The Twelve Tasks of Asterix (1976) Aka Les 12 travaux d’Astérix Sinhala Subtitles | සූර පප්පාගේ වික්‍රමයන් දොළහ [සිංහල උපසිරසි]
ආයුබෝවන් යාළුවනේ…!!! ඔන්න එහෙනම් ගොඩ කාලෙකට පස්සේ මම තවත් උපසිරැසියක් අරගෙන ආවා. මේ තමයි මගෙ පස්වෙනි උපසිරැසි නිර්මාණය. ඒ තමයි ඔයාල හැමෝම බලන්න කැමති සූර පප්පා චිත්‍රපටියක්.
මේ චිත්‍රපටිය 1976 වර්ෂයේ තමයි නිෂ්පාදනය කරලා තියෙන්නේ. මේ චිත්‍රපටියේ IMDB අගය 7.7ක් වෙනවා. මේ කතාවේ තියෙන්නේ සීසර් විසින් පප්පා ගමට දෙන දෙවියන්ට පමණක් ජයගන්න පුළුවන් කාර්යයන් දොළහක් ගැන. මේ චිත්‍රපටිය කොටස් වශයෙන් සිරස නාලිකාවේ ගිහින් තියෙනවා.. ඒක නිසා මේ කතාව ගොඩ දෙනෙක් දන්න නිසා වැඩි විස්තර කිරීමක් අවශ්‍ය වෙන්නේ නැහැ.
ඒත් ඉස්සර ගිහිපු මේ කාටූන් චිත්‍රපටි කොච්චර බැලුවත් එපා වෙන්නෙ නැහැ කියලා ඉස්සර කාටූන් බලපු හැම කෙනාම දන්නවනේ.. ඔයාලගෙ රසවින්දනයට බාධාවක් නොවෙන්න ඔින නිසා මේ චිත්‍රපටියේ ගොඩක් අයගෙ නම්වලට අපිට සුපුරුදු නම් ටිකයි උපසිරැසි දානකොට යෙදුවේ. ඒ නිසා මේ චිත්‍රපටියත් බලන්න කියලා මම ආරාධනා කරනවා…ඒ වගේම පහලින් ඔයාලගෙ අදහස් දක්වල යන්නත් අමතක කරන්න එපා. ඒ වගේම මේ චිත්‍රපටය හොයලා දීලා මේකට උපසරැසි දාන්න අදහස දුන්නු Demel සහෝදරයාටත් මේ අවස්තාවේදී ස්තූතිවන්ත වෙනවා…
එහෙනම් තවත් උපසිරැසියකින් හමුවෙමු…!!!
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි BR පිටපත සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 2868 --
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සසංක මධුමාල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම එම කණ්ඩායමේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2016-11-07
SUBMAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
නියමයි මචං.කතා රසය හොඳට ඉස්මතු කරල තියනව.ගොඩක් ස්තූතියි.හොඳ ගමනක් තියෙනව…!❤️
thank you
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
Great job brother.
elaaaaaaaaaaaaaa
බොහෝම ස්තූතියි උපසිරැසියට…
උපසිරැසියට ස්තූතියි සහෝ.
akuru hariyata penne nane ei e. pc eken. simble pennanne
Thanx bro.Good luck….
නියමයි…
ඔක්කොටම දෙමු සහෝ…
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ.
හැකිනම් Popeye 1980 ෆිල්ම් එකට සබ් දෙන්න පුලුවන්ද?
සබ් එකට බොහොම ස්තූතියි සහෝ….!
තෑන්ක්ස් සහෝ සුපිරි පොඩි දවස්වල ඉතිං මඟාරින්නෙ නැතුව බලපු කාටූන් තමා මේවා දැන් කියලත් වෙනසක් නෑ
Thankz…
ෂා මරු
සෙට් එකම ගෙනෙයි නේද ? 😀
බොහොම ස්තූතියි සබ් එකට
ගොඩක් ස්තූතියි බ්‍රෝ,පුලුවන් නම් ඔක්කොටම සබ් කරපන් .
සිංහල උපසිරැසියට ස්තූතියි
1st comment
පුංචි කාලෙ මතකයන් තමයි 😀 බොහොම ස්තුතියි