MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅප‍රාධ (TV)අභිරහස් (TV)අමුතුයි (TV)ක්‍රියාදාම (TV)බලන්නවිද්‍යා ප්‍රබන්ධ (TV)සිංහල උපසිරැසිහසන්ත වික්‍රමරත්න

The Tomorrow People [S01 – E11] | ගර්ජනය.. [සිංහල උපසිරැසි සමඟ]

Rating: 8.0/10. From 1 vote.
Please wait...

The Tomorrow People

එහෙනම් අද මේ එකතු වෙන්නේ මේ කතා මාලාවේ 11 වෙනි කොටස සමඟින්. ඉක්මනටම කතාවට හැරෙමු. කලින් සතියේ උනේ කාරා හෙටදින මිනිසුන්ගේ නව නායකයා විදිහට පත් උනා. ඒ ජෝන් විසින් දිගින් දිගටම කරපු බොරු නිසා. ඒ වගේම කාරා නායකයා විදිහට පළමුවෙන් ලොකු මෙහෙයුමක් කරනවා. ඒ අල්ට්‍රා පරික්ෂනාගාරයක් වන බලකොටුව නමැති ස්ථානයට අතු වීමෙන්. එහිදී ඇයට හැකි වෙනවා එක සාමාජිකාවක් එතැනින් මුදවා ගන්න. ඒ වගේම ස්ටීවන්ගේ තාත්තව ඇත්තටම ස්ටීවන්ට අර ජීවිතය සහ මරණය අතර ස්ථානයේදී මුණ ගැහෙනවා. ස්ටීවන්ට පියාව නැවත රැගෙන එන්න ඔහුගේ සිරුර දැන් අවශ්‍ය වෙනවා. ඒ සඳහා ගත් පියවර තරමක් අසාර්ථක වෙනවා. ඒ වගේම ස්ටීවන්ගේ මව හා සම්බන්ධයක් පවත් වන පීටර් කියන කෙනා එයත් අධි මානසික බලයක් තියෙන කෙනෙක් බව අවසානයේ ස්ටීවන්ට දැනගන්න ලැබෙනවා.

එහෙනම් මේ කියන්නේ අද කොටස ගැන. අද නැවතත් කාරාගේ අතීතයේ හමුවූ කෙනෙක් නැවත කරලියට පැමිණෙනවා. නායකයා විදිහට කාරාට මේ අභියෝගය ජයගන්න වෙන්නේ කොහොමද කියලා බලන්නම වෙනවා. ඒ වගේම ස්ටීවන් තාමත් තාත්තව හොයන්න වෙහෙසෙනවා. ඒ වගේම ස්ටීවන්ට සහ එයාගේ අල්ට්‍රා සගයන්ට අභියෝගයක් ලැබෙනවා. ඒ වගේම කාරාගේ අතීත මිතුරා එතරම් ලෙහෙසි පහසු කෙනෙක් නොවෙන බව අවසානයේ ඔයාලට දැක ගන්න ලැබේවි. ඒ වගේම තවත් දෙයක් කතාව ආයෙත් කල් යන ආරංචියක් තියෙනවා. තව කොටස් දෙකකට පස්සේ ආයෙත් මාසෙකට අසන්න විරාමයක් ගන්න බවයි ආරංචිය. අනේ මන්දා මෙයාල නිවාඩු නම් ගන්නවා වැඩි වගේ. එහෙනම් නැවත හමුවෙනකන් හැමෝටම ජයෙන් ජය!!!

Rumble (22 Jan. 2014) on IMDb

 

 

” Due to copyright issues, we do not provide any torrent links. “

සියලුම HDTV පිටපත් සඳහා අදාළ වේ.

 

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 6559 --

[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2013/10/Hasantha.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හසන්ත වික්‍රමරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

<< Previous Episode                            All Episodes                              Next Episode >>

28 thoughts on “The Tomorrow People [S01 – E11] | ගර්ජනය.. [සිංහල උපසිරැසි සමඟ]

  • nishshanka ruwan

    ස්තුතියි 🙂

    Reply
  • elakiri wadak machan,digatama karamu…….!

    Reply
  • “Murder on the Orient Express ”
    Meka sinhala sub karala denawada

    Reply
  • Achintha sameera

    හසන්ත වික්‍රමරත්න thanks macho sab ekata

    Reply
  • “චූටී මල්ලි”

    එලස්
    සබට තුති
    ඔබට ජය……………..

    Reply
  • තුති සහො එනකන් හිටියේ

    Reply
  • PaThUm MaDuShAn (ශාන්)

    ස්තුතියි සහෝ උපසිරැසියට​…දිගටම දෙමු.ජය​! 😛 😛 😛

    Reply
  • හර්ෂ ලහිරු

    ස්තුතියි හසන්ත සහො 😀 ජය

    Reply
  • thanks.
    oyala niwadu gannawa aththe oyala saha api wenuwen…..
    mokada baiscope eke dena tv series balanna
    apita welawa madini ekai

    Reply
  • Gihan niroshana

    hapooo… ayeth masayak balagena inna weida danne ne neda macho…

    Reply
  • Gihan niroshana

    thanx bro….

    Reply
  • එළ එළ.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි 🙂
    දිගටම උපසිරැසි දාන්න මිත්‍රයා.. 😀
    ජයවේවා හැමෝටම..! [thumbsup]

    Reply
  • බොහොම ස්තූතියි හසන්ත සහෝ සිංහල උපසිරැසියට. මෙන්න බාන්න දානවා. ජය෴෴ 😛 😛

    Reply
  • sabata thanx bro. mun niwadu ganna wa wadi. thawa masayak apo pissu hadenawa bro

    Reply
  • ගයාන් රූකාන්ත (ජෝනා)

    සබට තුති සහෝ ඔන්න ගත්තා !
    දෙනකන් බලන් උන්නේ ජය වේවා

    Reply
  • thanks machan,,,jaya wewa!!!

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *