අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

The Terminal List [S01 : E05] Sinhala Subtitles | RD 4895 කුමක්ද? [සිංහල උපසිරසි]

Rating: 8.5/10. From 6 votes.
Please wait...

The Terminal List [S01 : E01] Sinhala Subtitles

The Terminal List [S01 : E05] Sinhala Subtitles

ආයුබෝවන්, මේ පස් වන කොටස‍යි මේ. මේ වන විට රීස්ගේ ඝාතන ලැයිස්තුව එන්න එන්නම දිගු වෙලා.ඔහු දැන්පොට පාදා ගෙන ඒ දිගේ යද්දී අභිරහස් ටිකෙන් ටික එළි වෙනවා.ඒ සමගම ලැයිස්තුව දික් වෙනවා.කැප්ස්ටන් කොම්පැණිය සහ එහි අධිපති ස්ටීව් හෝන්, නුබෙලම් හි අධිපති මයික් ටැඩැස්කෝ අතර සම්බන්ධ්ය කුමක්ද? RD 4895 ඖෂධය කුමක්ද? එයින් රීස් ඇතුළු පිරිසට ඇති වන බලපෑම කුමක්ද මේ කොටසින් බලන්න පුළුවන්.

රීස් පොට අල්ලාගෙන බව දැන් සියළු දෙනාම දන්නවා. රීස් මෙහෙයවන ඝාතන රැල්ල දිගින් දිගටම සිදු වන විට ඔහුගේ ලැයිස්තුවට එකතු විය හැකි සාමාජිකයින් දැන් බයෙන් තැති ගෙන.ඔවුන් තමන්ගේ ආරක්ෂාව මෙන්ම රීස් නැවැත්වීම සඳහා විවිධ උපක්‍රම සොයමින් සිටිනවා.ආරක්ෂක අංශද රීස් මැඩලීම සඳහා දැඩි උත්සාහයක.මේ සියළු බාධක අතරින් හිටපු අණදෙන නිලධාරියා දිගටම ක්‍රියාත්මකයි.ඔහුට එකම ලොකුම විටින් විට ඇති වෙන ඔහුගේ මානසික ආබාධය උවත් ඒ තුලින් ඔහු ඇතිවන මායාව තුල ඔහුගේ මිය ගිය දියණිය හා සම්බන්ධ වීම  ඔහුට යම් අස්වැසිල්ලක්. ඉතා උද්වේගකාරී සිද්දීන්ගෙන් ගහන මේ කොටස නරඹමු.

නැවත හමු වෙමු. ආයුබෝවන් !

The Terminal List [S01 : E05] Sinhala Subtitles

 

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි WEBRip පිටපත් සඳහා පමණක් අදාළ වේ.

 width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “BANDULA K” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

           

Subtitle Contributor Rank
SILVER MEMBER
JOINING DATE – 2023-09-10
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

Next BT1

Next BT1

4 thoughts on “The Terminal List [S01 : E05] Sinhala Subtitles | RD 4895 කුමක්ද? [සිංහල උපසිරසි]

  • thanks a lot Bandula K saho sub ekata

    Reply
  • Sub ekata thanks telegram eka update karannko

    Reply
  • උපසිරසියට ස්තූතියි සහෝ..

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *