The Tomorrow People [S01 – E07] | තවත් හෝඩුවාවක්! [සිංහල උපසිරැසි සමඟ]
කලින් සතියේ අසනීප උන හන්දා පොඩ්ඩක් ප්‍රමාද උනා මේ කතාවේ කොටස ලබා දෙන්න සමීර සහෝ මගෙන් උන අතපසුවීම මග අරවලා තිබුනා. ඉතින් කතාව මතක් කරන්න කලින් පොඩි ආරංචියක් තියෙනවා ඊළඟ සතියේ මේ කතාවේ අටවෙනි කොටස විකාශනය වෙන්නේ නැහැ කියලා. ඊලඟට විකාශනය වෙන්නේ දෙසැම්බර් 04 වෙනිදා නැවතත්. බලමු එහෙම නොවුනොත් සුපුරුදු පරිදි කතාව ඔයාල ලැබේවි.
කලින් කොටසේදී උන දේවල් දැක්කනේ නේද? කාරා ජෝන් නැති අතරේ හොඳ පිම්මක් පැන්නා ඒ වගේම ස්ටීවනුත් ඒ පිම්මේ හවුල්කරයෙක් උනා. ඊට අමතරව රසල්ගේ ජීවිතය ගැනත් දැනගන්න ලැබුනා. තවත් කියනවා නම් ස්ටීවන්ට එයාගේ දෙවන උසස් නිළධාරියාවත් අහිමි වෙනවා. කලින් කොටසේදී ඩාර්සි මරණයට පත් උනා. එහෙම තම කලින් කොටස අවසන් උනේ.
මේ සතියේ තමයි කලින් සතියේ සිදුවීම වල ප්‍රතිපල අත්විඳින්න වෙන්නේ. කාරා, ස්ටීවන් සහ ජෝන් මේ තුන් දෙනාට පොඩි ගැටළුවක් ආදරය සම්බන්ධව. ඒ මදිවට තවත් කෙනෙක්. මේ අතරේ තවත් අපරාධකාරයෙක් ගැන ලුහුබඳින්න වෙනවා හෙට දිනයේ මිනිසුන්ට. අන්තිමේදී ස්ටීවන්ට එයාගේ තාත්තා ගැන යම් තොරතුරක් ලැබෙන්නත් නියමිතයි. එහෙනම් ඔන්න කතාව ඔයාල බාරයි. එන සතියේ හෝ දෙසැම්බර් 04 මුණ ගැහෙනකන් හැමෝටම ජයෙන් ජය!!!!
” Due to copyright issues, we do not provide any torrent links. “
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 3955 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2013/10/Hasantha.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හසන්ත වික්‍රමරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
thanks…
ස්තුතියි 🙂
|| නියමයි ||
| 😛 |
🙂 උපසිරැසියට තුති……. 🙂
එළ එළ.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. 😀
ජයවේවා හැමෝටම.! [thumbsup]
Saho…….. E8 parakkuyi. ikmanatama denna puluwannam godak pin. jayawewa
admin ta me MSG eka denna puluwanda..
me web ekata chat box ekak add karoth mokada.
ethakota apita oyalawa kelinma sambandha karaganna puluwan.
maru ayye maru
macho meke 8 weni episode eka release wela tiyenne. sinhala sub dennako .plsssssssssssssssssss.
thanks
මෙන්න ගන්නවා හසෝ
ආ අංකල්ද මේ කතාව දෙන්නේ.
ඔන්න දැං තමා ආපහු මතකෙට ආවේ.
එල ඈ.
ජයවේවා!
හසන්ත වික්‍රමරත්න තැන්ක්ස් සබ් එකට මචෝ
ela kire thanks machan…jaya wewa!!!
බොහොම ස්තූතියි හසන්ත සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
එල එල
සබ ගත්තා එහෙනම් හොදේ….
සබට තුති
ඔබට ජය…………
ඇයි යකෝ මේ හැම කතාවක්ම කල් යවන්නේ
😮
එපා වෙනවා
තවම පස්වෙනි කොටහ බලලත් නෑ
අනික් කොටස එන්නේ ලබන මාසෙලු
thankzz a lot bro..
thankxxxxxxxxxxx
ගොඩක් ස්තුතියි අයියේ ..ස්ටිවන්ට නම් කෙල්ලෝ වැඩි වගේ hehehe 😀
නියමයි හසන්ත සහො ජය 😀
එල එල, ගිය සතියනම් පොඩ්ඩක් ජෝන් අයියා ගැන දුකත් හිතුනා..
පොර ඇවිල්ලා නියම හාදයෙක්..
කෙල්ලොනම් අනේ මංදා….
ඔන්න මේ කොටහත් ගන්නවා..
ජය වේවා හසෝ…
Thanks
thanx sahooo. ikmanatama sanipa una eka gana sathutuyi.
නියමයි හසන්ත සහෝ.
ජයවේවා.බොහෝ…………………………………………………………………………ම ස්තූතියි…!
thanks
Super TV Series
mamada 1?
thanks bro sub ekata.
man eka thanx aiye
Thanx bro!! 🙂
Thanks
ස්තුතියි හසන්ත අයියා
ජය වේවා!
සුපිරි මචං
bohoma thuthi saho
maxxa kathwak
kara thamai kalla paw ara kollata boot eka thibba
තෑන්ක්ස් වේවා!!
elakiri machan banna damma txz
wow,, maru 😀
දෙනකන් හිටියේ..ස්තුතියි….