The Tomorrow People [S01 – E11] | ගර්ජනය.. [සිංහල උපසිරැසි සමඟ]
එහෙනම් අද මේ එකතු වෙන්නේ මේ කතා මාලාවේ 11 වෙනි කොටස සමඟින්. ඉක්මනටම කතාවට හැරෙමු. කලින් සතියේ උනේ කාරා හෙටදින මිනිසුන්ගේ නව නායකයා විදිහට පත් උනා. ඒ ජෝන් විසින් දිගින් දිගටම කරපු බොරු නිසා. ඒ වගේම කාරා නායකයා විදිහට පළමුවෙන් ලොකු මෙහෙයුමක් කරනවා. ඒ අල්ට්‍රා පරික්ෂනාගාරයක් වන බලකොටුව නමැති ස්ථානයට අතු වීමෙන්. එහිදී ඇයට හැකි වෙනවා එක සාමාජිකාවක් එතැනින් මුදවා ගන්න. ඒ වගේම ස්ටීවන්ගේ තාත්තව ඇත්තටම ස්ටීවන්ට අර ජීවිතය සහ මරණය අතර ස්ථානයේදී මුණ ගැහෙනවා. ස්ටීවන්ට පියාව නැවත රැගෙන එන්න ඔහුගේ සිරුර දැන් අවශ්‍ය වෙනවා. ඒ සඳහා ගත් පියවර තරමක් අසාර්ථක වෙනවා. ඒ වගේම ස්ටීවන්ගේ මව හා සම්බන්ධයක් පවත් වන පීටර් කියන කෙනා එයත් අධි මානසික බලයක් තියෙන කෙනෙක් බව අවසානයේ ස්ටීවන්ට දැනගන්න ලැබෙනවා.
එහෙනම් මේ කියන්නේ අද කොටස ගැන. අද නැවතත් කාරාගේ අතීතයේ හමුවූ කෙනෙක් නැවත කරලියට පැමිණෙනවා. නායකයා විදිහට කාරාට මේ අභියෝගය ජයගන්න වෙන්නේ කොහොමද කියලා බලන්නම වෙනවා. ඒ වගේම ස්ටීවන් තාමත් තාත්තව හොයන්න වෙහෙසෙනවා. ඒ වගේම ස්ටීවන්ට සහ එයාගේ අල්ට්‍රා සගයන්ට අභියෝගයක් ලැබෙනවා. ඒ වගේම කාරාගේ අතීත මිතුරා එතරම් ලෙහෙසි පහසු කෙනෙක් නොවෙන බව අවසානයේ ඔයාලට දැක ගන්න ලැබේවි. ඒ වගේම තවත් දෙයක් කතාව ආයෙත් කල් යන ආරංචියක් තියෙනවා. තව කොටස් දෙකකට පස්සේ ආයෙත් මාසෙකට අසන්න විරාමයක් ගන්න බවයි ආරංචිය. අනේ මන්දා මෙයාල නිවාඩු නම් ගන්නවා වැඩි වගේ. එහෙනම් නැවත හමුවෙනකන් හැමෝටම ජයෙන් ජය!!!
” Due to copyright issues, we do not provide any torrent links. “
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 6559 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2013/10/Hasantha.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හසන්ත වික්‍රමරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
ස්තුතියි 🙂
elakiri wadak machan,digatama karamu…….!
|| නියමයි ||
| 😛 |
🙂 උපසිරැසියට තුති……. 🙂
“Murder on the Orient Express ”
Meka sinhala sub karala denawada
හසන්ත වික්‍රමරත්න thanks macho sab ekata
එලස්
සබට තුති
ඔබට ජය……………..
තුති සහො එනකන් හිටියේ
ස්තුතියි සහෝ උපසිරැසියට…දිගටම දෙමු.ජය! 😛 😛 😛
ස්තුතියි හසන්ත සහො 😀 ජය
thanks saho
thanks.
oyala niwadu gannawa aththe oyala saha api wenuwen…..
mokada baiscope eke dena tv series balanna
apita welawa madini ekai
hapooo… ayeth masayak balagena inna weida danne ne neda macho…
thanx bro….
Thanks
එළ එළ.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි 🙂
දිගටම උපසිරැසි දාන්න මිත්‍රයා.. 😀
ජයවේවා හැමෝටම..! [thumbsup]
බොහොම ස්තූතියි හසන්ත සහෝ සිංහල උපසිරැසියට. මෙන්න බාන්න දානවා. ජය෴෴ 😛 😛
thanks saho!!
mala wadayakne baneka
sabata thanx bro. mun niwadu ganna wa wadi. thawa masayak apo pissu hadenawa bro
thanks sahooo
සබට තුති සහෝ ඔන්න ගත්තා !
දෙනකන් බලන් උන්නේ ජය වේවා
thanks machan,,,jaya wewa!!!
M
axxz
a
Digatama subs denna
bohoma stuti saho.. .
Patttaa machan
Thnxzzzz
පට්ට පට්ට සහෝ…
ජයෙන් ජය..