The Terminator (1984) Sinhala Subtitles | අසහාය ශක්තිවන්තයා…[සිංහල උපසිරැසි සමඟ]
ඔන්න යාලුවනේ මගෙ හය වෙනි නිර්මාණය ලෙසින් සුපිරිම සුපිරි බයිස්කෝප් එකක් අරන් මමඔයාලව මුණ ගැහෙන්න අවා. ඉතින් මේ බයිස්කෝප් එකට උපසිරස දෙන්න තීරණය කලේ අපේ සහෝ කෙනෙක් කල ඉල්ලීමකට අනුව. IMdb වල 8.1ක් රේටින් අරන් ලෝකේ හොඳම චිත්‍රපට අතර 168 තියන මේ කතාව අපි පොඩි කාලේ අසාවෙන් බලපු ලස්සන එකක්.
ඉතින් මේකේ කතාව ගැන කෙටි හැඳින්වීමක් කරනවානම් වර්ෂ 2029 ඇතිවෙන න්‍යෂ්ටික යුද්ධයකින් පස්සෙ වර්තමානයට පැමිණ එම යුද්ධය මෙහෙයපු ජෝන් නමැති පුද්ගලයාගේ මවව මරන්න උත්සහ කරනවා එක් ටර්මිනේටර් කෙනෙක්. ඒක වලක්වා ඔහුගෙ මවව බේරාගැනීමට ඔහුත් එවනවා කයිල් නම් පුද්ගලයෙක්ව. කයිල්ට ජෝන්ගේ මවව බෙර ගැනීමට හැකිවෙයිද ?ජෝනේ ගෙ පියා කවුද ? අනාගතයේ සිට පැමිණ ඔහු කියන දේවල් මිනිසුන් පිලිගනිවිද ? ඉතින් මේ ලස්සන කතාවත් බලන්න කියල ඔයාලට අරාධනා කරන ගමන් පහලින් ඔයාලගේ පොඩි හෝ අදහස් දැක්විමකුත් කරලා යන්න කියල කාරුණිකව ඉල්ලනවා.
ඒ වගේම මේ කතා මාලාවේ ඉතුරු කොටස් ටිකත් සිංහල උපසිරස එක්ක ගේන බවත් මතක් කරන්න ඕනේ..
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි BR / DVD පිටපත් සඳහා ආදාළ වේ.
11421 downloads
Subtitle Contributor Rank
NEW MEMBER
JOINING DATE – 2012-09-11
Thank you !
මේක හරියට අකුරු පේන්නෙ නෑනෙ
සබ් එක ලබා දුන්නට ස්තුතියි.
Thank you very much brother!
Godak sthuthi sub ekat,.
thanks..
බොහොම ස්තූතියි
පට්ටම ස්තුතියි සහෝ…. කෙටි හැදින් වීමෙදි ෆිල්ම් එක ගැන කියනව නම් උඩින් ස්පොයිල් ඇලට් කියල ත් දාන්න…..
Thanks
thank you bro
Thanks…
thank bro sub ekata
thank you
Thanks sub ekata
thanks saho… jaya wewa!!
Thanks bro good luck.
Thanks bro sub eka dunnata..
Jaya wewa!
*ආර්නල්ඩ් සුබසිංහ* ඉන්න පට්ටම ෆිල්ම් එකක්. සබ් එකට ටැංකිව්.
Thanks
ස්තුතියි සහෝ…
Thanks saho….. good work…..
patta pata..jaya wewa kiwwa..:D
sub file 1ta bohoma thanku….. jaya wewaa…
me movie eke part 5 ekatath sub 1ka denna pluwannam godak watinawa…
meka patta film ekak meke music eka maru thanks brother….
ස්තුතියි!!!
සිoහල සබ් වලට බොහොමත්ම ස්තූතියි
thank’s
නියමයි සහෝ…….
කදිම සලරුවකටනේ උපසිරැසි ලබාදුන්නේ……. 🙂
ජයවේවා….
උපසිරැසියට තුති……. 🙂 🙂
supiri kmahco ela…godak pin.mama meka kalin balala tiyey meka apu davas walama.namuth thiyana kamaththa nisama thamay ayeth set ekama down karagaththa.thnx bro.jayaweva.1,2,3 patta
ගොඩාක් ස්තූතියි
මේක පට්ටම ෆිල්ම් එකක්.ඇත්තම කියනව නම් මේක තමයි මම මුලින්ම VCD එකකින් බලපු පලවෙනි ෆිල්ම් එක, කවදාවත් අමතක නොවන ෆිල්ම් එකක්, ඒ දවස් වල මට කොම්පියුටර් එකක් වත් DVD player එකක් වත් තිබුනෙ නෑ, යාලුවෙක්ගෙ ගෙදර ගිහින් තමයි බැලුවෙ..ඔයා මේ ෆිල්ම් එකට සබ් දාපු එක නම් ගොඩක් වටිනව…බොහොම ස්තූතියි!
Thanx Very Much…
Superb film ekak… Mama podi kaaleth asawen balapu film ekak..
Niyama wedak brother.. Thanks a lot for this..
මචෝ මේකෙ අනිත් ටිකටත් දාන්න Kaleharineda
පරණ උනත් නියමයි
Supiri film 1k.thanks bro..!!!
Astalavista baby ^_^
මෙම චිත්‍රපටය ලංකාවේ ප්‍රදර්ශනයආරම්භ කරනතුරු ඒකාලයේ 1985හේ ඇගිලිගැනගැන හිටියාමතකයි.ඒ සමයේ මම A/L කලේ.මිතුරන් සමග ක්ලාස්කට්කරලා රත්නපුර ඉම්පීරියල් සීනමාශාලාවේ 10.30දර්ශනය බැලුවා මතකයි.පසුව ටර්මිනේටර් කතාමාලාවම බලලාතියෙනවා.ඒවුනත් පරණ මතකය නිසා නැවතබාගෙන බලනවා.පරණමතකයන් අවදිකිරීම පිළිබද බෝහෝමස්තූතියි.
මචෝ මේකෙ අනිත් ටිකටත් දාන්න…………
Thanks Machan..
ගොඩක් ස්තුතියි සහෝ. සෙට් එකටම අනිවා අරන් එන්න හොදද. කොච්චර බැලුවත් එපා වෙන්නේ නැති කතා තමයි මේවා. මට මතකයි ඒ දවස් වල ඩෙක් පීස් එකෙන් මේවා බලපු හැටි. බලලා ස්කෝලේ ගිහින් යාලුවන්ට කිවුව හැටි. පට්ට ආහ්. ජය වේවා..
අහිංසක හිත්නේ.
kalin balala tiyenawa..eth sub eka gatta..thanks
super
ela ela
thanks
හා කොල්ලත් අලුත් වැඩේට බැහැල තියෙන්නේ…
එළ එළ හා… 😀
මේ කතා සෙට් එක අනිවාර්යයෙන්ම තිබිය යුතුමයි. එකකට එකක් දෙවෙනි නෑ නෙව මේකේ. ඕන්න මේකේ 5ත් හදනවලු 2015දී තමා එනවයි කියන්නේ! ඒ කියන්නෙ හතරක් ආවට තව ඉවර නෑ. තව තියෙනවා.
ඒකත් ආපුහම ඒකත් ගෙනෙමුකො නෙහ්? 🙂
එහෙමනම් සහෝ ජය වේවා! මේ වැඩේ දිගටම කරගෙන යමු…
niyamay. thank u.
meka podi kala balala terminator 4 awahamath 1 2 3 baluwa…
thank u malli
බොහොම ස්තූතියි දිමුතු…..
දිගට ම මේ වැඩේ කරමු.
thnx bro
thanks
බොහොම ස්තූතියි දිමුතු සහෝ සිංහල උපසිරැසියට. මේකේ රඟපාන්නේ ආනෝල්ඩ් සුබසිංහ කියලා කවුදෝ කිව්වලු. පොඩි කාලෙ ඩෙක් පීස් වලින් බලපු එකක් දැන් සිංහල උපසිරැසි එක්කම බලන්නම්කෝ. මෙන්න බාන්න දැම්මා . 😛 😛
ඒ කාලේ මේක බැලුවේ කිසිම තේරුමක් නැතුව……. 🙁 දැන් ඉතින් තේරෙන කාලේ වෙලත්, සිංහල සබ් එක්කම බලන්න පුලුවන්…… 🙂 සුපිරි හොදේ….. 😀
පට්ට ෆිල්ම් එකක් නේ දීලා තියෙන්නේ..ඔන්න ඉතුරු ටිකත් අනිවා ඕනේ කොල්ලෝ..
ජය වේවා
supri wadak…………
~jayawewa~
thanks machan sub ekata
පට්ට පට්ට මචෝ…….
thanks saho 🙂
හ.. හා…. මම කැමතිම නලුවෙක්.. පිස්සු හැදෙනවා.. මෙන්න චිත්‍රපටි බලනමනම්.. කොච්චර බැලුවත් එපා වෙන්නෙ නෑ.. ආනෝල්ඩ් ඉන්න එකක් අතඅරින්න හිතෙන්නෙම නෑනේ.. ස්තූතියි සහෝ.. ජයවේවා බයිස්කොප්
Thanks a lot bro!!!
pattai,
niyama wadak…..sab eka witharak baa gaththama athi….jaya wewa
මේකේ කතා ටිකම ඉස්සරහට දෙන එක පට්ට..දිගටම සබ් දාන්න ලැබේවා,,,,,
tnx machan…bala thibunata sinhala sub nisa ai balanava….jayaveva
සුපිරි සුපිරි වැඩේ මරු …….
නියමයි සහෝ වැඩේ පට්ට පට්ට 🙂
Thanks Kollo ithuru awatath sub denna
නියමයි සහෝ දේවි කියලා බලාගෙන උන්නේ
පට්ට පට්ට 🙂
සිංහල උපසිරැසි වලට බොහොම ස්තූතියි…
Thanksss….
Thanks macho.good luck
Maxza katha tiaka anith awath.denakm balan inne.jaya wewa
තුති
සුපිරි කථාවක්.ආයේ කියන්න වචන නෑ. මතක හැටියට 5 පාරකට වඩා බලලා තියෙනවා.ස්තූතියි සබ් වලට.
ela ela..
meke anith 2th denawane
එල එල පට්ට පට්ට
එළ එළ… 8)
සිoහල සබ් වලට බොහොමත්ම ස්තූතියි මචන්.. 🙂
දිගටම ෆිල්ම්ස් වලට සිoහල සබ් දාන්න.. 😀
ජයවේවා කිවුවා හැමෝටම..! [thumbsup]
Loku deyak meykata sub deepu aka anith awatah oney ayye
Maxxxaa macho
මම කිව්වා නේ මේක දෙයි කියලා අපේ කෙනෙක්? ඔන්න දුන්නා. ස්තුතියි සහෝ.
AVATAR<TITANIC<TRUELIES hadapu james cameron ge film ekak nove.aye ahanna deyak na.terminator 2 judjment day film eketh sinhala sab hondata hadala apita denna ona ehenam.illim itukarapu mekata sab daana hithapu ape dimuthu tharanga sahota apage pranamaya.
bohoma thuthu honde
supiri film ekak, meke 2weni ekath denna
Thq saho….
meka tika kalekata kalin balapu pattama film 1kak meka balala neththa aniwa balanna thankz for the sub
Ela ela maru
Maxxxaaa tzzz
Menna cora film ekak dela tiyenne Thanka Sahoo……..
Thanks
Ada mama eka ..thank you sub walata…..
Thanks machan