The Twilight Saga: Breaking Dawn – Part 2 (2012) – Sinhala Subtitles |ජීවත් වන ආදරය වෙනුවෙන්…[සිංහල උපසිරැසි සමඟ]
උඩින් කිවූ විස්තරයේ මුළු පොත් 04ම, චිත්‍රපටි 05හේම කතාව කෙටි කරලා කිව්වට ඒ කතාව එහෙම කියන්ඩ බෑ. චිත්‍රපට රසික සමාජයක් විදිහට අපි ඇදෙන්නෙ ඒ පැත්තට හින්දා, අර කිව්ව හිමිදිරිය දෙවෙනි වතාවටත් විසිරුවා හැරපු චිත්‍රපටියේ සිංහල උපසිරැසි අරගෙන ආව. මනුස්ස-අමනුස්සකම් අමතක කළ ගමන් මේක ආදර කතාවක්! ඉතිං ආදර කතාවක අවසාන දිගහැරුම ඔබ වෙත අරං එන්ඩ අදට වඩා හොඳ දවසක් තවත් කොහේ…ද? අද ආදරවන්තයන්ගේ දිනය නේ! වැලන්ටයින්, වැලන්ටයින්! 😀
එහෙමනම් අමනුෂ්‍ය ආදර අන්දරයේ අවසානය සනිටුහන් කරන මේ කතාව තමයි බයිස්කෝප් අපෙන් ඔබට ගෙනෙන ආදර තිළිණය. ගියපාර කතාවෙදී ඉපදුණු ජීවමාන ආදරය හෙවත් රෙනෙස්මේට තර්ජනයක් එල්ල වෙලා. නරවෘකයන්ගෙන්ද? මිනිසුන්ගෙන්ද? කොච්චර තර්ජන ආවත් තමුන්ගේ ආදරයේ අවසාන ප්‍රතිඵලය වෙනුවෙන් මුළු ලෝකෙම එක්ක හරි සටන් කරන්ඩ එඩ්වඩ්-බෙලා සූදානම්. තනිවම නොවෙයි කලන් පවුලම ළඟින් ඉන්නවා. ඇයි රෙනෙස්මේට පණ පුදන්ඩ සූදානමින් ඉන්නා ජේකබ් කීයටවත් ඇයව දාලා යන්නෙ නෑ අන්තිම ලේ බින්දුවත් ඇඟේ තියෙනාකම්. කවුද එතකොට රෙනෙස්මේට හතුරුකම් කරන්නේ? පිශාචයින් ගොන්නක් මැද්දෙ නරවෘකයාට කරන්ඩ පුළුවන් වැඩේ මොකක්ද? ඇයි රෙනෙස්මේට මෙච්චර තර්ජන? හරි එහෙමනම් මේ කතා මාලාවේ මුල් එක ඇරෙන්න අනික් ඒවට සිංහල උපසිරැසි දුන්නේ රොයිලි අයියා. මේ දවස්වල රොයිලි අයියා කාර්යබහුල නිසා මම මේ අවසන් කොටසට උපසිරැසි දෙන්න බාරගත්තා. මේ කතා මාලාවේ සිංහල උපසිරැසි සම්පූර්ණ කරන්ඩ තවමත් එකම එක අඩුවක් ඉතුරුව තිබෙනවා. ඒකත් හැකි ඉක්මනින් සම්පූර්ණ කරලා ඔබට මේ කතාව මුල සිට අගටම සිංහලෙන් රසවිඳගන්ඩ අපේ බයිස්කෝප් සොහොයුරන් කටයුතු කරාවි. එහෙනම් මම ගිහින් එන්නම්.
ආ… ඩිංගෙන් අමතක වෙන්ඩනේ ගියේ. එහෙමනම් ප්‍රේමයේ රස විඳගන්න අපේ හිතවතුන් හැමෝටම ප්‍රීතිමත් ආදරවන්තයින්ගේ දිනයක් වේවා! Happy Vallentine Day!
Due to copyright issues, we do not provide any torrent links.
33699 downloads
උපසිරස වල ගැටළුවක් ඇති වන්නේ නම් ක්‍රෝම් වෙබ් බ්‍රව්සර් එක බාගත කිරීම සදහා භාවිතා කරන්න..උපසිරස බා ගත කිරීමේදී ALT කී එක ප්‍රෙස් කරගෙන සිංහල උපසිරැසි මෙතනින් බාගන්න කියන තැන ක්ලික් කරන්න..
Thanks bro
Thanks Saho
සබට බොහොම ස්තූතියි සහෝ
film eka bewe mokenda?
thanks bro..
Thank you very much!
thanks…….
Thankz bro
Ela aiye
THanx saho
Thnxxx….
සබ් එකට තෑන්ක්ස්.ඔබට ජය…!
මේක ඇත්තටම ලස්සන කතාවක්ද, කමෙන්ට් දැක්කම එච්චර හරි නෑ කියලත් හිතෙනවා, මුල් කතාව නම් නියමයි. ඊට පස්සේ එකක්වත් බැලුවේ නෑ. බලලම තීරණය කරන්න තමා වෙන්නේ. සිංහල සබ් වලටනම් ඉතින් දිදුල සහෝට ගොඩක් තැන්ක්ස්.
Thanx mcn dawas 3kma film eka baawa…
fatta… Gud wrk.. Thnx a lot.. 😀
thanx macho
නියමයි සහෝ…….
කදිම සලරුවකටනේ උපසිරැසි ලබාදුන්නේ……. 🙂
ජයවේවා….
උපසිරැසියට තුති……. 🙂 🙂
2 weni akata set wen nene
Thank U DIDULA
thank Uuuuuuuuuuuuuuu…..
thanks machoooooooo.jaya wewa…
බෙහොම ස්තූතියි.
Thanks 😆
එළ එළ.. 8)
සිංහල සබ් වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
දිගටම ෆිල්ම්ස් වලට සිංහල සබ් දාන්න.. 😀
ජයවේවා කිවුවා හැමෝටම.! [thumbsup]
මේක දානකන් ඇගිලි ,දින ගැන ගැන හිටියේ බොහොම ස්තුතියී..!
thank you very much meka dunnata…
පට්ටයි මචන්! උඹ නම් සිරා කොල්ලෙක් (y)
බොහොම ස්තුතියි සහෝ….
patta patta pata pata ………… 🙂
මන් මෙ කොම්මෙන්ට් කරන වෙලාවෙ මේකෙ සින්හල උපසිරසි 2700 කට වඩා බා ගෙන තිබුනත් comment කරලා තියන්නෙ 76 ක් විතරයි.ඒ කියන්නෙ 3% කටත් අඩු ප්‍රමානයක්.උපසිරසි හදන සහෝදර වරු මේ වැඩන් ලාභ උපයන්නෙ නෑ
එයාලට සතුටු වෙන්න තියන්නෙ අපි එයාලා දිරි ගන්නවන comment එකෙන් විතරයි..ඒ නිසා අපේ බයිස්කෝප්වරුන්ගෙන් ඉල්ලනවා අඩුම ගානෙ ස්තූතියි කියලා වත් මේ සහෝදර වරු දිරිමත් කරන්න කියලා…
ස්තූතියි දිදුල සහෝ….ඔයාලා අපි වෙනුවෙන් කරන මේ කැපකිරීමට……
kaalekata passe awasara athuwa set una onna meka balanna :0
ela kollekne sub eka dila thiyenne
thnx 🙂
thanks kollo.mama meka enakammi balan hitiye.bohoma pin
සිංහල සබ් වලට ස්තූති…… 🙂
පට්ට ෆිල්ම් එකනේ සහෝ… මට මේක හම්බවෙනකන් හිටියේ… ස්තුතියි…!
ජයවේවා…!
ස්තූතියි.බැලුවා.හොදයි ටිකයි.
තැන්කු කිව්වා
thanks saho……..
thankz dilidu saho BR eka enakanma unnaaaaaaa
machnla mn gawa nam bluray 720p copya havve,oya thiyenna (brrip) sub eka bluray copye sub ekata hariyata ganata wateida??
thanks
ela
Thank…
ස්තුතියි මල්ලි වැඩේට !!! ඔන්න එහෙනම් මමත් ගත්තා.
මම කැමතිම movie වලින් එකක් සිංහල සබ්ටයිටිල් හොයා ගන්න බැරුව හිටියේ මේක දුන්නට තැන්ස් දිදුල
thnx
aneee bohooooma pin,godaaaaaak thanks,pluwan nam maka බ්ලුරේ කොපියටත් sub dannakoooo
බොහොම ස්තූතියි දිදුල සහෝ සිංහල උපසිරැසියට. ඒ වගේම මාව මේකෙන් මිදෙව්වටත් බොහොම පිං. ජය෴෴ 😛 😛
thankzzzzz buddy…………..
patta film ekane.man nam oka film hall eke beluwa.
patta patta..,den ayet balanawa,mokada sub tiyanawane.
bohoma stuti saho….wedi wediyen sub danna lebewa.. 🙂
Thanks sahooo
පට්ටයි………….
Great macho…..wish u all the best.
මමත් ගත්තා ජයවෙවා
web site eka dan wada. thanks subs walata
Thanks meka anakan balagena hitiye
එල එල,බොහොම ස්තුතියි සහෝ,ජයවේවා.
බුදු අම්මෝ සයිට් එකට එන්න කාපු කට්ටක්
දැන්තමා ආවෙ ඊයෙ හවස ඉදන් ට්‍රයි කලෙ එන්න
දිදුල මේ පාරත් දිලා තියෙන්නෙ පට්ටම එකක්නෙ
හැදින්වීම නම් පට්ට දිදුල ඇඩෙනවා ෆිල්ම්ස් නොබලන උන්ටත් බලන්න හිතෙනවා ඇති ඒක දැක්කම
සබට නම් අනේක වාරයක් තුති
ආයිත් අළුත් එකක් ආපු ගමන් දෙන්න
පිස්සු හැදෙනවා. ඇඩෙනව තනි ඇහැට ලිපිය කියෙව්වම. සුපිරියි දිදුල. නියමයි. ඔයගේ මේ ලිපිය කියවල බලන ඕන කෙනෙක් ට මේ කතාව විතරක් නෙවෙයි. මීට කලින් දුන්න කොටස් ටිකත් එක හුස්මට බලන්න හිතෙනවා. පොඩි කොපියක් තියන නිසා අපිටත් බලන්න පුලුවන්. ස්තුතියි සහෝ.
පට්ට.. ස්තුතියි දිදුල.
බොහොම ස්තුතියි සහො බ්ලුරේ කොපියටත් සබ් ඔනේ
ela bro. mama meka hewwa bt mata cam copy labune. thx lot
bohoma tnnxxxxxxxxxxx
thnxxxxxxxx
බොහොම ස්තුතියි….
ජය වේවා…..!!!
Yaluwane mata Biscope eke thiyana tamil movies tika okkoma ekata thiyana link eka thiyanawada. nattham kohomada ehema balanne. pl mata kiyanawada ADMIN kenek hari. plzz [email protected]
hure meka dala thanks aiye…..
මේක දානකන් ඇගිලි ගැන ගැන ,දින ගැන ගැන හිටියේ හප්පේ යන්තම් ඇති
patta baiscope.lk
jayama wewa
නියමයි එනකම් බලාගෙන උන්නු ෆිල්ම් එකක් නේ සබ් වලට බොහොම පින්
Pin Athe wadak (y)
සුපිරිය පට්ටය
ලොවෙත් නෑ පට්ට හොදේ
thnxz
එල එල එලම කිරි මචෝ
නියමයි.. නියමයී.. මේක බයිස්කෝප් එකෙන්ම දෙනකන් බලන්නේ නෑමයි කියලා හිතන් උන්නේ. 😀
බොහොම ස්තුතියී..!
elas machna
නියමයි සහෝ මෙන්න මේක එනකම් අනිත් ඒවා බලලා උන්නේ…ඇත්තටම නියමයි ඔයාලා නම්
පට්ට පතුරු සහෝ 🙂
පට්ට මචං 🙂 දිගටම කරමු
මෙන්න නියම ආදර තෑග්ග ජය වේවා 🙂
loweth na machan thanks
maxxa saho
පට්ටම පට්ට මචං
maxxa machan hoya hoya hitiye
thanx…
නොදකිං.. කෝපි කඩේ සුගතංගෙයි එන්සිනාගෙයි ලව් ස්ටෝරියට සබ් හදල දියංකො.මේකට වඩා දහස් ගුණයක් හොඳ ලව් ස්ටෝරියක් ඒක 😛
අම්මේ ඇති යාන්තං, පට්ට කාලයක් බලන් හිටිය හොඳ DVDRIP එකක් එනකම්.
sub වලට ගොඩාක් ඉස්තුතියි.
Ela mchn tnx… Bapu gaman comment ekaka 🙂
එනකම් තමයි හිටියේ. ගොඩක් ස්තූතියි!!!
pissu hadei,, meka enakan kochara kal hitiyada appa,, thanks thanks brooo
ජය වේවා දිදුලේ………!!
wow,,,,,maru 🙂
thanks
loweth na macho patta patta
macxxxa kolloooo
මම එකලු
පට්ට විදියට ලිපිය ලියලා තියනවා…නියමයි…ආදරවන්තයන්ට අද මීට වැඩිය මොනවද…ස්තූතියි දිදුල සහෝ…
බයිස්කෝප් හැමෝටම Happy Vallentine Day!
Mxxxa macha
THANKS
patta patta machn
niyamai macho ela
ඔන්න මම 2ක බොහොම පින් යාළුවා
ඇති යන්තන් මේක දුන්න…හොය හොය හිටපු ෆිල්ම් එකක්…බොහොම ස්තුතියි…!!
සුපිරි සහෝ තවත් සබ් දෙන්න ලැබේවා!
elazzzzzzzzzzzz jaya wewaa