The Ten Commandments (1956) | කැපවීම හා අධිෂ්ඨානය……[සිංහල උපසිරැසි සමඟ]
ලිපි 231…….
උපසිරැසි 149…….
මුළු අදහස් දැක්වීම් 12,466….
මවිසින් කළ ස්තූති කිරීම්/පැහැදිලි කිරීම් ඇරුනකොට ඔබගෙන් ලැබූ අදහස් දැක්වීම් 11,231….
අඳුනාගත් මිත්‍රයින් සංඛ්‍යාව අනන්තයි අප්‍රමාණයි.
වැය කළ අප්‍රමාණ කාලය වෙනුවෙන් මා ලැබූ එකම ලාභය ඔබෙන් ලැබූ දිරි ගැන්වීම පමණයි. ඇත්තෙන්ම මම ඔබට ණය ගැතියි.
ඔබට ස්තූතියි !!!!!!
හොඳයි මගේ 150 වෙනි උපසිරැසිය විදියට මම තෝරගත්තේ එක කාලෙක ලෝකය හොල්ලපු චිත්‍රපටයක් කිව්වොත් නිවැරදියි. බයිස්කෝප් සිංහලෙන් අඩවියේ රසිකයෙක් වෙන මනෝජ් මධුසංඛ සහෘදයත් මේ චිත්‍රපටයට උපසිරැසි දාන්න කියලා ඉල්ලලා තිබ්බා. මම දාන්න හිතන් උන්නු ලයිස්තුවේ මේ චිත්‍රපටියත් අඩංගු වෙච්ච නිසාම ඔන්න මම අද ඒ ඉල්ලීම ඉටු කරනවා.
අද වගේ පරිගණක ආධාරයෙන් කරන දෘශ්‍ය ප්‍රයෝග නැති කාලෙක මේ චිත්‍රපටය වෙනුවෙන් කරපු දෘශ්‍ය ප්‍රයෝග වෙනුවෙන් 1957 දී ඔස්කාර් සම්මානය පවා හිමි වුණා. ඒ වගේම මෙම චිත්‍රපටිය 1956 දී ඉහළම ආදායම් ලබපු චිත්‍රපටිය බවට පත් වුණා. ඒ ශු. ලාභය විදියට ඇමෙරිකානු ඩොලර් 18,500,000 ක් ලබාගෙන. ඒක 2012 දී තිබ්බ වටිනාකම එක්ක සසඳලා බලන කොට ඇ. ඩොලර් 1,025,730,000 ලබා ඇමරිකාව හා කැනඩාව තුළ එතෙක් බිහිවූ සියලු චිත්‍රපට අතරින් හය වෙනියට වැඩිම ආදායම් ලබපු චිත්‍රපටිය බවටත් පත්වුණා.
මීට අමතරව ආදායම් වාර්තා (box office) වෙබ් අඩවියක් වෙන “The Numbers” හී ඇමරිකාව තුළ මෙම චිත්‍රපටිය මිලියන 80 කට වඩා ආදායමක් ලැබූ බව සඳහන්. 1999 දී මෙම The Ten Commandments චිත්‍රපටිය, කොන්ග්‍රස් පුස්තකාලය විසින් සංස්කෘතික, ඓතිහාසික හෝ කලාත්මක වැදගත් කමක් ඇති යන කාණ්ඩය යටතේ එක්සත් ජනපද ජාතික චිත්‍රපට ලේඛනගත කිරීමේ කාර්යයාලයේ සංරක්ෂණය කරන ලදී. එසේම 2008 ජූනි මාසයේදී වීර කාව්‍ය කාණ්ඩයේ දස වෙනි ස්ථානයට තෝරා ගන්නා ලදී. එසේම වර්තමානයේ IMDB ශ්‍රේණිගත කිරීම් වල ඡන්ද 33,864 කින් 7.8/10 ලබාගැනීමටත් සමත් වී තිබෙනවා.
කතාව ගැන වැඩ්යමක් කියන්න යන්නෙ නෑ. The Bible කතාමාලාවේ පළවෙනි කතා බැලුව නම් මේ කතාව මීට වඩා අඩු විස්තර සහිතව ඒකේ ගියා. ඒත් මේ ඊට වඩා වැඩි විස්තර සහිතව යන කතාවක්. හැමෝම බාගෙන බලන්න කියලත් ඉල්ලනවා.232
2057 downloads
ගොඩක් ස්තුතියි සබ් එකට… scent of a woman 1992 මේකෙත් සබ් එක දෙන්නකෝ…
බොහොම ස්තුතියි .තාත්තා ගේ ප්‍රියතම චිත්‍ර පටයක් තාත්තා තරැණ කාලේ සිංහල අදහස ගැන අවබෝධයක් නැතිව බලලා තියන්නේ. දැන් කතාව හොදටම තේරැම් අරගෙන බලන්න පුළුවන් .
දස පනත අපි ඉස්සර බලලා තිබුනත් හරි තේරුමක් දැන ගෙන හිටියේ නැ .
නමුත් මේක බැලුවාම එහි නියම රසවින්දනය ලැබුවා .අපගේ රසවින්දනය
වෙනුවෙන් ඔබ වැය කල කාලය සහ මහන්සියට අපගේ ස්තුතිය .
මේ කාලයේම නිපදවූ තවත් ච්ත්‍රපටියක් තියෙනවා BEN-HUR කියල .
පුලුවන්නම් පසු කාලෙක හරි එකට උපසිරසියක් දෙන්න .
ස්තුති ….
බලන්න ආසාවෙන් හිටිය කතාවක්… බොහොම් ස්තුතියි උපසිරැසියට
උත්සාහය හුඟක් වටිනවා සොයුර, කාමුක චිත්‍රපට නැතුව
සියල්ලන්ටම බැලිය හැකි චිත්‍රපට වලට පමණක් ඔබේ
උත්සාහයේ වටිනාකම එකතු කරන්නේ නම් හුඟක් වටිනවා.
ඒ අතර ළමා චිත්‍රපට වලට ප්‍රමුකස්ථානයක් දෙන්න බලන්න.
ඔබේ කාර්ය්‍යට මගෙනුත් සුභාශිර්වාද.
tks
thanks
Great work bro…!!! keep it up 🙂
සුබ පැතුම් රොයිලි සහෝදරයා.
චිරාත් කාලයක් යෙහෙන් වැජබේවා බයිස්කෝප් අඩවියේ…..
ජයවේවා!
එළ, 150 වෙනි උපසිරැසියට සුභ පැතුම්.. :coOL:
උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි.. 🙂
දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. 😀
ජයවේවා හැමෝටම.! [thumbsup]
thanks රොයිලි අයියේ,ඔයා නැත්නම් අපිට මෙහෙම ෆිල්ම් බලන්න වෙයිද,
සුභ පතනවා ඔයාගේ 150 වෙනි නිර්මානෙට,අපේ කාලය වටිනා දෙයකට යොමු කරන්න පුලුවන් උනේ ඔයා නිසයි,ඔබට ජය
150ට පට්ට එකක් දීල… උපසිරසි 150ක් දක්වා මේ පැමිනි ගමනට උනුසුම් සුබ පැතුම්. තවතවත් වැඩියෙන් උපසිරසි දෙන්න ශක්තිය ලැබේවා…
සුභ පැතුම් සහෝ ! උපසිරසි 1500 ක් කරන්නම ශක්තිය ධෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.
අපෙන් ඔබට උණුසුම් සුභ පැතුම් මල්ලි මේ කරන මහගු කර්තව්‍යට ඒ වගේම මිලකළ නොහැකි වටිනා සේවයක් ඔයා කරන්නේ
කුමන හෝ විෂයක පුරෝගාමියෙකු වීම ලේසි නැහැ.මොකද ඔහුට දෙයක් අළුතින් හිතන්න වෙන නිසා.ඒ වගේම පුරෝගාමියෙකු කියන්නේ තමන් දැන උගත් දේ අනිත් අයට කියාදෙන්න දක්ෂ සහ ඒ අයව මෙහෙයවන්න පුළුවන් කෙනෙකුට.ඒ වගේම පුරෝගමියෙකුගේ අනන්‍ය ලක්ෂණය තමයි තමා කියා දුන්න පාරේ එන අනික් අය දිහා බලලා නිරාමිස සතුටක් ලබන්න පුළුවන් පුද්ගලයා.මෙය බටර් ගෑමක් නොවේ .කිසිදා දැක නැති කිසිදා හඬ අසා නැති සොයුරෙකු වෙනුවෙන් කලගුණ දැක්වීමකි.ආදුනික උපසිරැසි කරුවෙක් හැටියට අප වන් අයගේ උපසිරැසි වලට පවා අදහසක් දැක්වීමට ඔබගේ ඇති නිහතමානී කමට කාලගුණ දැක්විමකි.
ඉස්තුතියි දයාබර සොයුර කි නොකී සැම දෙයටම.
good luck
සුබ පැතුම් රොයිලි සහෝදරයා.චිරාත් කාලයක් යෙහෙන් වැජබේවා බයිස්කෝප් අඩවියේ…..ජයවේවා!
ජය වේවා අයියේ …ශක්තිය නොඅඩුව ලැබෙන්න ඕනේ තව තවත් නිර්මාණ බිහි කරන්න ..ගොඩක් ස්තුතියි …………..
සබ් 500ක් දාන්න ශක්තිය ලැබේවා!!!
Suba Pathum !!!!!
good luck macho…..
patta pata pata pata!!! jayawewa! 😀
hell yheee
good luck
150 neme apita 200 ona
150 වෙනි නිර්මාණයට උණුසුම් සුභ පැතුම්
මුලින්ම සුබ පතනවා රොයිලි අයියාගේ මේ නව කඩඉමට. මොකද මේ පුද්ගලයා තමයි ඊට ප්පිටුපසින් ඉන්න අපි හැමෝටම පාර කපා ගෙන යන්නේ. මොකද ඔයා එලිකරගෙන යන ඒ මාර්ගයේ අපි බයක් සැකක් නැතුව ගමන් කරන්නේ අපිට කලින් දැවැන්තයෙක් ගමන් කරන නිසා. ඉතින් මේ වගේ සීමාවන් සියදහසක් පහු කරලා අපිට මේ මග පිළිසකර කරලා දෙන රොයිලි අයියට මගේ හදපිරි සුබ පැතුම්!!!
150 ට උණුසුම් සුභ පැතුම් ! 🙂
උණුසුම් සුභ පැතුම්.
මම වැඩිය comment කරන කෙනෙක් නෙමෙයි. ඒ වුනාට ඔබ වෙනුවෙන් comment නොකර කොහොමද? ජය වේවා ! තවත් දිගටම මේ වැඩේ කරගෙන යන්න ඔබට ශක්තිය ධෛර්ය ලැබේවා!!
බොහොම ස්තුතියි…. රොයිලි සහෝදරයා…. අද මට ඇත්තටම සතුටු දවසක්. බොහෝ කාලයක් ඉමහත් ඕනෑකමකින් බලන්න අවශ්‍ය කරලා තිබුණ සලරුවක්. රොයිලි සහෝදරයා ඔබේ මහන්සිය කැපවීම බොහොම අගේ කරනවා…. මේ වැඩේට බොහොම ස්තූතියි…..
“වැය කළ අප්‍රමාණ කාලය වෙනුවෙන් මා ලැබූ එකම ලාභය ඔබෙන් ලැබූ දිරි ගැන්වීම පමණයි. ඇත්තෙන්ම මම ඔබට ණය ගැතියි.”
නෑ සහෝ අපියි ඔබට ණයගැතිවෙන්න ඔනි මොකද
සබ් එක්ක ෆිල්ම්ස් බලන්න පුරුදු කලෙ ඔයා තමයි
ට්ව් සීරියස් වලට අපිව පුරුදු කලෙත් ඔයා
එහෙව් එකෙ අපියි ණයගැති
මෙය වාණිජ පරමර්ථයෙන් කෙරුවනම් ඔබට හොද
ආදායමක් ලබාගන්න තිබ්බා නේ
නමුත් ඔබ ඒ කිසිවක් නැතිව අප වෙනුවෙන් වෙහෙසුනා
ඉතින් රොයිලි සහෝ 200 වැනි සබ් එක වැඩි ඈතක නෙවෙයි
එදවස එනකම් බලාඉන්න ගමන් මෙදවසටත්
ඔබට සුභ පතනවා
අද සබටත් තුති
ඔබට ජය………….
සිංහල උපසිරැසි කලාවේ රජුගේ 150 වෙනි උපසිරැසියට මාගේ හදපිරි සුභ පැතුම්…!
රොයිලි අයියා ඔයා කරපු මේ වැඩේට ස්තූති කරන්න නම් කියන්න වචන නෑ. ඔයා නැත්තං අපේ බයිස්කෝප් සිංහලෙන් සයිට් එකත් නෑ වගේ තමයි.මොකද ගොඩක් උපසිරැසි දෙන සහෝලගෙ ලිපි වලින් කියවෙනව රොයිලි අයියා තමයි සබ් කරන්න කියල දුන්නෙ කියල. අඳුනාගත්(නොගත්) අනන්ත අප්‍රමාණ මිත්‍රයින් අතර ඔබගේ මිත්‍රෙයක් වීමට ලැබීමත් ලොකු වාසනාවක්.තව උපසිරැසි දහස් ගානත් ලබා දෙන්න ඔබට ශක්තිය ලැබෙන්න ඕනි.ඔබ ඇතුළු පවුලේ සැමට වාසනාවන්ත දිවියක් ප්‍රාර්ථනා කරනව.
ජයවේවා.බොහෝ…………………………………………………………………..ම ස්තූතියි…!
tnx for this
Jayawewaaaaaaa රොයිලි aiya 😀 😀 😀
digatama hodama film denna labewaaaaaaaaaa 🙂
තව දිගු ගමනක් යන්න අපෙන් ආසිරි…….!!!
දිගු ගමනක් වෙනුවෙන් සුබ පැතුම් රොයිලි
සැබැවින්ම අන්තර්ජාලය තුල මා දුටු වඩාත් මහඟුම සමාජ සත්කාර්යයක්..
ශ්‍රේෂ්ඨ සිනමා කෘති උපසිරැසි ගැන්වීම සදහා තව තවත් ශක්තිය ධෛර්යය ලැබේවා !
suba pethum…!!!
150 වෙනි නිර්මාණයට මගෙනුත්
උණුසුම් සුබ පැතුම් රොයිලි අයියට
ඉක්මනටම 200 වෙනි
කඩ ඉමත් පහු කරල
තව තවත් ඉදිරියටම යන්න ශක්තිය ලැබේවා!
ජය…!!!
රොයිලි අයියාගේ “150” වැනි උපසිරැසියට, උණුසුම් සුභ පැතුම් !!! තව තවත් උපසිරැසි ලබා දිමට ශක්තිය ධෛර්ය ලැබේවා…!!!
gindara malli jaya jaya jaya go onnn
රොයිලි ඔයාට ස්තුති මේ කරපු දෙයට මම ගොඩක් කාලයක් බල සිටපු SUB එකක්. ජේසු පිහිටෛ
jayen jayama wewa
Thanks and keep up your good work.
150 වැනි උපසිරැසියට උණුසුම් සුභ පැතුම් රොයිලි සහෝ…
එල එල රොයිලි අයියේ…
150 ටත් පරණ කියලා නැහැ මැක්සම බඩ්ඩක් ගෙනත් තියෙන්නේ…
නියමයි හොදේ…
උපසිරැසි 150 ට මගෙන් උණුසුම් සුභ පැතුම්…
ඒ වගේම ස්තුතියත් පුද කරනවා…
ජය වේවා..ජය වේවා…
නියමයි රොයිලි සහෝ දිගටම උපසිරැසි දාන්න ලැබෙන්න කියල හදවතින්ම සුබපතනවා
සුබ පැතුම්……….,
ඉදිරියටත් ඔබගේ මේ සත් ක්‍රියාව කරගෙන යාමට ඔබට ශක්තිය හා ධ්‍යෛර්ය ලැබේවා…..!!!
KEEP UP THE GOOD WORK……..,
all the best royli.ela ela ohoma yan mcn.Jaya wewa…….!
උණුසුම් සුභ පැතුම් සහෝ!
Subama Suba Pathum. bohoma pin. Dithwa shathakayatath Yanna suba pathanawa
150 වෙනි උපසිරැසියට මගෙනුත් ඔන්න උණුසුම් සුභපැතුම් රොයිලි සහෝ.. ද්විත්ව ශතකයත් ඉක්මනටම සම්පූර්ණ කරන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා! ජයවේවා!!!
ගණන 149ක් වෙලා තියේද්දි බැලුවේ 150ට මොකක් දෙයිද කියලා..
ඉතිං මේ ගෙනෙල්ලා තියෙන්නේ ආයේ සුපිරිම කථාවක් නොවැ.
රොයිලි අයියාගේ මේ සබ්150 ඇතුලේ මම 80,90,ක් විතරම බලලා ඇති.
උදා කිව්වා වගේම රොයිලි අයියා පෙන්නපු මාර්ගේ ආපු තවත් කෙනෙක් විදිහට අද මමත් සතුටු වෙනවා.ඉතිං 150 ගෙනෙන අද දවසේ අපිව මෙච්චර කලක් සතුටුකරපු පිනටම අයියගේ ජිවිතය තවතවත් වසානාවන්ත වේවා කියලා මම හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.
රොයිලි අයියාගේ 200 වෙනි උපසිරැසි වෙනුවෙන් මම වචන ටිකක් ඉතුරු කරගන්නවා. 🙂
මගෙනුත් උණුසුම් සුභ පැතුම් !!!! තවත් උපසිරස දහස් ගණනින් දායාද කරන්න ශක්තිය වාසනාව ලැබේවා කියා එක සිතින් පතමි, ජයෙන් ජය~!
150ට සුභ පැතුම් රොයිලි අයියේ.
ලගදිම 200ත් පහුකරයි කියලා හිතනවා.
තමන්ගේ කාලය ශ්‍රමය කැප කරලා කරන මෙවැනි කර්යයන් තවතවත් සාර්ථක වෙන්න ඔබට ශක්තිය ලැබෙන්න කියලා ප්‍රර්ථනා කරනවා….
menna api balana hitiya ilaga semaruma
suba pathum
hada pathlenma suba pathanawa thawa 150k namei
1500k karanna labenna kiyala parthana karanawa
ayth suba pathanawa
SUBA PATHUM !!!! AYYEE !!! GREAT !!!!!…EAST OR WEST YOU ARE THE BEST !!!
රොයිලි කියන්නේ, අන්තර්ජාලයේ අලුත් ලාංකික සංකල්පයක පෙරගමන්කරු. තමන් පසුපස එන උදවියට පාර හෙළි කරන ඔහු; හැමවිටම ඒ අයට වඩා ඉදිරියෙන් යමින් ඒ මාවතේ මග සලකුණු පිහිටුවනවා.
අනිත් උදවියට හැමවිටම තියෙන්නේ; ඔහු හෙළිකළ පාරේ එමින්, ඔහු පිහිටුවූ මග සලකුණු පසුකර යන්නටයි. මේ තාක්කලකට ඒ පාර ඉදිරියට කපන්නේ රොයිලිම තමයි! අපි කිසිකෙනෙක් තවම ඒ පාර දිගට ඊට වඩා සලකූණු කිසිවක් පිහිටුවලා නෑ…
මම හිතනවා ඉදිරියටත්, තව බොහෝ කලක් යනතුරා ඒක එහෙමම වෙයි කියලා. කවදත් අපේ මගපෙන්වන්නා රොයිලිම තමයි. රොයිලි මේ කටයුත්තෙන් විශ්‍රාම ගිය දාක වුණත් ඔහු පිහිටුවූ මගසලකුණු ගණනට වඩා එකක්වත් අලුතින් එක් කරන එක ලෙහෙසි පහසු වැඩක් වෙන එකක් නෑ කිසිවෙකුටත්!
ඉතින් රොයිලි කියන්නේ නියමුවෙක්! නායකයෙක්! මූලිකයෙක්!
සුබපැතුම් රොයිලි සහෝ… 200 වැන්නත් වැඩි ඈතක නෙමෙයි. මග දිගට සැතපුම්කණු 150ක්ම පසුකළේ තමන්ගේටත් වඩා අනුන්ගේ සතුටට! ඉතින් මව් රටෙන් දුරක ඉදගෙන, අසීරුකම් රැසක් උඩ, අභියෝග ගොඩක් මැද මේ කරන වැඩේත් අවංකවම කරන එක මම අගය කරනවා. කරන දේ හරියට කරන හැටි ගැන රොයිලි දෙන මේ පාඩම මමත් හොදින්ම හිතට ගන්නට ඉටා ගත්තා!
ඔන්න රොයිලිට සුබ පතනවා එහෙනම් මමත්!
ජීවිතේ වඩා වඩා සාර්ථක වෙලා දියුණුවෙන් දියුණුවට පැමිණේවා!
ජයෙන් ජයම වේවා! යළි වරක් සුබපැතුම් සහෝ!
උදා කියන කතාව හරි. රොයිලි අයියා එක්ක නිතරම කතා බහ කරලා නැති වුනාට මම රොයිලි අයියා දිහා බලලා ගොඩක් දේවල් ඉගෙන ගෙන තියනවා.
සැම උපැරසියක ට ම ස්තුතියි වචන නැ ස්තුති කරන්න තවත් උපරැසි ඉදිරිෙය්දි බලාෙපාෙරාත්තු ෙවනවා
ela ela
Jaya wewa…. 200 ta ikmanatama yanna shakthiya lebewa…..
maxxa mchn jaya wiwa
ela bro
all the sedt roili
bohoma stuti saho… .
150 sub ekata suba patanawa… .
wedi wediyen sub danna diriya shaktiya lebewa…. .
Royli Fernando, Biascope, we. I love love lve Our web site.
ස්තූතියි සහෝ…..
අපිට ලස්සන සබ් දෙනවට
ඉස්සරහටත් බයිස්කෝප් එකත් එක්කම ඉදන් තව තවත් මේ වගේ හොද නිර්මාණ වලට ස්බ් දෙන්න ශක්තිය ලැබේවා කියල ප්‍රාර්ථනා කරනවා…..
රොයිලි සහෝදරයාගේ 150 උපසිරැසියට උණුසුම් සුභපැතුම්,
ඔබතුමාට මෙන්ම
ඔබේ උපසිරැසි සංඛ්‍යාවටද
දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා.
thanx machan
ohoma idiriyatama yamu
jaya wewa …..
ජය වේවා 200 ත් දාන්න ශක්තිය ලැබේවා!!!
මගේ උණුසුම් සුබ පැතුම් රොයිලි සහෝ, නියමයි තවත් උපසිරසි දාන්න ශක්තිය ලැබේවා,ජයවේවා.
ඔබගේ 150 වෙනි උපසිරස නිර්මාණය සුභ පැතුම්!! මේවැනි නිර්මාණයක් දීම ගැන ගොඩක් සතුටුයි!! <3 <3
Thanks macha!!1 keep it up!!!
රොයිලි සහෝ මගෙනුත් උණුසුම් සුභ පැතුම් 150 වෙනි උපසිරැසිය වෙනුවෙන්. දිගු කාලයක් මේ කරන කැපවීම කරගෙන යන්න ශක්තිය ධ්‍යෛර්ය ලැබේවා! බොහෝම ස්තුතියි මේ වනතුරු කළාවු සෑම සිංහල උපසිරැසියක් ගැනම. ඔබගේ වටිනා කාලය සිංහල රසිකයන් උදෙසා වැය කළ එක ගැන මාගේ ප්‍රණාමය.ජයවේවා!
GOD BLESS YOU.
150 ට හදවතින්ම සුබ පතනවා සහෝ. ඔයා බයිස්කෝප් අඩවියට ඉන්න ලොකුම සම්පතක්
ජය වේවා සහෝට
ela ela…..ohoma yan sahooo….ilagata 200, ilagata 300 ilagata 500…….api hamadama baiscope ekath ekka innava saho………man film balanna addict uneth baiscope hindai…….dan hama ekakma balanava…….api venuven me karana deta apith godak nayagathi sahoo…….athhatama godak thansks me dunna hama lipiyakatama hama sub ekakatama….ada venathuru sub vala kisima varaddak dakketh na……godak thansks thanskss
හද පිරි සුභ පැතුම්!
ජයවේවා ජයවේවා ජයවේවා…!!! රොයිලි සහෝදරයගේ 150 වෙනි උපසිරැසි ගැන්වීමට මෙන්න මගෙනුත් උණුසුම් සුභ පැතුම්… තව තවත් අපේ අය වෙනුවෙන් මේ වගේ වැඩ කරන්ඩ ඔය අත්වලට වැඩි වැඩියෙන් ශක්තිය ලැබෙන්ඩ කියල ප්‍රාර්තනා කරනවා.. කරන හැම වැඩක්ම මේ වගේම සාර්ථක වෙන්ඩ කියලත් ප්‍රාර්තනා කරනව..
pattama film akaka PLD IS GOLD
150TA CNGRTZ
old is gold 🙂
” කැපවීම හා අධිෂ්ඨානය “
ඔය වචන දෙයට රොයිලි කියලා දාන්න අවසර ද? අන්තර්ජාලය තුල අපිටම කියලා මුල්ම උපසිරැස දුන්නා මදිවට අද වෙනකම් ඒ සත් ක්‍රියාව නතර නොකර කරගෙන යන්න ඔය කැපවීම කියන දේ ටොන් ගණනෙන් ඇති අපේ රජතුන්මා ලග. වැඩි දේ කියන ඕනෙ නැහැ අපි හැමෝම ඔයාගේ කෑම කිරීම් ගැන දන්නවා නෙව, වෙනත් උපසිරැසක් එන්න කලින් උපසිරැස හදාගෙන එහෙමත් අපි වෙත ගෙන්න ගත්ත මහනිස්ය අපිට මතකයි. ඉතින් හැමදාම මේ සත් ක්‍රියාව කරගෙන යන්න ශක්තිය, ධෛර්යය, වාසනාව හා කාලය ලැබේවායි එක සිතින් පතනවා.
එකෙත් වචනේ වැරදිලා නෙව. 🙁
baiscope best site ever
best of luck
suba pathum royly ayya……..meke inne Charlton Heston kiyna supiri naluwa………eygae Ben Hur flm ekatath sub denna puluwn nm loku deyak…suba pathum…elaz
සා.. එල එල.
පරණ උනාට පේන විදිහටනං පට්ට කතාවක් වගේ.
කාලයක් හොල්ලපු චිත්‍රපටියක් කිව්වහම නොබල ඉන්නෙ කෝමෙයි.
බෝම ස්තූතියි!
ජයවේවා!
suba pathum
අපියි මචෝ උඹට ණය. මෙච්චර කාලයක් අපි වෙනුවෙන් කරපු කැප කිරීමට…..
මේ පිම්මෙ ම 200 ත් ගහමු.
සබත් එක්ක ම 400 කෑල්ල ගන්නවා.
බොහොම ස්තූතියි රොයිලි…
බොහොම පින් ඒ වගේම 200 ත් ඉක්මනින්ම ගහන්න ලැබේවා!
උණුසුම් සුභ පැතුම් රොයිලි අයියේ. මම හිතනවා ළඟදීම මට 200 වන උපසිරසටත් සුභ පතන්න අවස්ථාවක් ලැබෙයි කියලා. 😀 😀
jaya vewa machan, digatama vade karagena yanna dairya shkthiya labenna kiyalaa praarthanaa karanava…….
උණුසුම් සුභ පැතුම්!
Niyamai royya aiye
Thawa thawa denna
Iigaawata 200 harida
Jayen jaya!
all the best
My Congratulations Aiye….. Ela aaaaaaa….
සුභ පැතීම් 1000 ක් දෙන්න ලැබේවා!!!!
සුභ පැතුම්!!!!
Thanks
supirima site aka baiscope anad royli
නියමයි සහෝ සුභ පැතුම්
ජයම වේවා 150 ට සුපිරි
gr8 work royli
උණුසුම් සුභ පැතුම් අයියේ
නියමයි අයියා ඔය තියෙන්නේ 150 පට්ටම එකක්
cngrtzzzzz bro
aniwa pattaine 150 damma kiyanne loweth na
maxxa maxxa 🙂 all the best
ජය වේවා 200 ත් දාන්න ශක්තිය ලැබේවා!!!
පට්ට රොයිලි උණුසුම් සුභ පැතුම් !