අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅමුතුයි (TV)ඉසුරු දිල්ශාන්එළ (TV)නාට්‍යමය (TV)සිංහල උපසිරැසිහොල්මන් (TV)

The Strain [S02 : E11] with Sinhala Subtitle| පොත කාගේ ලඟද? [සිංහල උපසිරසි සමඟ]

Rating: 10.0/10. From 2 votes.
Please wait...

The Strain SE2-1

The Strain කතාමාලාවේ 11වෙනි කොටසත් ඔන්න අරන් ආවා! කලින් සිදුවුනු දේවල් ගැන මතක් කරගමු!

මහාචාර්ය සෙට්‍රෑකියන් අන්තිමේදී පොත හොයාගන්නවා.හැබැයි ඉතින් වැඩි වෙලාවක් තියාගන්න නම් හම්බවෙන්නේ නෑ, කව්ද කෙනෙක් ඔහුට පහරදීලා පොත අරන් යනවා. මේ අතර එල්ඩ්‍රිච් පාමර්ව මැරීමට ගිය ඩොක්ටර් ගුඩ්වෙදර්ගේ සැලසුම අසාර්ථක වෙනවා. කොකෝට තමා අන්තිමේදී වෙඩි වදින්නේ.මාස්ටර්ගේ උදව්වෙන් කොකෝ ජීවිතය බේරගන්නවා.කොහොමහරි ඩොක්ටර් සහ ඩච් අන්තිමේදී අහුවෙනවා. ඩොක්ටර්ව කට්ටිය ඇවිල්ලා බේරගත්තත් ඩච්ට වෙලා තියන දේ කතාව අන්තිමේදී දැකගන්න පුළුවන් උනා.අයික්‍රොෆ්ට් විසින් ඇයව අල්ලගෙන වද දෙන දර්ශනයකින් තමා කතාව අවසන් වුනේ.

අද කොටස ගැන සදහන් කලොත්,මහාචාර්යතුමාගෙන් පොත ගත්තේ කව්ද?කියන එක දැනගන්න පුළුවන්. ඒවගේම තමයි අයික්‍රොෆ්ට්ගේ අතීතය ගැන මීට කලින් කතාවෙන් පෙන්නලා නෑනේ.ඒ කිව්වේ ඔහු නාසි හමුදාවට බැදෙන්නත් කලින් අතීතය. ඔහුගේ ඒ අතීතය අද කතාවෙන් බලාගන්න පුළුවන් වගේම අයික්‍රොෆ්ට්ගෙන් ගැලවීමට ඩච්ට පුළුවන් වෙයිද?කියන එක ඇතුළු තවත් ගොඩක් දේවල් බලාගන්න පුළුවන්. එහෙනම් මේ කොටසත් සමග එකතු වෙන්න! තවත් උපසිරැසියකින් මුනගැහෙනතුරු ගිහින් එන්නම්! හැමෝටම ජයවේවා!

The Strain (2014) on IMDb

 

 

[button link=”http://tinyw.in/nbZG” type=”icon” “center” newwindow=”yes”] 303 MB කොපිය මෙතනින් බාගන්න[/button]

F2A4B15D4D29A904BCCAE0A08FA14C9E206948C5

[button link=”http://tinyw.in/NZYT” type=”icon” “center” newwindow=”yes”] 378 MB කොපිය මෙතනින් බාගන්න[/button]

51C09AFAE7B551B013E0203272CB0265A0DCFCA8

[button link=”http://tinyw.in/2UMO” type=”icon” “center” newwindow=”yes”] 179 MB (720p HEVC) කොපිය මෙතනින් බාගන්න[/button]

DC49400F3274D81C1919597FE9E1FDF5A816DB80
Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

 

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2015/06/IsuruD.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉසුරු දිල්ශාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

      <<Previous Episode                    All Episodes                        Next Episode >>

14 thoughts on “The Strain [S02 : E11] with Sinhala Subtitle| පොත කාගේ ලඟද? [සිංහල උපසිරසි සමඟ]

  • ගොඩක් ස්තූතියි සහෝ උපසිරැසියට..

    Reply
  • thanks saho,onna bewa

    Reply
  • බොහොම ස්තූතියි ඉසුරු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • sub ekata thanx aaaaaaaaaaaa

    Reply
  • “human target” tv series eke sub denna puluwanda??? supiri ma series ekak

    Reply
  • නලින්

    ස්තුතියි! ඉසිරු මලේ. දෙකක් අදිනවා කියන්නේ ලේසි පහසු වැඩක් නෙවෙයි.

    දිගටම උපසිරස කරණයේ යෙදෙන්න ශක්තිය ලැබෙන්න ඕනේ.

    ජය වේවා!

    Reply
  • තැන්ක්ස් බන්

    Reply
  • සුපුන් බුද්ධික

    ගොඩක් ස්තූතියි සහෝ උපසිරැසියට..
    දිගටම කරගෙන යමු..

    ජය වේවා !!!

    Reply
  • Thank u very much…..

    Reply
  • thanks enakam balagena hitiye bro thank you sooooooooooooo much

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *