරනවා.
එහෙනම් කලින් කොටස මතක් කරගමු! කලින් කොටසේදී මාස්ටර්ගේ අණ මත පාමර් විසින් පාසල් දරුවන් පිරිසක් ගෙන්වාගන්නවා. ඔවුන්ට සිද්ධවෙච්ච දෙයත් කතාව අවසානයේ දැකගන්න පුළුවන් උණා. මීට අමතරව වසංගතය නිමාකිරීමට අපේ කට්ටිය නව සැලසුමක් කල්පනා කරනවා. මතකනේ අර වයසක ජෝඩුවක්ව මරන්නේ නැතුව ඉතුරු කරා. මේ කොටසේදී ඔවුන්ට මොනාද වෙන්නේ කියලා බලාගන්න පුළුවන්.
වැඩි දෙයක් කියන්න යන්නේ නෑ කතාව ගැන. තව දෙයක් කියන්න ඕනේ මේ කථාවේ ගොඩක් බැරෑරුම් වචන තියෙන නිසා ඒ තැන් වල පොඩි පොඩි අවුල් තියෙන්න පුළුවන්. නමුත් මම පුළුවන් උපරිමයෙන් සබ් එක කරා. වැරදි තිබ්බොත් පෙන්නලා දෙන්න කියලා හැමෝටම කියනවා.
කලින් එපියට කමෙන්ට් කරපු හැමෝටමත් ස්තූතිවන්ත වෙනවා! එහෙනම් තුන්වන කොටසින් හමුවෙමු! හැමෝටම ජයවේවා!
[button link=”http://tinyw.in/KQ32″ type=”icon” “center” newwindow=”yes”] 331 MB කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 6263 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2015/06/IsuruD.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉසුරු දිල්ශාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
tnx bro
thanks
උපසිරැසියට තුති ………………………..
බොහෝමත්ම ස්තූතියි ……………………………….
සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝ. 😉
ජය වේවා. ! 😀
thanks
Thanks මචන්
බොහොම ස්තූතියි ඉසුරු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
ස්තුති සහෝ!!!
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය
#Hail_Hydra
ස්තුතියි ඉසුරු සහෝ..
thanx bro !!!!!!!!!!!!!!!!!!
niayamai…thanks ISURU saho..sub ekata..digatama sub demu.jaya wewa……
මේ සීසන් එකත් සුපිරියටම යයි කියලා හිතනව..
ගොඩක් ස්තූතියි සහෝ උපසිරසියට..
ජය වේවා !!!
ස්තුතියි ඉසුරු සහෝ..
ජය වේවා!
niyamai saho niyamai
thanx malli keep it up
thanx bro sub akata.digatma demu ahnm.
pattai
sub ekata thanx aaaaaaaaaaaaaaaaaaa