The Strain [S02 : E11] with Sinhala Subtitle| පොත කාගේ ලඟද? [සිංහල උපසිරසි සමඟ]
The Strain කතාමාලාවේ 11වෙනි කොටසත් ඔන්න අරන් ආවා! කලින් සිදුවුනු දේවල් ගැන මතක් කරගමු!
මහාචාර්ය සෙට්‍රෑකියන් අන්තිමේදී පොත හොයාගන්නවා.හැබැයි ඉතින් වැඩි වෙලාවක් තියාගන්න නම් හම්බවෙන්නේ නෑ, කව්ද කෙනෙක් ඔහුට පහරදීලා පොත අරන් යනවා. මේ අතර එල්ඩ්‍රිච් පාමර්ව මැරීමට ගිය ඩොක්ටර් ගුඩ්වෙදර්ගේ සැලසුම අසාර්ථක වෙනවා. කොකෝට තමා අන්තිමේදී වෙඩි වදින්නේ.මාස්ටර්ගේ උදව්වෙන් කොකෝ ජීවිතය බේරගන්නවා.කොහොමහරි ඩොක්ටර් සහ ඩච් අන්තිමේදී අහුවෙනවා. ඩොක්ටර්ව කට්ටිය ඇවිල්ලා බේරගත්තත් ඩච්ට වෙලා තියන දේ කතාව අන්තිමේදී දැකගන්න පුළුවන් උනා.අයික්‍රොෆ්ට් විසින් ඇයව අල්ලගෙන වද දෙන දර්ශනයකින් තමා කතාව අවසන් වුනේ.
අද කොටස ගැන සදහන් කලොත්,මහාචාර්යතුමාගෙන් පොත ගත්තේ කව්ද?කියන එක දැනගන්න පුළුවන්. ඒවගේම තමයි අයික්‍රොෆ්ට්ගේ අතීතය ගැන මීට කලින් කතාවෙන් පෙන්නලා නෑනේ.ඒ කිව්වේ ඔහු නාසි හමුදාවට බැදෙන්නත් කලින් අතීතය. ඔහුගේ ඒ අතීතය අද කතාවෙන් බලාගන්න පුළුවන් වගේම අයික්‍රොෆ්ට්ගෙන් ගැලවීමට ඩච්ට පුළුවන් වෙයිද?කියන එක ඇතුළු තවත් ගොඩක් දේවල් බලාගන්න පුළුවන්. එහෙනම් මේ කොටසත් සමග එකතු වෙන්න! තවත් උපසිරැසියකින් මුනගැහෙනතුරු ගිහින් එන්නම්! හැමෝටම ජයවේවා!
[button link=”http://tinyw.in/nbZG” type=”icon” “center” newwindow=”yes”] 303 MB කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”http://tinyw.in/NZYT” type=”icon” “center” newwindow=”yes”] 378 MB කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”http://tinyw.in/2UMO” type=”icon” “center” newwindow=”yes”] 179 MB (720p HEVC) කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 4776 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2015/06/IsuruD.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉසුරු දිල්ශාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
<<Previous Episode All Episodes Next Episode >>
thanks
ගොඩක් ස්තූතියි සහෝ උපසිරැසියට..
thanks saho,onna bewa
බොහොම ස්තූතියි ඉසුරු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
sub ekata thanx aaaaaaaaaaaa
“human target” tv series eke sub denna puluwanda??? supiri ma series ekak
ස්තුතියි! ඉසිරු මලේ. දෙකක් අදිනවා කියන්නේ ලේසි පහසු වැඩක් නෙවෙයි.
දිගටම උපසිරස කරණයේ යෙදෙන්න ශක්තිය ලැබෙන්න ඕනේ.
ජය වේවා!
තැන්ක්ස් බන්
niayamai…thanks ISURU saho..sub ekata..digatama sub demu.jaya wewa……
Thanks
Thanks
ගොඩක් ස්තූතියි සහෝ උපසිරැසියට..
දිගටම කරගෙන යමු..
ජය වේවා !!!
Thank u very much…..
thanks enakam balagena hitiye bro thank you sooooooooooooo much