MENU

AllFeatured ArticlesSinhala Subtitleඅප‍රාධඉෂාන් මධුෂංක(ඉෂූ)එළක්‍රියාදාමකොරියානුචිත්‍රපටිත්‍රාසජනකතීරණය ඔබේබලන්නවර්ගීකරණය නොකළසිංහල උපසිරැසි

The Suspect (2013) AKA Yong-eui-ja Sinhala Subtitles | සැකකරු [සිංහල උපසිරැසි සමඟ]

Rating: 8.2/10. From 40 votes.
Please wait...

ආයුබෝවන් මගෙ යාළුවො ඔක්කොටම. මගේ පස්වන උපසිරසිය විදිහට මම අරගෙන ආවෙ ජනප්‍රිය දකුණු කොරියානු ක්‍රියාදාම චිත්‍රපටයක්. IMDB අගය 6.9 ක් විදිහට සටහන් කරගන්නා මෙම චිත්‍රපටය සදහා රංගනයෙන් දායක වන්නේ ඉතා ජනප්‍රිය චිත්‍රපටයක් වුන Train to Busan හි ප්‍රධාන චරිතය නිරූපණය කල Yoo-Gong.

ඩොන්ග්-චුල්(Yoo-Gong) කියන්නෙ උතුරු කොරියාවේ හිටපු හොඳම ඔත්තු බැලීමේ නියෝජිතය. ඔහුගේ මෙහෙයුමක් අතර තුරදි, ඔහුගේ බිරිඳ සහ දුවව ඝාතනය කරනව. එම ඝාතකයන්ගෙන් පළිගැනීමේ චේතනාවෙන් ඔවුන්ව සොයා ඩොන්ග්-චුල් දකුණු කොරියාවට සංක්‍රමණය වෙනව.. ඝාතකයන් සොයා යන ඩොන්ග්-චුල් දකුණු කොරියාවේ සමාගමක සේවය කරනවා.. එම සමාගමේ සභාපතිව හඳුනා නොගත් ඝාතකයන් පිරිසක් විසින් මරා දමනු ලබනවා. එහිදී සභාපති මිය යාමට පෙර ඩොන්ග්-චුල්ට කණ්ණාඩියක් ලබා දෙනව. සභාපතිගේ ඝාතනයත් සමග වියරු වැටෙන ඩොන්ග්-චුල් සභාපතිගේ ඝාතකයන් පසු පස හබා යනවා.. එහිදී ඔහුට ඝාතකයන් සොයා ගැනීමට හැකිවේවිද. තම පවුලේ විනාශයට හේතු වූ පුද්ගලයන්ට ඔහු කුමක් කරයිද.. කණ්ණාඩියේ අභිරහස කුමක්ද? මේ සියල්ලටම පිළිතුරු ඔබට මේ දකුණු කොරියානු ක්‍රියාදාම චිත්‍රපටයෙන් සොයාගත හැකි වේවි.

ඒ වගේම මේ දිනවල ලෝකයේ අතිශයින් ජනප්‍රියත්වයට පත් වුන තුර්කි ආදර කතා මාලාවක් වන Ask Laftan Anlamaz සදහා උපසිරසි නිර්මාණය කරමින් පවතිනව. එයත් තව මාස කිහිපයකින් ඔබට Baiscopelk හරහා ලබා ගත හැකි වේවි. ඉතින් අවසාන වශයෙන් කියන්න තියෙන්නෙ උපසිරසිය අරගෙන දැක්කෙ නෑ වගේ යන්නෙ නැතුව අදහසකුත් දාගෙනම යන්න කියල. එහෙනම් තවත් උපසිරසියකින් ඔබ හමුවට එනතුරු ඔබ සැමට සුභ දවසක්..

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි Bluray පිටපත් සඳහා අදාළ වේ.

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 6519 --

[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2017/06/Ishan-Madushanka.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉෂාන් මධුෂංක(ඉෂූ)” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

 

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-06-09
SUBMAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

 

70 thoughts on “The Suspect (2013) AKA Yong-eui-ja Sinhala Subtitles | සැකකරු [සිංහල උපසිරැසි සමඟ]

  • Anonymous

    ෆිල්මි එක හොගත්ත හෙන ගේමක් දීලා දැන් සබි එක වැඩ නෑ

    Reply
  • කවුරු හරි මෙ ෆිල්ම එක ගන්න විදියක් කියන්නකො.

    Reply
  • Madhukachathurangi

    Me film aka download kranne kohomada?

    Reply
  • sanjaya_sumeda_bandara

    Thanks for ever

    Reply
  • Niyama film eka.. action ,storya , sub ekai thunama supiri.. thawath me wage films thiyenawanam digatama sub denna..

    Reply
  • Hashan M. Priyadarshana

    Thank you bro sub ekata..
    Jaya wewa!

    Reply
  • ඉෂාන් මධුෂංක සොයුරාට මගේ හදපිරි ස්තූතිය
    බයිස්කෝප් එකට ජයෙන් ජය

    Reply
  • Ela…. Thanxa………..

    Reply
  • Maxsupun2000

    Baiscope නැත්නං අපිට වෙනදේ හිතාගන්න බැරි වෙයි

    Reply
  • නියමයි.. මග බලාන් හිටපු සලරුවක්… tankz lot of

    Reply
  • බොහොම ස්තුතියි ඉෂාන් , KITE RUNNER උපසිරස නැතිව සමහර තැන් තේරුම් ගන්න අමාරුයි. මම ගොඩක් කල් ඉඳලා ඒකට සබ් එනකන් බලා හිටියා . ඔබ සබ් දුන් පසු ඒක කිහිප වතාවක් නැවත බැලුවා
    ඔබ වගේම විශිෂ්ට නිර්මාණ සඳහා දායක වෙන හැමෝටම අප ණයගැතියි. හැකිනම් CITIZEN KANE එකට සබ් දෙන්න

    Reply
  • sampath n perera

    බොහොම ස්තුතිසි සිංහල උපසිරැසියට

    Reply
  • චිත්‍රපටයක උපරිම රසාස්වාදය ලබාදීම සඳහා
    කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
    ඔබ විසින් කරන්නාවූ
    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.

    Reply
  • Thisara kavinda

    Apita sub denawata thanks bro………. ☺

    Reply
  • Thank you very much. Well done.

    Reply
  • Sakuran Kalupahana

    චිත්‍රපටයක උපරිම රසාස්වාදය ලබාදීම සඳහා
    කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
    ඔබ විසින් කරන්නාවූ
    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    උපසිරැසියට බොහෝම ස්තුතියි
    ………බුදු සරණයි – දෙවි පිහිටයි……..

    Reply
  • අසිත

    ඇත්තටම සහෝ මේකට sub දෙනකම් ගොඩක් කල් බලන් හිටියා
    තෑන්ක්ස්

    Reply
  • දමිත්

    බොහොම ස්තුතිසි සිංහල උපසිරැසියට ඉෂාන් සහෝ.
    ජයෙන් ජය.

    Reply
  • download kara ganna puluwan link ekak hari hint ekak hari dapallako. ochchara baye dagallne ai. sub eka withrak down karagena mona karannada… pana yanawa torrent file hoyala

    Reply
  • thnx machan mahanciya godak agaya karanawa

    Reply
  • praneeth madu

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • ස්තුතියි සහෝ

    Reply
  • චිත්‍රපටයක උපරිම රසාස්වාදය ලබාදීම සඳහා
    කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
    ඔබ විසින් කරන්නාවූ
    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    ………බුදු සරණයි – දෙවි පිහිටයි……..

    Reply
  • උපසිරැසියට බොහෝම ස්තුතියි

    Reply
  • supun madushanka

    thanks bro…

    Reply
  • Sajith Anthony

    උපසිරැයට බොහෝම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වේවා…!!

    Reply
  • Sub එක හැම bluray පිටපතකටම ගැලපෙන්නේ නෑ
    මම ඩවුන්ලොඩ් කරේ මේ කොපි එක එකට ගැලපෙන්නේ නෑ
    The Suspect (2013) BluRay 720p 650MB Ganool.mkv

    Reply
    • saho ehenm kmplayer eke [ ] keys use karala sub eka hadaganna.. mama sub ela heduwe 1080p brrip Ganool ekakin..

      Reply
  • චිත්‍රපටයක උපරිම රසාස්වාදය ලබාදීම සඳහා
    කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
    ඔබ විසින් කරන්නාවූ
    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    ………බුදු සරණයි – දෙවි පිහිටයි……..

    Reply
  • ඉෂාන් මදුෂ

    නියමයි.බොහොම ස්තූතියි සහෝ

    Reply
  • Patta thanks.. meakata sub akak enakan sahena kal idan balan hittiye,,,,

    Reply
  • Sulakshana Thilakarathna

    බොහොම ස්තුතියි සහෝ සිංහල උපසිරැසියට!! සුපිරි එකක් වගේ.. ජය වේවා!!!

    Reply
  • සනිඳු ලක්ඛිත

    බොහොම ස්තුතියි සහෝ උපසිරැසට..!

    Reply
  • Sub ekata thanx.Ara thurki tv series eke sub eka digatama denna saho.

    Reply
  • Thxxx sub ekata .digatama sub denna

    Reply
  • Ravindu Yasanga

    තවත් සුපිරි එකක් යාලුවා 🙂

    Reply
  • බොහොම ඉස්තුතිය් සහෝ

    Reply
  • Thank bro sub ekata…

    Reply
  • Udara Damith B/K

    එල
    marua
    ස්තුතියි

    Reply
  • KAVINDA GAMAGE

    බොහෝම ස්තුතියි ඔයාලා නිසා අපිට ලෝකයේ විවිද නිර්මාණ රසවිදීමේ හැකියාව ලැබිලා තියෙනවා ඔයාලා කරන්නේ ලොකු සේවයක් .

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *