The Tomorrow People [S01 – E10] | බලකොටුව.. [සිංහල උපසිරැසි සමඟ]
ඔන්න එහෙනම් මාසෙක විරාමයකට පසුව නැවතත් හෙටදින මිනිසුන් කතාව සමඟ එකතු වෙන්නයි හදන්නේ. කලින් කොටස විකාශනය උනේ දෙසැම්බර් 11 අද මේ දෙන්න යන්නේ ජනවාරි 15 විකාශනය වූ මේ කතා මාලාවේ දහවෙනි කොටස. මතකනේ කලින් කොටසේදී මම කිව්වා මෙයාල නව මුහුණුවරකින් කතාවට නැවත පිවිසෙන්න හදනවා කියලා. එහෙනම් බලමු නේ මොකද්ද මේ නව පිවිසීම සහ ඒකෙ සාර්ථකත්වය කොහොමද කියලා. කලින් කොටසේ උන දේවල් නම් අමතක ඇති කොයි එකටත් පොඩ්ඩක් මතක් කරන්නම් එහෙනම්. 😉
කලින් කොටස උනේ මරණයේ දොරටුව එහිදී ස්ටීවන් ජීවිතය අවදානමේ දමමින් එයාගේ තාත්තව හොයාගන්න දරුණු තීරණයක් අරගන්නවා. ඒ මරණය සහ ජීවිතය අතර කාලය නතර කිරීමක් කරලා එයාගේ පියා වෙසෙන ඒ සමාන්තර ලෝකය වෙත යන්න. අවසානයේ දැක්කේ ස්ටීවන් නැවත නැගිටිනවා පමණයි. මොකද උනේ කියලා දැනගන්න වෙන්නේ අද තමයි.
ඒ වගේම අද කොටසේදී තවත් අල්ට්‍රා ගුප්ත මධ්‍යස්ථානයක් සොයාගන්න ලැබෙනවා. ඒ වගේම හෙටදින මිනිසුන්ගේ නායකත්වය වෙනත් අතකට හැරෙනවා. ඒ වගේම ස්ටීවන්ට තාත්තව මුණ ගැහුනද කියලත් බලන්න වෙන්නේ අද කොටසින්. එහෙනම් හැමෝටම තවත් කොටසකින් මුණ ගැහෙන තෙක් ජයෙන් ජය පතනවා !!!!
” Due to copyright issues, we do not provide any torrent links. “
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 3113 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2013/10/Hasantha.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හසන්ත වික්‍රමරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
thanks saho jayen jaya !
thanks…
ස්තුතියි 🙂
|| නියමයි ||
| 😛 |
🙂 උපසිරැසියට තුති……. 🙂
හසන්ත වික්‍රමරත්න thanks macho sab ekata
නියමයි.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි 🙂
දිගටම උපසිරැසි දාන්න මිත්‍රයා.. 😀
ජයවේවා හැමෝටම.! [thumbsup]
machan puluwannam SEX AND CITY ekata sub dapan………maara seen eke thiyenne…………
අහා පටන් ගන්නකම් බලන් උන්නේ. බොහොම ස්තූතියි හසන්ත සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
ස්තූතියි සහෝ සබට…. ඔන්න බෑවා…. ජයම වේවා…. කොටස එනකන් උන්නේ….. ජය….!
බොහොම ස්තුතියි හසෝ උපසිරසට
එපිය බෑවා සබ මෙන්න ගන්නවා!
එල එල…….
ආයේත් බලන්න පටන් ගන්න ඕනා.
සබට තුති 😀
එල එල
නිවාඩුව ඉවරයි නෙහ් 😀 😀
සබට තුති
ඔබට ජය…………..
pattai…
mar aaaaaaaaaaaaaaaa
bohoma stuti saho.. .
thanks saho
thanx….
ස්තුතියි හසන්ත සහො 😛 ජය
එනකන් ඇගිලි ගැන්නා සහො මාත් ගත්ත ඔන්න
thanks
Thanks
ස්තුතියි හසන්න අයියා
ජය වේවා!
ජය වේවා සහෝ ඔන්න ගත්තා
සබට තුති මේක දෙනකන් බලන් උන්නේ
thanks machan
ela..ela..episode 1a baala thiyana nisa dan sub ekkama balanna puluwan.obath thuthi saho!..
අම්මෝ………. මාසයක්
ගොඩක් තුති සහෝ. අනිවා මේ TV ඔක්කොම ඕනේ.
thanksssss machan
wow… maru 😀
බොහොම තුති සහෝ!
thanks
bohoma pin 😀
thanks saho