The Tomorrow People [S01 – E05] | හෙට දින සියළු පාර්ශව [සිංහල උපසිරැසි සමඟ]
හෙට දිනයේ මිනිසුන් මේ සතියේ නම් පොඩ්ඩක් පමා උනා. ඒ උනාට අමනාපයක් නැතුව ඇති හිතනවා. එහෙනම් කලින් සතිය ගැන මතක් කරලම කතාවට එකතු වෙමු. කලින් සතියෙ දැනගන්න ඇතිනේ ජෝන් කියන පුද්ගලයාගේ සැඟවුන පැත්ත. ඒකියන්නේ ජෝන් කලින් අල්ට්‍රා සංවිධානයේ පරීක්ෂණයකට යටත් වෙලා ඔහුට උරුමයෙන් තිබුන මිනි මරන්න ඇති නොහැකියාව ඉවත් වෙලා තියෙනවා. එසේ උනේ කිලියන් මැක්‍රෙන් නමැති හිටපු අල්ට්‍රා නියෝජිතයා සමඟ කල සටනින් ඔහුව ජෝන් විසින මරා දැමීමෙනුයි. ඒ වගේම ජෝන් අවසාන වශයෙන් ජෙඩිකායාට අනතුරු ඇඟේව්වා මින් ඉදිරියට ඔවුන් අල්ට්‍රා එක සමඟ සටන් කරනවා කියලා. එහෙම තමා කලින් සතියේ අවසන් උනේ.
මේ කියන්නේ මේ සතිය ගැන දේවල් කිහිපයක්. මේ කතාව තවදුරටත් ඉදිරියට යන බවක් පේනවා. ස්ටීවන්ට අද ජෙඩිකායාට වඩා ඉහල අල්ට්‍රා නියෝජිතයෙක් මුණ ගැහෙනවා. ඒ වගේම හෙටදින මිනිසුන් සියල්ලක්ම පොලව යට ගෙවන ජීවිතෙන් මිදෙන්න පොලව මතු පිට සාදයකට යන්නත් ලැස්ති වෙලා ඉන්නේ. ඒ වගේම ඇස්ට්‍රිඩ් මේ සතියේ නැවතත් කතාවට එකතු වෙනවා. ඇය අන්තිමේ දැනගන්නවා ස්ටීවන්ට තියෙන මේ සුපිරි බලය ගැන.ඒ වගේම සාදය අවසානය හෙටදින මිනිසුන්ට නම් යහපතක් වෙන්නේ නැහැ. එහෙනම් හෙට දින මිනිසුන්ගේ පස්වෙනි ආගමනය ඔබට භාරයි.එන සතියේ නැවත මුණගැහෙන තෙක් හැමෝටම ජයෙන් ජය !!!!
” Due to copyright issues, we do not provide any torrent links. “
SInhala Subtitles
-- Count 5145 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2013/10/Hasantha.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හසන්ත වික්‍රමරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
season 2 ekath oneeee
thanks…
ස්තුතියි 🙂
|| නියමයි ||
| 😛 |
🙂 උපසිරැසියට තුති……. 🙂
නියමයි
එළ.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. 😀
ජයවේවා හැමෝටම.! [thumbsup]
එල……. එල…. මෙක තමා ඊලගට බලන tv serias එක……….
සහෝ……E6 එකත් ඉක්මනටම ඕනේ.තවතවත් sub දාන්න ඔබට හැකි වේවා.
sub 100ක් දුන්නට ගොඩක් පින්
thanx bro……
බොහොම ස්තූතියි හසන්ත සහෝ සිංහල උපසිරැසියට. පරක්කුව නම් මොනාද. අද නොවැ මම බාන්නේ. ජය෴෴ 😛 😛
එලකිරි හසන්තයෝ.
පමා වුනාට අවුලක් නෑ.
කොයි වෙලාවෙ හරි දෙනව කියල දන්නවනෙ.
ජයවේවා.බොහෝ………………………………………………………………………..ම ස්තූතියි…!
නියමයි… මේක දෙනකම් බලාගෙන හිටියෙ හසන්ත සහෝ… බොහොම ස්තුතියි.
හසන්ත වික්‍රමරත්න තැන්ක්ස් මචෝ සබ් එකට
සබ ගත්තා සහෝ
සබට තුති
ඔබට ජය……..
෴ ස්තූතියි සහෝ උපසිරැසියට ෴
thanks machan…
thanks
එල එල එල එල එල එල එල එල එල එල එල එල එල එල එල එල එල එල එල එල එල එල එල එල එල එල එල එල එල එල එල එල එල එල එල එල එල එල එල එල එල එල එල එල එල එල එල එල එල එල එල එල එල එල එල එල එල එල එල එල එල එල එල එල එල එල එල එල එල එල එල එල එල එල එල එල එල එල එල එල එල එල එල එල එල එල එල එල එල එල එල එල එල එල එල එල එල එල එල එල එල එල එල එල එල එල එල එල එල එල එල එල එල එල එල එල එල එල එල එල එල එල එල එල එල එල එල එල එල එල එල එල එල එල එල එල එල එල එල එල එල එල එල එල එල එල එල එල එල එල එල එල එල එල එල එල එල එල එල එල එල එල
ජය වේවා….
fattama thankz wevaa bro…
mona parakkuda me dila thiyenne ela
thanks
ජයවේවා හසන්ත සහො
මෙන්න බැවා 😉
Thanks
මරු ආ……………….. නියමයි.. දැන්මම බානවා…………..
denakan unne onna gattha thanx
මේ කතාව නම් දැන් දැන් පට්ට වගේ 😀 ගොඩක් ස්තුතියි අයියේ
thanx සහෝ sub එකට.පොඩි ඉල්ලීමක් කරන්න පුලුවන්ද?
මිට වඩා ඉක්මනට sub දෙන්න බැරිද සහෝ.ජයවේවා
බයිස්කෝප් අංක 01 වෙබ් අඩවියෙන් ලබාදෙන සිංහල උපසිරසි ටී.වී.එකෙන් බලන්න නම් ඒ වීඩියෝ එකට සබ් convert කර ගන්න ඕන. ඒ සඳහා වඩාත් සුදුසු මෘදුකාංගය WinAVI Video Converter. ඒ ගැන හැමෝටම දැක බලාගන්න පුළුවන් වීඩියෝ එකක් බලන්න ආරාධනා. මෙන්න Link එක http://youtu.be/stS_SqJyjJM
ස්තුතියි හසන්ත අයියා!
ජය වේවා!
subs dunnata jaya wewa hasantha sahota
maxxa machan sub akata pin
aniwa balanawa,ikmanata demu
txz lot
බොහොම පින් 🙂 සහෝ 🙂
thanks
ela tv episode akak
මේක දෙනකම් හිටියේ ජය!!
බොහොම තුති මචං
Thanks
thanks machan
mama 1st me para…………thanx bro!!!!!!!!