MENU

AllFeatured ArticlesMaxxA (TV)Sinhala SubtitleTVඅභිරහස් (TV)අමුතුයි (TV)ආද‍ර කතා (TV)එළ (TV)කනිෂ්කා පෙරේරාකොරියානු (TV)නාට්‍යමය (TV)වික්‍රමාන්විත (TV)සිංහල උපසිරැසි

The Trunk [S01 : E08] Sinhala Subtitles | සත්‍යයේ මිල [සිංහල උපසිරසි]

Rating: 10.0/10. From 1 vote.
Please wait...
The Trunk Season 01 Sinhala Subtitles

ඔන්න අපි කතාවෙ අන්තිම කොටසට ආවා. මේ කොටසින් හැමෝගෙම ප්‍රශ්ණ වලට උත්තර ලැබෙනවා. සමහරු තනි වෙනවා. සමහරු එකතු වෙනවා. තමන් කරපු දේවල් වලට පසුතැවීම් වගේම ලැබීම් කොයි වගේද කියල මේකෙදි අපිට බලාගන්න පුලුවන්. ඒ වගේම ඝාතකයා වෙන්නෙ කවුරුත්ම නොහිතපු කෙනෙක් වෙනවා. වැඩිපුර කිව්වොත් ඉතිං කතාවෙ අගයක් නැති වෙනවනේ. ඒ නිසා මෙතනින් නවතින්නම්.

හැමෝම කතාව බලලා සතුටු වෙන්න… 

The Trunk Season 01 Sinhala Subtitles

 

         

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 230 --

[author]

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කනිෂ්කා ගිහානි පෙරේරා” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]

 

Subtitle Contributor Rank
PLATINUM MEMBER
JOINING DATE – 2014-08-23
SUBMAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.


[/box]

The Trunk Season 01 Sinhala Subtitles

 

Previous BT1

All BT1

 

2 thoughts on “The Trunk [S01 : E08] Sinhala Subtitles | සත්‍යයේ මිල [සිංහල උපසිරසි]

  • Buddhika laKMal

    ස්තූතියි සිස් මේ සීරිස්එක කම්ප්ලීට්කරල සබ් ගෙනාවට…….

    Reply
  • The Fiery Priest මේකත් කරන්න කො korean tv serious එකක්

    Reply

Leave a Reply to Gagan Cancel reply

Your email address will not be published. Required fields are marked *